1. 1

    ඇමරිකාවෙ එවුන් කොමඩ් එකට කියන්නෙ ටොයිලට් එක කියලද? 😂

    සිංහලෙන් ලැට් කියලා කෙටි කරලා කියන්නේ ඉංග්‍රීසියෙන් Latrine කියන වචනයයි.
  2. 1

    Ado Mahendra la patta vehicles tikak gahanawa ne

    2023 Mahindra XUV700 recalled in Australia due to electrical fire risk Mahindra's new XUV700 SUV has been recalled less than three months after going on sale in Australia, with a faulty wiring harness pinned as a potential fire hazard. Mahindra has recalled 330 examples of its 2023 Mahindra...
  3. 1

    මෙහේ වෙන දේවල් දන්නවනම් ලංකාවට එනවා...වලස්මුල්ලේ හිමි ඕස්ට්‍රේලියාවේ රෙදි ගලවයි..😱

    ඔව්, හොරකම් වැඩි ප්‍රදේශ තියනවා. ඒ ප්‍රදේශ වල Post Code එක තියන අයගේ ඉන්සුවරන්ස් ප්‍රිමියම් එක වැඩියි. මීට බොහෝ කාලයකට ඉස්සෙල්ලා, මම Dandenong ඉඳලා Keysborough වලට පදිංචිය වෙනස් කලාම, මට ඉන්සුවරන්ස් සමාගමෙන් ඩොලර් දහයක් පහළොවක් වගේ මුදලක් ආපහු දුන්නා. හේතුව හැටියට කියලා තිබුනේ High risk පෝස්ට්...
  4. 1

    මෙහේ වෙන දේවල් දන්නවනම් ලංකාවට එනවා...වලස්මුල්ලේ හිමි ඕස්ට්‍රේලියාවේ රෙදි ගලවයි..😱

    මේක ඕස්ට්‍රේලියාවේ නීතියේ තියන grey area එකක්. හොරකමකට කෙනෙක් ගෙයක් ඇතුලට ආවොත්, එයාව අනතුරට ලක්වෙන්න පුළුවන් ආකාරයට ( උදාහරනෙකට, උගුලක් අටවලා තිබීම ගත්තොත් ) යමක් සකසා තැබීම වරදක්. ඒ අනතුරට වන්දි ගෙවීමට ගෙවල්/ව්‍යාපාර හිමියාට (ඇත්තටම නම්, ගෙවල්/ව්‍යාපාර හිමියාගේ රක්ෂණ සමාගමට)සිදු වෙනවා...
  5. 1

    මෙහේ වෙන දේවල් දන්නවනම් ලංකාවට එනවා...වලස්මුල්ලේ හිමි ඕස්ට්‍රේලියාවේ රෙදි ගලවයි..😱

    ඔව්, ඒ කියන දේ ඇත්තක්. මංකොල්ල කෑම, (robbery) හෝ ආයුධ සහිත හොරකම (aggravated burglary) නොවන සාමාන්‍ය හොරකම් වලට ඕස්ට්‍රේලියාවේ පොලිසි වලින් ලැබෙන්නේ බොහොම ඇල් මැරුණු ප්‍රතිචාරයක්. ඒ උනාට, උන් ඒවා ගැන කෙරුණ පැමිණිලි, දිනවකවානු හැම දෙයක්ම වාර්තා කරගෙන ඉඳලා, පසු කාලීනව යම් හොයා ගැනීමක් කලොත්...
  6. 1

    ඩෙලිකා Hot Girl

    ඔව්, මේක බොහොම ස්මූත් පැට්‍රෝල් ඇන්ජිමක් තියන වාහනයක්. ඇන්ජිමේ සද්දයක් ඇත්තෙම නැති තරම්. ඒ නිසා ඇහෙන්නේ බොඩියේ, දොරවල් වල කිචි කිචි ගාන සද්දේ විතරයි.
  7. 1

    ලංකාවෙ තියෙන රසම බටර් බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    ඉස්සර ඕස්ට්‍රේලියාවේ හැදුවට දැන් හදන්නේ නවසීලන්තයේ කියලයි කියන්නනේ. මම කවදාවත් ඔය බ්‍රෑන්ඩ් එක ඕස්ට්‍රේලියාවේ සුපර්මාකට් වල තියනවා දැකලා නැහැ. දැක්කා නම් නොගෙන ඉන්නෙත් නැහැ.
  8. 1

    ලංකාවෙ තියෙන රසම බටර් බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    It's no longer produces in Australia. //A much-loved brand across the globe for over a hundred years, Golden Churn Butter has been perfected over several generations. This Australian butter is made in Victoria, using local cream from grass fed cows.//
  9. 1

    ලංකාවෙ තියෙන රසම බටර් බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    මේ පෝස්ට් එකේ අහලා තියෙන්නේ "දැනට ලංකාවේ තියන" රසම බටර් වර්ගය ගැන උනත්, එළකිරියේ ඉන්න තරුණ අයගේ දැනගැනීම පිණිස, ලංකාවේ තිබුන රසම බටර් වර්ග ගැන කියන්නම්. 1970/77 කාලේ සමගි පෙරමුණ ආණ්ඩුව ආනයන තහනම් කරන තුරු, ලංකාවට නවසීලන්ත කිරි නිෂ්පාදන කිසිවක් ගෙනාවේ නැහැ. තිබුනේ ඕස්ට්‍රේලියානු නිෂ්පාදන පමණයි...
  10. 1

    Another Sri Lankan make his mark.

