ඉටු_නොවන_ලොකුම_බලාපොරොත්තුව

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාජපස්ස පල් හොරු රැලෙන් රට බේරෙනව දකින එක තමයි
     
    • Like
    Reactions: pasansnoop

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පල්ලැහැ උඹට රිප්ලයි එකක් දැම්මා

    ඒවා අදාල නෑ...

    ගෝටා පොන්ස් ඔන්න වඳ රනිලව උඔලගේ 2/3 චන්ද වලින්ම ජනාධිපති කරලා බයියන්ගේ හීන හැබෑ කලා :lol:

    දැන් උඹට සැනසිල්ලේ මැරෙන්න පුලුවන් නේ :🤭

    පව් බන් උඹලා සිරාවට...රනිල් එලවන්න හෙන ලොකු බලාපොරොත්තු තියාගෙන චන්දේ දීලා, අන්තිමේ ඒ චන්ද වලින්ම වඳ රනිලා ජනාධිපති පුටුවේ ඉන්දෙව්වානේ :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~

    ඒක අදාලයි බන් . :lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මෙහෙම හිතෙන්න හේතුව තමයි අපේ අම්මා දවසට වේල් දෙකක් හො තුනක් උයනවා.. එක වේලක් උයන්න පැය දෙකක්වත් යනවා අඩුම.. හැබැයි ඔය හදන ටික කන්න යන්නේ විනාඩි 15 යි.. මෙච්චර දියුණු ලෝකේ කවුරු උනත් කෑම උයන්න ඔච්චර වෙලා යන එක පට්ටම කාලේ නාස්තියක් කියල මට හිතෙන්නේ.. මේ වැඩේ automate කරලා කෑම වේලක් පැය බාගෙන් වගේ හදන්න පුලුවන් machine එකක් තියෙනවා නම් පට්ට..
    අපේ අම්මටනම් කෑම වේලක් උයන්න යන්නෙ උපරිම විනාඩි හතලිස් පහක් වගේ..
    උදේට නැගිටින්න පොඩ්ඩක් පරක්කු උනොත් විනාඩි 20න් උයන දවසුත් තියනව බන්.. :baffled:
    හැබැයි කෑම ටිකක් රස අඩුයි..
    පොඩි කාලෙ ඉඳල බෝඩින් වල ඉඳල උයාගෙන කාල පුරුද්දට වෙන්න ඕනෙ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    තාමත් ඇරලා කියලා තේරෙන්නේ නෑ නේද?? එල එල :lol:
    :rofl::rofl: කවුද කාටද ඇරලා තියෙන්නෙ. මහින්දලා+ රනිල්ලා+ ජෙප්පො ඔක්කොම ජනතාවට තමා ඇරලා තියෙන්නෙ. වැඩියෙන්ම ආර්තිකමය වශයෙන් ඇරලා තියෙන්නෙ මහින්දලා, ඊලඟට රනිලුයි ජෙප්පොයි. මිනිස්සුන්ගෙ ජීවිත වලින් නම් ඇරලා තියෙන්නෙ 71 සිරිමාවෝ ඊලඟට 89 ප්‍රේමදාස සහ ජෙප්පො..සුන්දරයි සරලයි තව මොනවද දැනගන්න ඕනෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :rofl::rofl: කවුද කාටද ඇරලා තියෙන්නෙ. මහින්දලා+ රනිල්ලා+ ජෙප්පො ඔක්කොම ජනතාවට තමා ඇරලා තියෙන්නෙ. වැඩියෙන්ම ආර්තිකමය වශයෙන් ඇරලා තියෙන්නෙ මහින්දලා, ඊලඟට රනිලුයි ජෙප්පොයි. මිනිස්සුන්ගෙ ජීවිත වලින් නම් ඇරලා තියෙන්නෙ 71 සිරිමාවෝ ඊලඟට 89 ප්‍රේමදාස සහ ජෙප්පො..සුන්දරයි සරලයි තව මොනවද දැනගන්න ඕනෙ

    හීනේ හැබෑ වුනාද?? :lol:

