මේක බොහොම risky වැඩක්.
මහින්ද කියන්නේ හොඳින් හරි නරකින් හරි තමන්ට අවශ්‍ය දේ කර ගැනීමේ දක්ෂයෙක්.
මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 න් 50 විතර ඇරුනාම, ඉතිරිය, ප්‍රතිපත්තියක් නැති, මුදලට වහවැටුන, ආත්ම ගරුත්වයක් නැති පහත් ජීවී කොට්ඨාශයක්.
ඒ නිසා ඔවුන්ගේ චන්දය ලැබේවි යැයි බලාපොරොත්තුවෙන්, විශ්වාස භංගයක්...