    He killed that woman and try to commit suicide
  11. 1

    Another Sri Lankan make his mark.

    Jude Wijesinghe: Sous chef, 29, is arrested and charged with murder over death of young woman at National Zoo in Canberra as cops take apart his unit and fresh details emerge Woman, 29, found dead at Canberra zoo Man, 29, has been charged with murder Do you know more? Email...
  12. 1

    CTB එක ගොඩ දාන්නම බැරිද ?

    CTB එක ගොඩ දාන්නම බැරිද ? බැහැ . මේ වීඩියෝ එකේ, ලංගම ගොඩ ගන්න අලුත් අදහස් හැටියට ඉදිරිපත්කරන දේවල් ඔක්කොම වගේ ඉස්සර ලංගමයේ තිබුනා. වෙනත් රාජ්‍ය ආයතන වල වාහන අළුත්වැඩියාව ලංගමයෙන් කළා. උදාහරනෙකට, කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලයේ වාහන වේරහැර අලුත් වැඩියා කළා. හමුදාවේ ඒවා මැදවච්චියේ (ප්‍රාදේශීය වැඩපොළේ)...
  13. 1

    15 යන උන්...

    බී ලූණු කියන වචනය 1988/89 කාලේ ඇති වුන එකක්. ඉන් පෙර කවදාවත් බී ලූනු කියලා දෙයක් තිබුනේ නැහැ. ඉස්සර කාලේ ලංකාවේ බී ලූනු වගා කලේ නැහැ. ඉන්දියාවේ බොම්බායෙන් ගෙනාපු ලූනු නිසා bombay onion ලෙස ඉංග්‍රීසියෙනුත්, බොම්බයි ලූනු ලෙස සිංහලෙනුත් හැඳින්වුනා. 1987/89 ජවිපෙ ජාත්‍යාල අරගලය කාලේ ඉන්දියානු...
  14. 1

    ආබාධිත ජනතාවටත් සාමාන්‍ය රියැදුරු බලපත් ලබා දීම ගැන සිංහලු මොකද හිතෙන්නේ 🤔

    දැනටත් ඕනෑ තරම් මානසික ආබාධ තියන ප්‍රයිවේට් බස් ඩ්‍රයිවර්ලා, ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා ඉන්න එකේ වෙනත් ආබාධ තියන අයටත් චාන්ස් එකක් දෙන එක සාධාරණයි.
  15. 1

    Australia වල අපි ගෙවන ටැක්ස්

    Kerry Packer was the greatest tax evader in Australia. He was the richest man in Australia for long time, but pay no tax. ATO had quite a few court cases against him, but packer won all the time. The most famous once are his refusal to pay $2.87 in tax for 1990, $6.56 for 1991 and $21.12 for...
  16. 1

    කෙල්ලගේ නම අහලා මට.....

    මේ විකාර නම් රැල්ල පටන් ගත්තේ අරිසෙන් අහුබුදු. ඒ උනාට එයාගේ ළමයින්ට මේ විකාර නැතුව, සරල සිංහල නම් දාලා.
  17. 1

    Canadian Kangaroo

  18. 1

    රහස් පණිවිඩ යවමු 01

    How Codebreakers Helped Secure U.S. Victory in the Battle of Midway In May 1942, U.S. and Australian naval and air forces were facing off against the Imperial Japanese Navy in the Battle of the Coral Sea in the South Pacific. But in a windowless basement at Pearl Harbor, a group of U.S. Navy...
  19. 1

    Australia වල අපි ගෙවන ටැක්ස්

    ඔය කියන රේට් එකට PAYE ටැක්ස් එකත් ගෙවලා අතට ගන්න පනං හතර වියදම් කරන කොට (අත්‍යවශ්‍ය ආහාර, සමහර අධ්‍යාපන/සෞඛ්‍ය දේවල් හැර) ඒකටත් 10% GST එකක් ගහනවා. ඒ මදිවට Fuel excise, tobacco/alcohol excise,stamp duty වගේ දේවල් ඔක්කොම එකතු කලොත් ආදායමෙන් 75% විතරම ආපහු ආණ්ඩුවට ගිහිං.
  20. 1

    Koheda Me?

    ඔව්, ඒක ඇත්ත. ලංගම බස් රතු පාට කලේ 2004 කියාපු නිසයි මම ලිව්වේ.

    No contents