1. 1

    මේ වෙලාවේ විපක්ෂයක් තිබුනා නම් හරියට

    යකාගේ හැටියට තමයි විමානේ! ආණ්ඩුවේ හැටියට තමයි විපක්ෂේ!
  2. 1

    දේශබන්දු නාට්ටිය පටන් ගනී..

    හේමන්ත රන්දුනු කියන්නේ දොස්තර ෂාෆි ගේ නාට්ටියේ පිටපත ලියාපු එක්කෙනා නේ!
  3. 1

    ‘යාල් නිලා’ අද ගල්කිස්සෙන් කන්කසන්තුරේට

    ඔය රේල්වේ වොරන්ට් කතන්දරේ නම් ආණ්ඩුවට ලොකු පාඩුවක්. ඉස්සර අවුරුද්දකට දෙන වොරන්ට් සෙට් තුනම එකතු කරලා, පලාලි(යාපනය), චයිනා බේ(ත්‍රිකුණාමලය), මඩකලපුව වගේ ගමනාන්ත වලට එයා සිලෝන් එකේ ප්ලේන් වල යන්නත් පුළුවන්කම තිබුනා.
  4. 1

    ‘යාල් නිලා’ අද ගල්කිස්සෙන් කන්කසන්තුරේට

    මට නම් හිතුනේ මෙන්න මේ දෝසය නිසා ඕක වැඩි කල් දුවන එකක් නැති වෙයි කියලා. //මුදලට පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.// හැම කෝච්චියෙම මුළු සීට් ගානම විකුනුනත්, CGR අය (සහ අනිකුත් රාජ්‍ය සේවකයන්) ට රේල්වේ වොරන්ට් වලින් යන්න අවස්ථාව නොලැබීම නිසා මේ දුම්රිය වැඩිකල්...
  5. 1

    අඩුකුලේ බස් වගේද මෙව්වා!!

    ඒකත් අර දුටුගැමුණු රජතුමාගේ උදැල්ල වගේ තමයි. ඇන්ජිම අබලන් උනාම අලුත් ඇන්ජිමක් තියනවා. බොඩිය සවුත්තු උනාම අලුතෙන් බොඩි ගහනවා. නොම්මරේ විතරක් නොවෙනස්ව තියනවා.
  6. 1

    අඩුකුලේ බස් වගේද මෙව්වා!!

    23 ශ්‍රී අටදාස් කාණ්ඩයේ කියන්නේ 1977 අවුරුද්දේ විතර බස් එකක්.
  7. 1

    දොස්තර නවීන් විජයකෝන්

    වෙස්ට්මීඩ් එක තමයි NSW වල ලොකුම ළමා රෝහල.
  8. 1

    දොස්තර නවීන් විජයකෝන්

    දැනට රෙජිස්ට්‍රියේ ඉන්න නවීන් විජේකෝන් තමයි මේ.
  9. 1

    මෙල්බර්න් වල ලාංකිකයෙකුගේ නිවාසයකට පැන

    Criminal history එකක්, මානසික ආබාධයක් නැති, ඕනෑම කෙනෙකුට Gun license ගන්න පුළුවන්. අවුරුදු 12-17 අතර ළමයින්ටත් junior license ගන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ ලයිසන් කාණ්ඩයට අයිති තුවක්කුවක් සහ උණ්ඩ අරගන්න අවසර තියනවා. නමුත්, තුවක්කුව වෙනමත්, උණ්ඩ වෙනමත්, Gun safe දෙකක අගුළු දමා තියන්න ඕනෑ. ඒ...
  10. 1

    Mathekada? 🥹🥹

    කොත්තු වල ගාන කියන්නේ කොහොමද, කොත්තු කියලා ජාතියක් මම පොඩි කාලේ තිබුනේ නැහැ.!:yes:
  11. 1

    බිකිනි

    මේක කියෙව්වාම මතක් උනේ "කිරින්දේ කිඳුරියෝ" වගේ මාතෘකාවකින් පල වී තිබුන බ්ලොග් පෝස්ට් එකක්. මොණරාගල බොහොම දුෂ්කර ගම්මානෙකින් විනෝද චාරිකාවක් ආපු කෙල්ලෝ කට්ටියක් කිරින්ද මුහුදේ නාන්න ගිහිල්ලා. එකපාරටම මුහුද රළු වෙලා, රළ වේගවත් වෙලා. මේගොල්ලෝ පණ බේරා ගත්තත්, ඇඳගෙන හිටපු දිය රෙදි නම් ඉන්දියන්...
  12. 1

    පොලීසියට දිට්ඨධම්ම වේදනීය විපාකද..?

    ජරාව කෑවම හැදෙන්නේ හාට් ඇටෑක් නොවෙයි, STOMACH ATTACK .
  13. 1

    නැව් අත්අඩංගුවට ගැනීම 🚢⚓🛳️

    TFS නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා. Capt. Walter White ට හොඳ කේස් ස්ටඩි එකක් හවසට ලියන්නම්. මේ පෝස්ට් එක කියෙව්වාම මතක් උනේ මීට අවුරුදු විස්සකට (2001) විතර ඉස්සර ටැම්පා (MV Tampa) කියන වෙළඳ නැව ඕස්ට්‍රේලියානු හමුදා අත්අඩංගුවට පත්වෙලා මුණ දීපු උභතෝකෝටික ප්‍රශ්නයයි. එතනදී සිදු උන/සිදු කල දේවල්...
  14. 1

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    Top 20 cheapest suburbs to rent a house in Sydney Top 20 cheapest suburbs to rent a unit in Sydney Top 20 cheapest suburbs to rent a house in Melbourne Top 20 cheapest suburbs to rent a unit in Melbourne
  15. 1

    නුවරඑළියේ පුංචි කෝච්චිය

    මේ පින්තූර වල තියන අංක 293 කියන එන්ජිම තමයි "ගැරට්" එක, නැතිනම් "බේබි ගැරට්" එක කියලා හඳුන්වන්නේ. Beyer, Peacock සමාගමේ හදලා 1929 ලංකාවට ආපු මේ ඇන්ජිම තමයි CLASS H1 293 කියන්නේ. මේක 70 දශකයේත් KV ලයින් එකේ ඉඳහිට දිව්වා. හක් ගෙඩියක් පිඹිනවා වාගේ බොහොම අමුතු සද්දෙක නලාවක් තමයි තිබුනේ. ලෝකෙට...
  16. 1

    අඩු කුලේ පර හැත්ත

    AncestryDNA (https://www.ancestry.com.au/dna/) වගේ ආයතන වලින් මේවා පරීක්ෂා කරනවා. මේ DNA පරීක්ෂණය කරපු ලාංකිකයෙක් එයාගේ බ්ලොග් එකේ ඒ ප්‍රතිඵල කියලා තිබුනා. එයාට 70% විතර යුරෝපියන් සම්භවයක් තියනවා කිව්වා කියලයි මතක.

    No contents