1. 1

    චනෝබිල් න්‍යෂ්ටික අනතුර - 1986

    චර්නොබිල් අනතුරෙන් පසු, ප්‍රතිකාර ලබා ගන්න කියුබාවට යවාපු ළමයින් පිලිබඳව ස්පාඥ්ඥ භාෂාවෙන් හදාපු Un Traductor (A Translator) කියලා චිත්‍රපටියක් තියනවා. බොහොම අනුවේදනීය කතාවක්. ඉංග්‍රීසි subtitles තියනවා. https://www.sbs.com.au/ondemand/movie/un-traductor/1987204163531
  2. 1

    මෙල්බර්න් වල සමරන ලංකාවේ නිදහස..💓🇱🇰🇳🇿

    This is a goodwill gesture from Melbourne city council. Nothing to do with Sri Lankans living in Australia.
  3. 1

    නකමුරා අයිය හයිවේ යන හැටි... ගමේ ගුපියොත් මේම තමයි

    හයි වේ එකෙන් exit වෙන කොටත් පඬුරු දෙන්න ඕනෑ නේද??
  4. 1

    This is Kinda True, isn't it

    Convert to Islam, and marry 4 women of your choice from above criteria, and live happily ever after
  5. 1

    පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා

    මේ කියන දේවල් ගැන මගේ අදහස කියන්නම්. //Ausiyo apita butter gaanne unge wade karaganna witharai.// උන්ගේ වැඩේ කරනවාට අපිට පඩියක් කියලා එකක් ගෙවනවානේ. ඒ වැඩේ නොකලත් ඩෝල් එක ගෙවනවා. //racist siddiya uparimai.// මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ 1990 දීයි. Racism නිසා මට මේ දක්වා ඇතිවුන ලොකු...
  6. 1

    පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා

    අපේ යක්ඛ ෆුතෙක් අවුරුදු පහළොවකට විස්සකට ඉස්සෙල්ලා ඕක කළා. නැන්දම්මාට විතරක් නොවෙයි, මාමණ්ඩිටත් වැඩේ දුන්නා Killer of in-laws gets 27 years jail December 14, 2007 — 1.10pm A Melbourne man has been sentenced to 27 years' jail for the murder of his parents-in-law. Sarath Laksham Hettiarachchi...
  7. 1

    පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා

    මේ කියන දේවල් ඇත්තද කියන එක ගැන මට නම් විශ්වාස නැහැ. මේ මනුස්සයාට මානසික රෝගයක් තියනවා කියලා උසාවියේ ඔප්පු කරලා දික්කසාද උනා නම්, ඒ මනුස්සයාට දරුවන්ගේ භාරකාරත්වය "කොහොමවත්ම ලැබෙන්නේ නැහැ". සතියකට වරක් වත් දරුවන්ව බලන්න උනත් අවසර ලැබෙන්නේ කාගේ හරි අධීක්ෂණය යටතේ (Supervised Visit) වීමට ඉඩ තියනවා...
  8. 1

    බුරු ගහන්න දන්නා එකෙක්

    බුරු ගහන එකාට දඩය රුපියල් පනහයි. බලන් ඉන්න එකාට දඩය රුපියල් සීයයි. තෝං ගන්න එකාට දඩය රුපියල් පන්සීයයි.
  9. 1

    ඔස්ට්‍රෙලියාවෙ යක්ක පුතුන්ට බනිනවා

    ඕස්ට්‍රේලියාව දියුණු රටක් උනාට සමහර කාරනා වලදී ලංකාවටත් වඩා පසුපසින් ඉන්න අවස්ථාවන් තියනවා. 1990 දශකයේ මුල ලංකාවට මෙහෙ පාවිච්චි කල කොම්පියුටර් (මේ කියන්නේ 486 යුගයේ) එකතු කර පරිගණක උගන්වන ආයතන/පාසැල් වලට පරිත්‍යාග කළා. ඒ කාලේ හැටියට මෙහෙ අපි පාවිච්චි කරන මොඩල් මිසක් වැඩකට නැති පරණ ඒවා යැව්වේ...
  10. 1

    යක්ෂ පැටියෙක් වැඩක් දීලා - Two children killed by father in murder-suicide in WA

    Sad news. WA is not a very pleasant place for Sri lankans. They may still remember the killing of Dr Athukorala by his wife Dr Chamari sometime ago. Sarath Hettiarachchi was the worst of all sri lankan killers in Australia. He killed both his in laws around 15 years ago in Hallam, in...
  11. 1

    කට්ට ගහපු නැති තානාපති මේඝ කියන කතාව 🧒

    Just check the statistics. It will show you the difference between VAX and UNVAX.
  12. 1

    බුරු ගහන්න දන්නා එකෙක්

    බූරු ගහන එක සෙල්ලමක් නොවෙයි, සුදුවක්. ජෝකර් කොල අයින් කරන නිසා ඒක ඇරෙන්න වෙනත් ඕනෑම කොලයක් ඉල්ලන්න පුළුවන්. මුලින්ම කොළ දෙකක් අහකට බෙදලා, ඊට පස්සේ තමයි බෙදන්නේ. ඉල්ලන එක්කෙනා සහ බෙදන (ගහන) එක්කෙනා අතර තමයි සූදුව මූලිකව පැවැත්වