1. 1

    Koheda Me?

    ලංගම බස් රතු පාට කලේ 2000න් පස්සේ / 2004 දී කියලා කිහිප දෙනෙක්ම ලියලා තියනවා. රතු පාට ලංගම බස් 60/70 දශක වල ඉඳලාම තිබුනානේ. Leyland Comet, Leyland Tiger Cub, Albion වගේ පිටරට බොඩි ගහපු බස් ඔක්කොම රතු පාටයි. ඩබල් ඩෙකර් ඔක්කොමත් රතු පාටයිනේ. ලංකාවේ බොඩි ගහපුවා තමයි ඇළුමිනියම් තහඩුව පේන්ට් නොකර...
  2. 1

    Pekoe Trail

    කොටස් විසි දෙකේම මැප් වෙන වෙනම මෙතන තියනවා. https://www.alltrails.com/lists/the-pekoe-trail ------ Post added on 1700979791
  3. 1

    New Zealand granny fined US$1,995 for bringing chicken sandwich into Australia

    අසූවේ දශකය වෙනකම් ආණ්ඩුවෙන්ම සිංහරාජේ කපලා කොස්ගමටයි, ගිංතොටටයි පැටෙව්වානේ.
  4. 1

    Pekoe Trail

    No, Their all inclusive (including airfares) packages starts at £4500 (roughly €5200). € 3100 is the same package excluding flights to and from S/L.
  5. 1

    Pekoe Trail

    The Pekoe Trail is improving the lives of women In particular, the arrival of more tourists along the Pekoe trail is transforming the lives of local women in Sri Lanka. Much of the route goes through tea estates where the life of a tea picker is “a very challenging, thankless job”, according to...
  6. 1

    Pekoe Trail

    Tea, tuk-tuks and homestays: How this 300 km walking trail is empowering the women of Sri Lanka By Hannah Brown Published on 08/08/2023 - 07:00•Updated 10/10/2023 - 10:01 The first of the Pekoe Trail’s 22 segments was opened in 2021, shining a light on life in Sri Lanka’s tea estates. Most...
  7. 1

    කැනඩාවේ සීතල වතුර ඵකක් බොමු..😍

    ඇතුලේ හීටර්ස් වැඩ කරනවානේ.
  8. 1

    New Zealand granny fined US$1,995 for bringing chicken sandwich into Australia

    ඕස්ට්‍රේලියාවට පිටරටින් ගේන දේවල් වලට දඩ ගහන එක ගැන වරදක් කියන්න බැහැ . ඒ උනාට, ඕස්ට්‍රේලියාව ඇතුලේම සමහර ප්‍රාන්ත වලට, සමහර ප්‍රදේශ වලටත් මේ විදියට එළවලු/පලතුරු, ශාක කොටස්/සත්ත්ව නිෂ්පාදන ගෙනියන කොට දඩ ගහන එකට නම් හිනා යනවා. වික්ටෝරියාවේ උතුරේ තියන සන්රේසියා (මිල්ජුරා)ප්‍රදේශයට පලතුරු...
  9. 1

    ලංකාවෙ නගරවල නම්

    ඔය කියන නම් ගම් ගැන නම් දන්නේ නැහැ. ඒ උනාට, බඩගිණි (Baddaginnie Vic 3670), දිඹුල (Dimboola Vic 3414) වගේ ගම් වල නම් හැදිලා තියෙන්නේ ලංකාවේ දේවල් නිසායි.
  10. 1

    චීස් කන්න එන්න....

    ඕස්ට්‍රේලියාවේ ඉඳලත් මමත් "ක්‍රාෆ්ට් චීස්" කාපු කාලයක් මතක නැහැ. දැන් ඒ වෙනුවට තියෙන්නේ ඩෙයරිලී (dairylea) චීස්. හැබැයි, ඒක 100% ක්ම ක්‍රාෆ්ට් චෙඩා රිසිපි එකට හදලා, වෙනත් නමක් යටතේ විකිණීමක් තමයි සිදු වෙන්නේ
  11. 1

    ලංකාවේ අලුත්ම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හදන තැන

    ඔව්, රනවේ එක දික් කලාට පස්සේ රත්මලානේ ඉඳලා පර්ත් යන එක පටන් අරගෙන, 05/04/1946 තමයි අන්තිම ප්ලේන් එක පර්ත් ඉඳලා රත්මලානට ඇවිත් තියෙන්නේ. //Not until 1945, when runway extensions were carried out (aided by a team of elephants), did Ratmalana become the departure point for Qantas services to...
  12. 1

