1. 1

    නුවරඑළියේ පුංචි කෝච්චිය

    TFS පරණ කෝච්චි කියන්නේ මාත් කැමතිම දෙයක්.
  2. 1

    ෆයිලට් ළමයෙක් පුච්චලා මිට්ටනි :(

    මේ දුක හිතෙන කතාවේ හිනා යන දෙයක් ලියන්නම්. අපේ ගෙදර කතා බහ වලදී, "පරංගියා කෝට්ටේ ගියා වගේ " කියන යෙදුම වෙනුවට කාලයක් තිස්සේම භාවිතා උනේ, "රාජාගේ තාත්තා අපේ ගෙදර ආවා වාගේ" කියලයි. කවදාවත් කොළඹ ඇවිත් නැති, සිංහල නොදන්නා, තම මව් බස වුන දෙමළ භාෂාව වත් ලියන්න කියන්න නොදන්නා රාජාගේ තාත්තා පළමු වරට...
  3. 1

    අඩු කුලේ පර හැත්ත

    TFS. මේ සමහර ජනවර්ග ගැන දැනගත්තේ මේ පෝස්ට් එකෙනුයි. ලංකාවේ මැලේ රෙජිමේන්තුව ගැන කියවපුවාම, ඒ සම්බන්ධ කතාවක් මතක් උනා. දැනට කලකට පෙර, ඕස්ට්‍රේලියානු කාන්තාවකට, තමන්ට ඉන්දියානු (එයා එවකට හිතා ඉඳලා තියෙන්නේ එහෙමයි) කාන්තාවකගේ මෙන් දීප්තිමත් කළු කොණ්ඩයක් ලැබුනේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇති...
  4. 1

    "Colombo to Dover of England" නගරාන්තර බස්රථ සේවාව - 1959

    මම ඉස්කෝලේ ගියේ 23 ශ්‍රී 2696 ඩබල් ඩෙකර් බස් එකේ. Thanks for sharing ------ Post added on 1690368316
  5. 1

    ෆයිලට් ළමයෙක් පුච්චලා මිට්ටනි :(

    70 දශකයේ මුල කාලයේ දවසක් තාත්තා නුවරඑලියට ගිහිල්ලා එනකොට පොඩි දෙමළ කොල්ලෙක් අරගෙන ආවා. නිතරම නුවරඑළි යන තාත්තා, මේකා ටවුමේ බස් නැවතුමේ, කඩ මන්ඩියේ පරණ කඩදාසි එකතු කරනවා කිහිප වතාවක් දැකලා තියනවා. එදා, ''මාත් එක්ක යන්න එනවද" කියලා (තාත්තාට තමිල් කොංඥ කොංඥ තෙරියම්) අහපුවාම, එවලේම හා කියලා තාත්තා...
  6. 1

    ෆයිලට් ළමයෙක් පුච්චලා මිට්ටනි :(

    කලාතුරකින්, වැඩකාරකමට යන පොඩි ළමයින්ට දෙමව්පියන්ට වඩා හොඳින් වැඩ කරන ගෙදරින් සැලකුම් ලැබෙනවා. 70 දශකයේ, අපේ ගෙදර පොඩි දෙමළ කොල්ලෙක් හිටියා. ඒ කොල්ලාගේ දෙමව්පියන් කරපු දේවල් නිසා එයා ගැන තොරතුරක් අදටත් නැහැ. බොහෝ විට, එයා මැරුණා(හෝ මැරුවා) කියලා තමයි හිතන්නේ. මේක දිග කතාවක් නිසා පුළුවන් උනොත්...
  7. 1

    රෝද 4 ෆීලින් එක රෝද 2න් ගමු

    බ්‍රෑන්ඩ් - ජයරත්න මොඩෙල් - ආර්.අයි.පී
  8. 1

    බබාලා අරන් ට්‍රැවල් කරන සිංහලු අනාතයි.. 🤔🤔

    Yes. SA will give you front row complimentary seats. You may ask for a bassinet in special requirmants too. When my kids are very young, I used to travel to SIN in the morning flight, and stay in the transit hotel and catch SQ468 in the night.
  9. 1

    බබාලා අරන් ට්‍රැවල් කරන සිංහලු අනාතයි.. 🤔🤔

    Seat selection should be done before the payment. Most airlines charge for seat selection. Few days ago I booked tickets for next easter, seat selection cost me MEL-SIN $22 each, SIN-CMB $14 each , but return seat selection is free. When you book with an infant, Singapore airlines give you...
  10. 1

