මම කාගේවත් දැනුම, උගත්කම හැකියාව, සුදුසුකම් පහත් කොට සලකනවා කියලා වැරදි අදහසක් ඇති කරගන්න එපා.
අද කාලේ හැම දෙයකටම අවශ්‍ය උපදෙස්, ඉල්ලුම් පත්‍ර, විස්තර වැනි දේ ඇඟිලි තුඩක දුරින් තියෙද්දී, කොහෙවත් ඉන්න මයිග්‍රේෂන් ඒජන්ට්ස් ලාට සල්ලි දීලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක මට නම් හිතා ගන්න බැහැ...