    රට බේරගන්න පුලුවන් නාමල්ට නේද?? :lol:
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මෙහෙම හිතෙන්න හේතුව තමයි අපේ අම්මා දවසට වේල් දෙකක් හො තුනක් උයනවා.. එක වේලක් උයන්න පැය දෙකක්වත් යනවා අඩුම.. හැබැයි ඔය හදන ටික කන්න යන්නේ විනාඩි 15 යි.
    Wife නෙමෙයිද උයන්නේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    හීනේ හැබෑ වුනාද?? :lol:

    රට බේරගන්න පුලුවන් නාමල්ට නේද?? :lol:

    දැන් ඉතින් ඕකම අහ අහ හිටපන්. වෙලාවෙ අගයක් දන්නැති කම තමා . තමන්ගෙ කාලෙත් නාස්ති කරනවා අනුන්ගෙ කාලෙත් නාස්ති කරනවා.. මොකක් හරි තර්කයක් ඇති දෙයක් අහපන් උත්තර දෙන්නම්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඉතින් ඕකම අහ අහ හිටපන්. වෙලාවෙ අගයක් දන්නැති කම තමා . තමන්ගෙ කාලෙත් නාස්ති කරනවා අනුන්ගෙ කාලෙත් නාස්ති කරනවා.. මොකක් හරි තර්කයක් ඇති දෙයක් අහපන් උත්තර දෙන්නම්

    බයියෝ එක්ක මොන තර්කද :lol:

    .රනිල්ව එලවන්න 2/3ක් දීලා ඒ චන්ද වලින්ම උන් රනිල්වම ජනාධිපති කරාමත් තාම මොකුත් නොවුන ගානට පුක දෙනවා...එහෙව් උන් එක්ක මොන තර්ක කරන්නද :lol:

    කාලය නාස්ති කරන්න දෙයක් නෑ...දැන්වත් පොඩ්ඩක් ඔලුව කල්පනා කරලා චන්ද දීපන් මැටි පුරවලා වගේ ඉන්නැතුව
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    this
    1671983113784.png
     
    • Love
    Reactions: windows_ubuntu

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    බයියෝ එක්ක මොන තර්කද :lol:

    .රනිල්ව එලවන්න 2/3ක් දීලා ඒ චන්ද වලින්ම උන් රනිල්වම ජනාධිපති කරාමත් තාම මොකුත් නොවුන ගානට පුක දෙනවා...එහෙව් උන් එක්ක මොන තර්ක කරන්නද :lol:

    කාලය නාස්ති කරන්න දෙයක් නෑ...දැන්වත් පොඩ්ඩක් ඔලුව කල්පනා කරලා චන්ද දීපන් මැටි පුරවලා වගේ ඉන්නැතුව
    මම දැකලා තියනවා ඔය පුක දෙනවා කියන වචනෙ පාවිච්චි කරනවා. ඕක ඔයාට නිතර මතක් වෙනවනම් සහ ෆැන්ටසීස් වල තියනවනම් ඒක ලැජ්ජා වෙන්න ඕනෙ දෙයක් නෙවෙයි. නිකන් මම රනිල් එක්ක හරි මහින්ද එක්ක හරි ලින්ගික මොනව හරි කරනවා කියලා හිතාගෙන ඒකෙන් ශිශ්නය කෙලින් කරගන්නවානම් ඒකට කියන්නෙ සාමාන්යෙන් ගේ කියලා. ඕවා හිරකරගෙන ඉන්න ඕනෙ දේවල් නෙවේ. ත්‍රෙඩ් එකක හරි අනොනිමස් කියන්න. එතකොට ඔය තියන ඉක්මනට තරහ යන ගතිය අඩුවෙයි. ආහ් තව කොල්ලෙක් හොයාගෙන පැලෙන්න ආදරය කරන්න. ගෑනු ලමයින්ට කැමතිම නැද්ද? මම උදව්වක් විදිහට මේක කිව්වෙ තව මොනව හරි තියනවා නම් කියන්න. මම පුලුහන් විදිහට උත්තර දෙන්නම් වෙලාව තියන විදිහට.මම ප්‍රෝ LGBT ඔයාට මගෙ පරන ත්‍රෙඩ් වලින් ඕක හොයන්න පුලුහන්