    බබාලා අරන් ට්‍රැවල් කරන සිංහලු අනාතයි.. 🤔🤔

    මම ළමයි පොඩි කාලේ ලංකාවට ආවේ ගියේ Singapore Airline එකෙනුයි. කවදාවත් Bassinet එකක් කලින් බුක් කලේ නැහැ. infant කෙනෙක් එක්ක ටිකට් බුක් කරන කොට front row (බෙසිනට් හයි කරන්න ඉඩ තියන සීට්) ලැබෙනවා. ප්ලේන් එකට නැග්ගාම, Bassinet ඕනැද කියලා අහනවා. සමහර විට අපි ඉල්ලලාත් අරං තියනවා. නමුත් ඒවා හදලා...
  11. 1

    Aussi kukulani

    කොන්ටාස් ලංකාවට යන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ ඉඳලා කොන්ටාස් එක primary ticket issuer හැටියට ටිකට් දෙන්නේ නැහැ. නමුත් මෙල්බර්න් ඉඳලා කොන්ටාස් එක primary ticket issuer හැටියට ටිකට් අරන්, කොන්ටාස් එකෙන් ගමනේ මුල් කොටසත් (eg MEL -SIN ) ඉතිරි කොටස වෙනත් ගුවන් සමාගමකිනුත් ගන්න පුළුවන්. කොන්ටාස් එකෙන්...
  12. 1

    මේකෙ කියලා තියෙන භාෂාව මොකක්ද 🤯🤯

    මිලියන බිලියන කතාවත් දැන් පැහැදිලි අගයක් තියන දෙයක් උනාට, ඉස්සර බ්‍රිතාන්‍ය ක්‍රමයට බිලියනයක් කිව්වේ මිලියන මිලියනයකටයි. ඒක ඉලක්කමින් ලිව්වේ 1,000,000,000,000 ලෙසයි. ඇමරිකාව බිලියනයක් කිව්වේ 1,000,000,000 ටයි. කවුරු හරි "බිලියන්" කියලා කිව්වාම, ඇක්සන්ට් එක අනුව පොමියෙක්ද, යැංකියෙක්ද කියලා...
  13. 1

    Aussi kukulani

    කොන්ටාස් එකෙන් CMB -MEL බුක් කරන්න බැහැ. නමුත් MEL - CMB බුක් කරන්න පුළුවන්. එතකොට කොන්ටාස් එක මූලික වෙලා, MEL - SIN කොන්ටාස් එකෙනුත්, SIN - CMB වෙනත් එයා ලයින් එකකිනුයි බුක් වෙන්නේ.
  14. 1

    Port Access Eleveated Highway ලබන වසරේ ජනතා අයිතියට

    පාරවල් පළල් කරනකොට ඉඩම් අයිතිකාරයාගේ කැමැත්ත අකමැත්ත බලන්නේ නැහැ. Compulsory acquisition ලෙස ඉඩම් පවරා ගන්නවා. ඔයා කියලා තියන විදියේ ලෝබයෝ අපේ පාරෙත් (174, බොරැල්ල - කොට්ටාව පාරේ) හිටියා. 2010 විතර පන්නිපිටිය-කොට්ටාව අතර පාර පළල් කරද්දී ඉඩම් පවරා ගෙන වන්දි ගෙවද්දී, කිහිප දෙනෙකු ඒ වන්දි මුදල...
  15. 1

    ඉන්දියන් ඩ්ස්පයන්ගේ රෝඩ් රේජේ

    The car driver also a typical Indian idiot. He doesn't know his car is the best weapon in a situation like this.
  16. 1

    ඉන්දියාවේ හෙමින්ම යන මනස්කාන්ත දුම්රිය ගමන

    "වයිස්රෝයි ස්පෙෂල්" එකත් හේමසිරි ප්‍රනාන්දු මහත්තයාගේ මූලිකත්වයෙන් කරපු ප්‍රොජෙක්ට් එකක්. ලංකාවේ රාජ්‍ය සේවයේ හිටපු කීර්තිමත්ම නිලධාරීන් අතලොස්සක් අතරට ගැනෙන එතුමා, බොහෝ ක්‍ෂේත්‍ර වල දක්ෂතා දක්වපු කෙනෙක්. අවාසනාවට, එයා කරපු හොඳ දේවල් හැම දෙයක්ම අභිබවා, පාස්කු බෝම්බෙ අවස්ථාවේ එයාගෙන් කියැවෙච්ච...
  17. 1

    Random ජොබ් කතා - වැඩ පෙන්නලත් ඇයි මම Promote වුනේ නැත්තෙ 🤔🤔 ?

    When bosses look down, they see only shit. When employees look up, they see only assholes.

    No contents