1. 1

    එළකිරියේ කව්ද දැලි පිහියෙන් රැවුල කපන්නේ?

    දැලි පිහිය කියන්නේ බ්ලේඩ් දාන එකට නොවෙයි, මෙන්න මේ වගේ එකකට.
  2. 1

    උසාවි නියෝග හෝ ගැසට් ගණන් නොගනී අඛණ්ඩ සෞඛ්‍ය වර්ජන

    ලංකා ඉතිහාසයේ වර්ජනයක් සාර්ථකව මැඩපැවැත්වූයේ 80 ජූලි වර්ජනයේදී පමණයි. ඒ ඉල්ලීම් සාධාරණද (මාසික වැටුප රුපියල් තුන්සීයකින් වැඩි කිරීම) කියා හෝ මර්ධනය කල ආකාරය (එක්තරා දිනයකට පසුව සේවයට නොපැමිණෙන අයවළුන් සේවය අතහැර ගියා සේ සැලකීම) දරදඬු ද කියා හෝ මා මෙතන කතා කරන්නේ නැහැ. නමුත් ඒ සිද්ධියෙන් තමන්...
  3. 1

    ජනපතිගේ ඉවසීමේ සීමාව පනී..ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් ගැසට් පත්‍රයක්.👍

    //පහත සඳහන් සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කර තිබේ.// // 1 – විදුලි බල සැපයුම. // විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවයක් කරලා නිසා, දැන් ඉස්සර වගේ, ඩීසල් නැහැ, දැවී තෙල් නැහැ, ජලාශ වල වතුර නැහැ, ගල් අඟුරු නැහැ, එහෙම නැතිනම් නොරොච්චෝලේ ලෙඩ දුන්නා කියලා විදුලිය කපන්න වෙන එකක්...
  4. 1

    ප්‍රකට ජෝතිෂ්‍යවේදියාගේ බිරිය රන් පවුම් 47යි කෝටි එකහමාරයි දරු දෙන්නයි අරන් පැන ගිහින්

    මේකනේ උනේ. කේන්දරේ වැරදුනා නොවෙයි. හඳහන් බලාපු එක හරියටම හරි. ඒ උනාට ඒ ගණන් හැදුවේ ප්ලූටෝ ග්‍රහයෙක් වෙලා හිටපු කාලෙනේ ! ඊට පස්සේ ප්ලූටෝ ව සෝලර් සිස්ටම් එකෙන් අයින් කරලා, dwarf planet එකක් කරපු හින්දා තමයි මේක උනේ. මේකට වැරදි කාරයා මේ කියන ජෝතිෂ්‍යවේදියා ගේ හැකියාව නොවෙයි. Pluto ව අයින්...
  5. 1

    රාවනා යක්ක පුතෙක් රටටම විදුලිය දෙන්න ගේමක් ගහයි... මෙන්න ගුපියනේ නියම හෙල ජාන

    අපි පුංචි කාලේ වෙසක් එකට බුදුරැස් මාලාව කරකවන මෝටර් එකේ shaft එකට නුලක් ඔතලා, ඒක ඇදලා මෝටරේ කරකවලා, එයින් ලැබෙන විදුලියෙන් බල්බ් එකක් පත්තු උනාම බොහොම සතුටු උනා. ඒ කාලෙම වගේ තවත් මෝටර් එකකින් මේ මෝටරය දුවවන්න උත්සාහ කරලා අසාර්ථක උනාම මේකේ අපි නොදන්නා මොකක් හරි දෙයක් තියනවා කියලා දැන ගත්තා...
  6. 1

    රාවනා යක්ක පුතෙක් රටටම විදුලිය දෙන්න ගේමක් ගහයි... මෙන්න ගුපියනේ නියම හෙල ජාන

    //ඔහු පවසන්නේ ළිඳෙන් ‍පොම්ප කර ගන්නා වතුර ටැංකියේ සිට ටැප් එකට ගලා යන විට නිපදවන විදුලියෙන් නිවසේ වැඩ කර ගන්නා බවය.// 2500W විතර වතුර මෝටර් එකකින් ටැංකියට වතුර පුරෝලා, ඒකෙන් 2000W බලයක් ජනනය කර ගන්න පුළුවන්. ලංකාවේ හැටියට නම් ඉතාම සාර්ථක ක්‍රමයක්. 2% පොලියට ගත්ත ණය ගෙවන්න, 5% පොලියට ණය ගන්නා...
  7. 1

    මාඕ සේතුං හොද කෙනෙක්ද නරක කෙනෙක්ද?

