1. 1

    Automatic vs manual transmission

    Can't agree more.
  2. 1

    මේ අත්භූත සතා මොකාද?

    උගුඩුවෙක්
  3. 1

    නූපන් දරු තිදෙනා සමග මවක් මරුට -ශික්ෂණ රෝහල් ගැන මික් කියමුද ?

    කොරෝනා කාලේ, ආයුර්වේද රෝහල් වල එකම එක කොරෝනා රෝගියෙක්වත් මිය ගියේ නැහැ. බටහිර වෙදකමේ වැරදි හොයන අය ඕක බොහොම උජාරුවෙන් පුන පුනා කිව්වා. අන්තිමේදී, ආයුර්වේද කොමසාරිස් කිව්වා, ආයුර්වේද රෝහල් වල ඉඳලා, අසාධ්‍ය තත්වයට පත්වෙන කොරෝනා රෝගීන් රජයේ රෝහල් වලට යවනවා කියලා. ඒකත් මේ වගේ තමයි. මේ ගැබිණි මවගේ...
  4. 1

    හොර දොස්තර වසර 02ක් පුරා බෙහෙත් දීලා

    මේක දැක්කාම පරණ කතාවක් මතක් උනා. වාට්ටුවේ ලොකු දොස්තර මහත්තයා, අළුතෙන් ආපු intern එක්ක ලෙඩ්ඩු බලන්න ward round යනවලු. පලවෙනි ලෙඩා බලලා, බැරෑරුම් විදියට, මෙයාට ADT දවසට දෙසැරයක් දෙන්න කිව්වලු. මේ විදියට ලෙඩ්ඩු කීප දෙනෙකුටම ADT දෙන්න කිව්වලු. මේ බේත මොකක්ද කියලා හිතා ගන්න බැරි වෙච්ච පොඩි ඩොකා...
  5. 1

    ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ලා

    මේ අයගෙන් තුන්දෙනෙකුගේ වැඩ තහනම් කළා කියලා පත්තරේ තිබුනා.
  6. 1

    හිගන ගායක සමන් ද සිල්වා රු 1650 බිලට පානදුරේ යකා නටයි. 😂

    රුපියල් 25,000 අලාභ ගෙවන්න එකඟ වෙලා වැඩේ සාමාදාන උනා කියලා මම පත්තරේක දැක්කා 25000-1650= ???
  7. 1

    ගෙදරදී රට ඉදි වලින් මත්පැන් පෙරීම

    ඕවා හදන්න ගිහිල්ලා බැරි වෙලාවත් මෙතනෝල් හැදිලා, ඒවා බිව්වොත් සෙට්ටපොච්චි තමයි. ඊටත් වඩා දරුණු ප්‍රතිඵලය ඇස් අන්ධ වීම . ඒ නිසා කඩෙන් එකක් අරන් බොන එක හොඳයි.
  8. 1

    හොර දොස්තර වසර 02ක් පුරා බෙහෙත් දීලා

    Spare parts කඩයක් කරපු එකෙක් රාජකීය වෛද්‍යවරයා වෙලා ඉන්න කොට නම් කවුරුවත් මීක් කිව්වේ නැහැ.
  9. 1

    අලුත් පොලිස්පති අගරදගුරු තෝරයි.

    ලංකා ඉතිහාසයේ හිටපු කීර්තිමත්ම පොලිස් නිලධාරියා ලෙස අවිවාදයෙන් සැලකිය හැකි ඒ. සී. ඩෙප් (හිටපු අගවිනිසුරු පියසාත් ඩෙප් ගේ තාත්තා) ට පොලිස්පති කම නොදුන්නේ හාමුදුරුවරුන්ගේ ඉල්ලීම අනුව බවයි කියවෙන්නේ. කතෝලිකයෙකු උන ඒ මහතාට පොලිස්පති පදවිය නොදී, එතුමන්ට වඩා කනිෂ්ඨ ඇලරික් අබේගුණවර්ධන, සහ ස්ටැන්ලි...
  10. 1

    බටහිර වැටෙන ලකුණු

    හොං කොං වල විරෝධතා වලට හේතු උනේ extradition bill ලෙස කෙටියෙන් හැඳින්වුන පනතට විරුද්ධවයි. හොං කොං හි ජීවත් වන, චීනයේ අපරාධ නීතිය අනුව අපරාධ කළවුන් නැවත චීනයට පිටුවහල් කිරීමට මේ පනත මගින් ඉඩ සැලසෙනවා. හොං කොං ජනතාවගෙන් විශාල ප්‍රමාණයක්, නීති විරෝධීව චීනයෙන් ආ සංක්‍රමණිකයන්. ඔවුන්, චීන නීතිය...
  11. 1

    බෙහෙත් විසවී දෙවනි මරණය රාගම රෝහලින්. තරුණියට වයස 23. කෙහෙලියට සතුටු ඇති දැන්.

    සාමාන්‍යයෙන් allergy එකක් ඇති වෙයි කියලා හිතන antibiotic එකක් දෙනකොට, ඒකේ පොඩි ඩෝස් එකක් දීලා, එයින් නරක ප්‍රතිචාරයක් නැතිනම් තමයි full dose එක දෙන්නේ. එහෙම නොකලා නම් ඒක කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මිසක් බෙහෙතේ වරදක් නොවෙයි. මට එක දිගටම පෙනිසිලින් ගහලා තියනවා. ඒ හැම එකකටම පෙර, අතට පොඩි ඉන්ජෙක්ෂන්...
  12. 1

    අදාළ නැතිනම් බැංකු නිවාඩු දුන්නේ ‘මොළේ මැලේරියාව’ හැදිලා ද..😂😂😂

    මේ මනුස්සයාට ගණන් බැහැයි කියලා 2/2=0 කියාපු දවසේ ඔප්පු උනානේ. අද කතාවෙන් ඉලක්කම් බැහැයි කියන එකත් ඔප්පු වෙනවා. Corruption Perceptions Index එකේ 101 ස්ථානයේ ඉන්න අපිට, 130 ස්ථානයේ ඉන්න PNG රටෙන් දූෂණ මර්ධන උපදෙස් ගන්න කියන්නේ ඒකයි.
  13. 1

    මේ සිගරට් නිව්ස් එක ඇත්තද

    ලංකාවේ සිගරට් මිල අඩු වෙලා තියෙන්නේ එකම වතාවක් විතරයි. 70-77 කාලේ එක වසරක ඇන් ඇම් පෙරේරාගේ අය වැයෙන් සිගරට් මිල (දුම්කොළ බද්ද) අඩු කළා. හැම අයවැයකදීම සිගරට් මිල ඉහල යාම සිදු උන නිසා, අයවැයට පෙර සිගරට් ඒජන්ත වරුන් ඔවුනට හැකි පමණ සිගරට් තොග රැස් කර, අයවැයෙන් පසුව ඒවා වැඩිමිලට විකුණා විශාල ලාභයක්...
  14. 1

    මෙරටට නෑකම් කියන සිසුවකු ඉතාලි සිසුවියක මරා දමලා

    මේ කතාවේ තරුණයා මැරුම් කෑවා නම්, පුවත පලවෙන්නේ "ලාංකික සිසුවෙකු ඉතාලියේදී මැරුම් කයි" කියලා මිසක්, "මෙරටට නෑකම් කියන සිසුවෙකු මැරුම් කයි " කියලා නොවෙයි. යම් ජයග්‍රහණයක් ලැබූවෙකු තමන්ගේ කර ගැනීමට උත්සාහ කරන අතරම අපරාධයක් කල අයෙකු තමන්ගේ නොවන බව පෙන්වීමට උත්සාහ කිරීම හැම රටකම වගේ මාධ්‍ය කරන...
  15. 1

    වාහන හින්ද කාපු කටු ...3

    "කිඹුලා කනවා ඉවසුව හැකි, ඒත් කොහිල කටු ඇනෙන එක ඉවසන්න බැහැ" කිව්වා වගේ, වාහනේ උඩින් ගිහිල්ලා පෙරලෙන එක ඉවසුව හැකි, ඒත් අන්තිමට රෝදේ ඇවිල්ලා පස්සේ හැපෙන එක තමයි ඉවසන්න බැරි!
  16. 1

    Questions මෙන්න මේ ගැන දන්න කෙනෙක් උත්තරයක් දියන්කො

    මේකට අයදුම් කරන එක ප්‍රශ්නයක් නොවෙයි නේ. "Apply Now" එක ක්ලික් කරලා, ඉන්පස්සේ resume එක අප් ලෝඩ් කරන්න නේ තියෙන්නේ. නමුත්, ඔයා අහලා තියන හැටියට ඔයා දැනට ලංකාවේ ඉන්න කෙනෙක් කියලා තේරෙනවා. මේ ඇඩ් එකේ නොකියවුනාට, මේ රැකියාව දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්න (සිටිසන්/PR හෝ වර්ක් පර්මිට් තියන) අයදුම්...
  17. 1

    eeye Drive kara 165 Km/h speed eke

    Meanwhile in the NT of Australia,
  18. 1

    1979 ඉදන් තාම හොයනවා.. අවුරුදු 43 ක්..

    තෙල් හොයන්න පටන් ගත්තේ 1974 දී යි.

    No contents