1. 1

    එක ඇම්බියුලන්ස් එකකට කෝල් කළහම දෙකක් එනවා එකක් එන්නේ අනික කැඩුනොත් බැකප් එකට - අනුර සහෝදරයා

    මෙයා බොරු කියන බව දන්නවා උනාට, මෙහෙම බොරු කියනවා ඇහුවේ දැනුයි. ඇම්බියුලන්ස් දෙක දෙක එවන්න තියා එකක්වත් ඒවා ගන්න විදියක් නැතුව මොන තරම් ප්‍රශ්න ඇති උනාද? 2020-22 අතර කාලේ වික්ටෝරියාවේ විතරක් ඇම්බියුලන්ස් නොපැමිණීම හෝ ප්‍රමාද වීම නිසා මරණ 33 සිදු වෙලා තියනවා. ඒ හැර, මුදල් ගෙවා ලබා ගත යුතු...
  2. 1

    ඉන්දියාවේ හෙමින්ම යන මනස්කාන්ත දුම්රිය ගමන

    මේ මාර්ගයේ සමහර තැන්වල, නැග්මේ සීඝ්‍රතාවය 12 ට 1 තරම් ඉහල නිසා පීලි වල ඝර්ෂණයෙන් විතරක් දුම්රිය ඉහලට ගෙනයාම හෝ පහලට එනවිට නවත්වා ගැනීමට බැහැ. ඒ සඳහා රේල් පීලි දෙක මැද රැක් එකක් තියන අතරම, ඇන්ජිමේ ඊට සරිලන පීනියන් එකක් මගින් දුම්රිය ඉහලට හෝ පහලට ගෙනයාම පාලනය කරනවා. මම මේ කෝච්චියේ ගිය ගමනේදී...
  3. 1

    ඉන්දියාවේ හෙමින්ම යන මනස්කාන්ත දුම්රිය ගමන

    West Coast Wilderness Railway මේක හුඟක් ප්‍රසිද්ධ නැති, ඒ උනාට ඕස්ට්‍රේලියාවේ තියන ලස්සනම දුම්රිය ගමන කියන්න පුළුවන්. මේක තියෙන්නේ තස්මේනියාවේ නිරිත දිග ප්‍රදේශයේ, ස්ට්‍රාන් strahan ඉඳලා ක්වීන්ස්ටවුන් queenstown දක්වා මේ දුම්රිය 1890 දශකයේ, Queenstown ප්‍රදේශයේ තඹ පතලක හාරන තඹ පස්...
  4. 1

    ඉන්දියාවේ හෙමින්ම යන මනස්කාන්ත දුම්රිය ගමන

    මටත් මතක නැති මගේ අතීතය
  5. 1

    ඉන්දියාවේ හෙමින්ම යන මනස්කාන්ත දුම්රිය ගමන

    මම "එළකිරි" එක ගැන මුලින්ම දැනගත්තේ UPR ගැන සර්ච් කරපු වෙලාවක ඒකෙන් එළකිරියේ තිබුන පෝස්ට් එකකට (ඒක ලියලා තිබුනේ Mr Perera හෝ මිණිමුතු මෝරා වගෙයි මතක) දීපු ලින්ක් එකකිනුයි. එදා ඉඳලා සෑහෙන කලක් නිකම්ම පෝස්ට් කියවලා ගිහින් 2016 දී තමයි එළකිරියේ එකවුන්ට් එකක් හැදුවේ. ඕස්ට්‍රේලියාවේ තියන මේ වගේ...
  6. 1

    ඉන්දියාවේ හෙමින්ම යන මනස්කාන්ත දුම්රිය ගමන

    TFS. ලස්සන දුම්රිය ගමනක්. ඒක නානුඔය ඉඳලා රාගල දක්වා තිබුන UPR (උඩ පුස්සැල්ලාව රේල්වේ) පටු ආමාන මාර්ගය. ඒක වහලා දැම්මෙත් සුද්දන්ගේ කාලෙම මිසක් අපේ අය නොවෙයි. බෑවුම් 1/24 හෝ 1/16 වගේ තමයි මතක. රේල් පාර වහලා තිබුනාට, සියලුම දුම්රිය ස්ථාන වල බඩු බාරගැනීම/නිකුත් කිරීම 70 දශකය(සමහර විට 80 මුල)...
  7. 1