    මාඕ සේතුං ඒ රටේ සෞඛ්‍යාරක්ෂාව හා ආහාර සුරක්ෂිතතාවය වැඩි කරන්න කරපු වැඩක් නිසා මිනිස්සු මිලියන 15-45 අතර ගානක් සාගතයෙන් මිය ගියා කියලා තමයි කියවෙන්නේ. Four Pests Campaign කියලා හඳුන්වන, මදුරුවෝ, මැස්සෝ, මීයෝ, වී කුරුල්ලෝ කියන සතුන් වර්ග හතර සමුලඝාතනය කිරීම මාඕ ගේ අණින් ක්‍රියාත්මක උන...
  8. 1

    SRI Pada Adawiye wechcha amuthu katha

    මේ හිමියන් ධර්ම දේශනා කිරීමටත් ඉතා සරලව ධර්ම කරුණු පහදා දීමටත් මහත් දක්ෂ තාවයක් දක්වා ඇත. එක්තරා වෙසක් පොහොය දිනක මේ වළහා කෑ හාමුදුරුවෝ සිය ගුරු හිමියන් දකින්නට කඩදොර පිටිය මේඝානන්ද විහාරයට පැමිණ ඇත. එසේ පැමිණෙන එදින විහාරස්ථානයේ විශාල පිංකමක් සංවිධානය කර තිබූ අතර පිංකම් අවසානයේ ධර්ම...
  9. 1

    SRI Pada Adawiye wechcha amuthu katha

    ගිය ඉරිදා ලංකාදීප පත්තරේ මේ ලිපිය තිබුනා. සිරිපා අඩවියේ තනිව විසූ වලහා කෑ හාමුදුරුවෝ වැඩම කළේ කඩදෙ‌ාරපිටිය ගමට පමණයි මෙයට කලකට පෙර ශ්‍රීපාද අඩවියේ මහ කැලෑවේ භාවනායෝගීව සිටින භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්නට වූහ. මෙම භික්ෂූන් වහන්සේ කැලෑවෙන් එළියට එන්නේ එහෙමත් අවස්ථාවකදී...
  10. 1

    ලංකාවට බෝට්ටුවෙන් කවුරුත් එන්නේ නැත්තේ ඇයි?

    මෙතන මුලින්ම "කන්තලේ" කියලා ලියලා තියන නිසා ඒ ගැන යමක් කියන්නම්. කන්තලේ සීනි කම්හල ඒ කාලයේ ආසියාවේ තිබුන ලොකුම සීනි කම්හලයි. නමුත් ලංකාවේ උක් වගාවේ අස්වැන්න ඒ කම්හලේ මාස කිහිපයක නිෂ්පාදනයට පමණයි සෑහුණේ. ඒ නිසා මාස් තුනක් විතර කම්හල දුවලා, මාස හයක් වහලා තියලා, ඉතුරු මාස තුනේදී යන්ත්‍රවල කූඹි...
  11. 1

    ලංකාවට බෝට්ටුවෙන් කවුරුත් එන්නේ නැත්තේ ඇයි?

