මේ කියන දේ තමයි වෙන්න ඕනෑ.
රටට හිතකර පනතකට චන්දය නොදෙන, ඒ වගේම අහිතකර පනත් වලට චන්දය දීලා ගමට යන්න බැරි තත්ත්වයක් ඇති උනාම, මන්ත්‍රීවරුන් හැම දෙනාටම අකමැත්තෙන් හරි "රටට හොඳ දේ" සඳහා චන්දය පාවිච්චි කරන්න සිදු වේවි.
හැමදාමත් මන්ත්‍රීලා පක්ෂ මාරු කරලා වෙනත් පක්ෂ වලට ගියෙත්, අණ පනත් සම්මත කරන චන්ද...