    Terrifying footage of drivers caught in Spanish flash flood

    මහවැලි ගඟ උතුරට හැරෙව්වා වගේ, ඔය වතුර පාර ලංකාව පැත්තට හරවා ගත්තනං හරි.
  8. 1

    ⛔️ චීවරධාරියාට සහ ස්ත්‍රීන් දෙදෙනාට උන සිද්දියෙ ඇත්ත විස්තර එලියට

    පන්සලේ නම "සුමනාරාමය". සුමනාට ඒ පන්සලේ ඕනෑ තැනකට යන්න පුළුවන්.
  9. 1

    මචං ලංකාවේ වැඩි දෙනෙක්ට Diabetics තියෙන්නේ කොහොමද? ලෝකේ diabetes වැඩිම රටක් උණේ කොහොමද?

    The IDF (International Diabetes Foundation) report must be the primary source for every website related to diabetes. https://diabetesatlas.org/idfawp/resource-files/2021/07/IDF_Atlas_10th_Edition_2021.pdf I've got above charts from following websites. Seems they all sharing the same data...
  10. 1

    මචං ලංකාවේ වැඩි දෙනෙක්ට Diabetics තියෙන්නේ කොහොමද? ලෝකේ diabetes වැඩිම රටක් උණේ කොහොමද?

    ලංකාව ආසියාවෙන් පළමුවෙනියා කරන්න උවමනා නිසා පකිස්ථානය ආසියාවෙන් ඉවත් කරලානේ!.
  11. 1

    මචං ලංකාවේ වැඩි දෙනෙක්ට Diabetics තියෙන්නේ කොහොමද? ලෝකේ diabetes වැඩිම රටක් උණේ කොහොමද?

    ලංකාව, ලෝකයේ දියවැඩියාව වැඩිම රටවල් වලින් එකක්ද?? මේ තියෙන්නේ ඉහලින්ම තියන රටවල් 10
  12. 1

    දළදා ප්‍රහාරයේ බුද්ධි ඔත්තුව මග හැරපු හැටි ගැන මහා හෙළිදරව්වක්

    මෙහෙමනේ, ගහනවා කියලා දන්නවා, ඒත් මෙච්චර සැරට ගහයි කියලා හිතුවේ නැහැ.
  13. 1

    ණන්ද ලාල් කෙකෙර ගායි ,

    //උදාහරණෙකට ඕස්ට්‍රේලියාවෙ වැඩ කරන ඕන කෙනෙකුට තමන්ට කැමති fund එකක් තෝරගන්න පුලුවන්, රජයෙද ප්‍රයිවට්ද කියලා වෙනසක් නෑ.// මේ නීතිය මෑතකදී ඇති කරපු එකක්. ඉස්සර තමන් රැකියාව කරන සමාගම විසින් නියම කරන සුපර් ෆන්ඩ් එකක් තමයි ලැබුනේ. ඒ වගේම සුපර් ෆන්ඩ් කියන්නේ, ලංකාවේ තරම් නොවුනත්, යම් තරමකට දූෂිත...
  14. 1

    දානපතියෙක් ඉඩම් දුන්න, අවට මිනිසුන් අතින් රැකෙන, ලංකාවේ එකම අභය භූමිය....

    එතුමා මියගියේ බල්ලෙක් කාලා කියලා දන්නවා නේද?
  15. 1

    දානපතියෙක් ඉඩම් දුන්න, අවට මිනිසුන් අතින් රැකෙන, ලංකාවේ එකම අභය භූමිය....

    TFS. මේ කතාව සිළුමිණ පත්තරේට ලියාපු නිහාල් අබේසිංහ කියන්නේ හිටපු බුදුසරණ කතෘ ප්‍රේමසිරි අබේසිංහ ගේ පුතා කියලයි මම හිතන්නේ. ඉස්සර ඒගොල්ලෝ පදිංචිව හිටියෙත් මේ කතාවේ කියැවෙන තැනට ආසන්නයේ, කහතුඩුවේ.
  16. 1

    ෆිච් රේටින් තවදුරටත් පහල දමයි

    දැන් එයාව ආයේ ගේනවානම් පල්සර්, තැපැල් නයින්ටි හරියන්නේ නැහැ. මේකක් නම් හරි යයි.

    No contents