1. 1

    Another SriLankan scammer in Australia

    This bloke was sentenced to 9 years and 11 months in jail. With the time he has already spent, he will be out by 2029 with parole.
  2. 1

    ඊස්‍රායල් වල අයන්ඩෝම් එක ඇක්ටිව් වෙලා

    ඔය කුරුම්බැට්ටි ගහන කාලේ ලංකාවේ සංචාරය කරන්න යන අයට ඕස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් දෙන අවවාද වල, Anti aircraft gun battery අසල රැඳීම හෝ ඒ අවට හෝටල් වල නැවතීමෙන් වලකින්න කියලා උපදෙස් දීලා තිබුනා. ඒ වෙද්දී මිනිස්සු විසි ගානක් ඔය කියන තුවක්කු වල උණ්ඩ ආපසු වැටීම නිසා තුවාල ලබලා තිබුනා.
  3. 1

    Cricket in Olympics

    ක්‍රිකට් දන්නේ නැති කෙනෙකුට ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති කියාදෙන්න යනවට වඩා පහසුවෙන් වඳුරන්ට අවකලනය උගන්වන්න පුළුවන්. මාත් එක්ක වැඩ කරපු රෂියන් කාරයෙකුට මම ක්‍රිකට් ගැන කියලා දෙන්න උත්සාහ කළා. මිනිහා අහනවා, බැට්ස්මන් නම් දිව්වාට කමක් නැහැ, උගේ නමට රන් එක වැටෙනවානේ. ඒත් අනිත් පැත්තේ ඉන්න එකා...
  4. 1

    Cricket in Olympics

    T20 Cricket officially enters Olympics as six new sports named for LA Games in 2028. A vote of the International Olympic Committee’s session in Mumbai approved cricket, together with baseball/softball, flag football, squash and lacrosse. The IOC’s executive board last week accepted a proposal...
  5. 1

    සෑහෙන්න ප්‍රජාතන්ත්‍රවාදී, ඕස්ට්‍රේලියාව මුල් උරුම කරුවන්ට බෙදන හැන්ද

    මුලින්ම කියන්න තියන්නේ දූෂණයෙන් තොර ආණ්ඩු මේ ලෝකයේ කොහෙවත් නැහැ. තියෙන්නේ දුෂණය වැඩි/අඩු රටවල් හෝ ආණ්ඩු පමණයි. ඕස්ට්‍රේලියාවෙත්, ෆෙඩරල්/ ප්‍රාන්ත ආණ්ඩු, නගර සභා වල දූෂණ ඉඳ හිට එලි වෙනවා. එලි නොවන දූෂණ ඊටත් වඩා තියෙන්න පුළුවන්. රටක මොකක් හෝ ප්‍රශ්නයක් තියනවානම් ආණ්ඩුවටත් ඒකේ වගකීමක් තියනවා...
  6. 1

    සෑහෙන්න ප්‍රජාතන්ත්‍රවාදී, ඕස්ට්‍රේලියාව මුල් උරුම කරුවන්ට බෙදන හැන්ද

    ඔව්,ඒකත් මේ චන්දය වගේම, ලේබර් පක්ෂේ ආණ්ඩුවකින් කරපු තවත් එක ජවනිකාවක්. කෙවින් රඩ් අගමැති වෙලා ඉන්න කාලේ තමයි ඔය කියන සමාව ඉල්ලීම සිදු වුනේ. අතීතයේ කරපු වැරදි කිසිවිටකත් නිවැරදි කරන්න බැහැනේ. දැන් කලයුත්තේ ඒවා ඉතිහාසයට එක් වෙන්න ඇරලා, දැන් තියන තත්ත්වය අනුව ජීවත් වීමයි. නමුත්, නොවෙන්නෙත් ඒකමයි...
  7. 1

