මේක කියෙව්වාම මටත් වෙච්ච රසවත් කතාවක් මතක් උනා.
මේක උනේ 80 දශකයේ මැද හරියේ. මගේ මස්සිනාගේ බයික් එකේ "මිස්" එකක් තියනවා, ඒකට මොනවා හරි කරපං කියලා ඒක මට දීලා, මෑන් මගේ බයික් එක අරන් ගියා. මට හදිසි ගමනක් තිබුන නිසා ඒක හදා ගන්නේ නැතුවම, ඒ ගමන ගියා. මගදී බයිසිකලේ ලෙඩ දෙන්න ගත්ත නිසා ගමනත්...