    70 දශකයේ හෝ ඊටත් කලින් තමයි "කල්ලතෝනි' කියලා හඳුන්වපු (දකුණු) ඉන්දියානුවන් මෙහාට ආවේ. ඒ කාලයේ ඉන්දියාවේ ජීවන තත්වයට වඩා ඉහල ජීවන තත්වයක් ලංකාවට තිබුනා. නමුත්, 70 දශකයේ මැද වෙනකොට එවකට තිබුන සංවෘත ආර්ථිකය නිසා ලංකාව, ඉන්දියාවට වඩා පහලට යන්න පටන් ගත්තා. ඒ නිසා ඒ කාලෙන් පසුව කවුරුවත් මෙහාට ආවේ...
  12. 1

    සල්ලි කඩාගන්න ගැට

    ඔය කියන non profit charities වල සිද්ද වෙන දේවල් වල හැටියට නැති බැරි (හොරෙකුට) කීයක් හරි දෙන එක හොඳයි. 2003 විතර Bali බෝම්බයට ගොදුරු උන අය වෙනුවෙන් Red Cross එකට ඔස්ට්‍රේලියානුවෝ ඩොලර් මිලියන 14 කට ත් වඩා දීලා තිබුනා. නමුත්, සැබවින්ම වින්දිතයන් අතට ලැබිලා තිබුනේ බොහොම සුළු මුදලක්. මේ ගැන එලි...
  13. 1

    නොදන්නා තැන් වල නැම !!!

    වක්කලම කියන නම කිව්වේ ඒ ගමේ මිනිස්සුයි. මාත් ඒක මොකක්ද කියන එක 100% හරියටම දන්නේ නැහැ. ඒ වක්කලම කියලා හඳුන්වන තැන, ගඟේ වංගුවක් තියනවා. ගඟ පටුයි. ඒ වංගුවේ දිය සුලියක් තියනවා. ඒ නිසා වන්ගුවේ පිට පැත්ත හෑරීලා ගැඹුර වෙලා. ඒ හැර එතන පටු නිසා වතුර වේගයෙන් ගලනවා. ඔය කියන දේවල් එකතු උනාම ඒකට වක්කලම...
  14. 1

    නොදන්නා තැන් වල නැම !!!

    අපි දැන් එහෙම හිතුවට, තරුණ වයසේදී ඔය වගේ දේවල් කරන කොට ඒකේ භයානක කම තේරෙන්නේ නැහැ. මේ ලියන මමත්, බයිසිකල් වලින් ට්‍රිප් එකක් යනකොට, "ගුරුගොඩ ඔය" (රුවන්වැල්ල කිට්ටුව) කියන ගඟට බැස්සා. නාන්න ඇඳුම් නැති නිසා, මිනිස්සු නැති හරියක තමයි ගඟට බැස්සේ. අපිට පේන දුරින්, ගඟ හරහා මිනිස්සු (ගැහැණු පවා)...
  15. 1

    German Tech ගිය අය

    //අසූවේ දශකයේ මැද වෙනතුරුම ජර්මන් ටෙක් කෝස් එකට ඇතුළු වෙනකොට ගිවිසුමක් අත්සන් කලයුතු උනා.// මේ කියන්නේ මීට අවුරුදු තිස් පහකට ඉහත තිබුන තත්වය මිසක් වර්තමාන තත්වය නොවෙයි.
  16. 1

    German Tech ගිය අය

    කටුබැද්ද ජර්මන් ටෙක් එක අයිති උනේ "ලංගම" යටයි (CGR එකටත් වෙනම ටෙක් එකක් තියනවා) අසූවේ දශකයේ මැද වෙනතුරුම ජර්මන් ටෙක් කෝස් එකට ඇතුළු වෙනකොට ගිවිසුමක් අත්සන් කලයුතු උනා. ඒ ගිවිසුම අනුව, පුහුණුව අවසානයේ වසර දෙකක් අනිවාර්යයෙන් ලංගම යට සේවය කල යුතු උනා.
  17. 1

    මෙල්බර්න් වල සමරන ලංකාවේ නිදහස..💓🇱🇰🇳🇿

    Yes they do. Sri Lankan festivals are not as big as some other countries like China. Dept. of Multicultural Affairs (Part of Premier' portfolio), and/or city councils are usually organize these sort of things. In a town like Springvale (part of Greater Dandenong city council), Chinese...

    No contents