    සෑහෙන්න ප්‍රජාතන්ත්‍රවාදී, ඕස්ට්‍රේලියාව මුල් උරුම කරුවන්ට බෙදන හැන්ද

    ඉස්සර කාලේ මේ ඇබොරජින් මිනිස්සුන්ට සලකපු විදිය නං අන්තිමයි. මිනිස්සුන්ට විතරක් නොවෙයි, සත්තුන්ට, ගහකොළ වලටත් ඒ ටිකම තමයි. දැන් තමයි මානව හිමිකම්, පරිසර, සත්ව ආරක්ෂක දේවල් ක්‍රියාත්මක වෙන්නේ. වර්තමානයේ කොච්චර දියුණු රටක් උනත්, ඇබෝ ලා වඳ කරන්න වසූරිය බෝ කරපු එක, ලෝකේ උසම ගහ කියලා සලකන ගහ, කපලා...
  8. 1

    සෑහෙන්න ප්‍රජාතන්ත්‍රවාදී, ඕස්ට්‍රේලියාව මුල් උරුම කරුවන්ට බෙදන හැන්ද

    ලේබර් ආණ්ඩු මීට ඉහත කල දේවල් වගේ මේකත් කිසිම තේරුමක් නැති, මුදල් නාස්තියක් විතරක් වෙන වැඩක්. මේකෙන් වෙන්නේ දැනට සාමකාමීව තියන සමාජය බේද වෙන එක විතරයි. කොහොමත් මේ චන්දේ NO දිනනවා. 75% NO උනත් මම පුදුම වෙන්නේ නැහැ (මගේ චන්දෙත් NO පැත්තටයි.) ඇබොරජින් මිනිසුන්ට තියන ප්‍රශ්න මොනවද කියන එකත්, ඒවාට...
  9. 1

    කෑල්ලක් එක්ක Driver නැතුව කාර් එකේ යමුකො සුදෝ 🤩

    ඔච්චර වැඩ කිඩ නැති උනාට අපේ ගෙදර උන්දෑගේ ගේ වාහනේ මම ස්ටියරිං එක, ඇක්සලේටර් එක දෙකම අත හැරලා එළවලා තියනවා. හැබැයි, ඒක 110kmh වගේ වේගයකදී කරන්න නම් බයයි. පුංචි නගර හරහා 50/60 kmh වගේ අඩු වේග සීමා තියන තැන්වල, කෘස් සෙට් කරලා, ස්ටියරිං එක අත හැරියාම, lane assist එකෙන් හරියටම ලේන් එකේ මැද තියාගෙන ඒ...
  10. 1

    කොල්ලුපිටිය, බස් රථයක් මතට ගසක් කඩාවැටී සිදුවූ අනතුරින් 5 දෙනෙකු මරුට

    මතුගම ඩීපෝවට අයත් මෙම බසය දෙනියායේ සිට කොළඹට පැමිණ යළි දෙනියාය බලා ධාවනය වෙද්දි මෙම අනතුර සිදුව තිබේ. (lankadeepa)
  11. 1

    ඉඩමක් විකිණීමට

    ජල පහසුකම් ඇති ඉඩමක් විකිණීමට තිබේ.
  12. 1

    Belta Yaris Vios කාර් මොඩල් 3ම එකක් කියල දන ගත්තේ අද බන් 🥹

    Sorry, I am not talking about platform sharing here. I am talking about rebadging, like Isuzu Trooper/Honda Horizon/Subaru Bighorn/Holden Jackaroo, Nissan Patrol/Ford Maverick, Toyota Corolla/Holden Nova etc.
  13. 1

    Belta Yaris Vios කාර් මොඩල් 3ම එකක් කියල දන ගත්තේ අද බන් 🥹

    එකම නිෂ්පාදකයෙකුගේ කාර් වෙන වෙන මොඩල් නම් විලින් විකුණන එක නම් ප්‍රශ්නයක් නැහැ. ඒ උනාට, එකම නිෂ්පාදකයෙකුගේ, එකම වාහනය, නිෂ්පාදකයාගේ නමත් වෙනස් කරලා විකුණන එක තමයි ප්‍රශ්නය.
  14. 1