    ලංකාවේ අලුත්ම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හදන තැන

    Koggala is not Hingurakgoda. Koggala - Perth flights being replaced by Hingurakgoda - Perth flights in 1944, and operated until they extended the runaway in Rathmalana.
  13. 1

    ලංකාවේ අලුත්ම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හදන තැන

    Do you know once there are regular flights between Hingurakgoda and Perth? After Singapore fell to Japs, AUS/ENG flights operated through Koggala, using Catalina flying boats. It's being replaced by Consolidated Liberator Planes in 1944, and fly from Perth to Rathmalana. But, on it's return...
  14. 1

    71 විජේවීර මිලේච්ච ත්‍රස්තවාදියා රට විනාස කරන්න ගත්ත විදිහ 71 news

    මේ දේවල් ගැන මම දන්නා දේවල් ටිකක් ලියන්නම්. 1971 දී රට බංකොලොත් උනේ නැහැ. ඒ කාලේ, හාල් පොලු, සීනි පොලු තිබුනේත් නැහැ. හාල් පොලු නම් 1973/4/5 වගේ කාලයේදී තිබුනත්, සීනි පොලු කියා දෙයක් කවදාවත් තිබුනේ නැහැ. කැරැල්ල දවසේ ගම් නගර වල සේරම කඩ කැඩුවා කියන එකට නම් හිනා යනවා. දෙනියාය සහ කතරගම...
  15. 1

    අම්මේ සීතලයි..

    සෝලෝ පව්.
  16. 1

    Kandy 1980

    මේ වීඩියෝ එකේ කිහිප තැනකම පර්ජෝ 504 කාර් පේනවා. 504 මුලින්ම ලංකාවට ගෙනාවේ 76 දී නොබැඳි සමුළුවටයි. මිට්සුබිෂි ජීප් එකකුත් පේනවා. ඒවා ඊටත් පස්සේ. මේක 1980 වීඩියෝ කරපු එකක් කියන්න ඊටත් වඩා හොඳ සාක්කියක් තියනවා. ලංගම බස් වල ඉදිරිපස/පසුපස වහලය ආසන්නයේ සහ බස් එකේ මැද වහලයේ ඩිපෝවේ නමේ අකුරු සමග...
  17. 1

    Singapore ආර්ථිකයට මරු පහරක් වෙන Thialand Kra Canal

    කතන්දර පොත් වල තියන මනඃකල්පිත බේරා ගන්න දිවි පරදුවට තියලා සටන් කරන යක්ඛ පුත්තුත් ඉන්දියාවෙ ඉන්න නිසා ඕක නොකෙරෙන පැත්තට තමයි බර. ඔය ප්‍රොජෙක්ට් එක සැලසුම් කරන්න අරගෙන දැනට අවුරුදු 162ක්. බාලගිරි අද නොවේ හෙට වගේ තමා
  18. 1

    MG වාහන අඩු කුලේ ද?

    මේක දිග හෑල්ලක් වෙයි. කැමති නම් විතරක් කියවන්න. චීන වාහන කවදා හරි දවසක ලෝකයේ හොඳ වාහන අතරට ඒවි. නමුත් ඒ දිනය එන්නේ කවදාද කියන එක ගැන නම් මම අනාවැකි කියන්නේ නැහැ. මම නම් චීන හෝ කොරියන් වාහනයක් ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒක මගේ වයසේ අයට තියන ප්‍රශ්නයක් මිසක් වාහන වල කොලිටි එකේ ප්‍රශ්නයක්...
  19. 1

    ඔස්ට්‍රේලියාවේදී මුදල් සොරකම් කළ ශ්‍රී ලාංකිකයාට වැඩ වරදියි

    මේ වගේ දෙකයි පනහේ වැඩ හින්දා ලංකාවේ නමත් සවුත්තු වෙනවා. එහෙම බැලුවාම අර රියෝ නුගේරා වගේ අය ග්‍රේට් මිනිස්සු. කෙලින්ම ඩොලර් මිලියන දහයක් හොරකම් කළා. අවුරුදු දහයකට හිරේ ගියා. හොරකම් කරපු ගාන, හිරේ ගිය කාලය ගැන උනත් ලැජ්ජා නැතුව කියන්න පුළුවන්.

    No contents