ඉන්දියාවෙන් බුද්ධිය අපනයන කරන්නයි, අපි හවුස් මේඩ් ලා, කම්කරුවෝ වගේ පහල ස්ථරයේ රැකියා වලට සේවකයන් යවන්නයි හේතු උන් කාරනා ගොඩක් තියෙන්න පුළුවන්.
නමුත්, "ඉංග්‍රීසි නොදැනීම" කියන කාරණය ඒවා අතරින් මුල් තැනක් ගන්නවා. 56 දී බණ්ඩාරනායක රජය සිදු කල සිංහල, රාජ්‍ය භාෂාව කිරීම නිසාත්, පාසල් වල උගැන්වීම...