    දෙවන ලෝක යුද්දය සිට දිගු ගමනක් ආ "ජීප් පුරාවත"

    Good post TFS මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. 60/70 දශක වල, jeep නමින්ම මහේන්ද්‍රා ඇන්ඩ් මහේන්ද්‍රා ජීප්පු හැදුවා. ඒවා ලංකාවෙත් ඕනෑ තරම් තිබුනා. තවමත් ඇති. හැබැයි, ඒක විලීස් එකේ under licence එකක් නොවෙයි. ඉහත Asmodeus කියලා තියන ආකාරයට මිට්සුබිෂි කාරයෝ විලීස් එකෙන් අරගෙන හදාපු ජීප්පුවේ under...
  15. 1

    මේක ආතල්! 😂😂😂 උබලට මොකෑ හිතෙන්නෙ? 🙄🙄🙄

    අපි ඒක දන්නවා උනාට එයා දන්නේ නැහැනේ!
  16. 1

    අකුරු දෙකේ කවියක්

    මම හිතුවේ මේ පෝස්ට් එකේ තියෙන්නේ මුනිදාස කුමාරතුංග මහත්තයාගේ අකුරු දෙකේ තනි වචනේ කවිය ගැන කියලයි. එක්තරා කවි මඩුවකදී, ටිකක් කටකාර ගැහැණු කෙනෙක් කුමාරතුංගයන්ට අභියෝග කලාලු අකුරු දෙකේ, තනි වචනයක පදයකින් කවියක් කියන්න කියලා. ටිකක් කර පළල් හැට්ටයක් ඇඳගෙන හිටපු ඒ කාන්තාව දිහා බලලා කුමාරතුංගයන් මෙහෙම...
  17. 1

    Adu kule suddi sadde danawa

    මේ අහන්නේ අර සීට් 50 විතර overbooked උනා කියාපු CMB - MEL එක ගැන වෙන්න ඇති. ඊට කලින් දවසේ, නේපාලයේ හෝ ඉන්දියාවේ ඉඳලා කටුනායකට ආපු ශ්‍රී ලංකන් එකක් හොඳටම පරක්කු වෙලා. ඒ ෆ්ලයිට් එකෙන් කටුනායකට ඇවිත්, කටුනායකින් CMB- MEL ෆ්ලයිට් එකට ට්‍රාන්සිට් වෙන්න හිටපු මගීන්ට CMB - MEL එක මිස් වෙලා. ඒ...
  18. 1

    Adu kule suddi sadde danawa

    මම දැන් මාස දෙකකට විතර කලින් ලබන ඊස්ටර් නිවාඩුවට ලංකාවට යන්න බුක් කළා. ශ්‍රී ලංකන් ඩිරෙක්ට් ෆ්ලයිට් එක තිබුනත්, singapore airlines බුක් කලේ. ගාන වැඩි උනත්, ගමන දිග උනත් කරදරයක් නැතුව යන්න එන්න පුළුවන්කම මිල කරන්න බැහැ. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මගේ වයිෆ් හදිසියේ ලංකාවට ගිහිං ආවා. ආපහු එනකොට ශ්‍රී...
  19. 1

    ජැකාගේ සින් එකෙන් ඩොට්ටට ලෙඩේ වැටෙන්නේ මෙහෙමයි

    ගිය අවුරුද්දේ ජූලි මාසේ Brain dead කියලා තීන්දු කරපු කෙනෙකුගේ ආයිමත් මරන්න දෙයක් නැහැ.
  20. 1

    කොග්ගල ලෝක ඉතිහාසයට ගෙනගිය The Double Sunrise මෙහෙයුම

    කොන්ටාස් එකට නං තව සෑහෙන කාලෙකට ඉර පායන එකක් නැහැ. අර අයිරිෂ් යකා කොරහත් බිඳගෙන ගියානේ.

    No contents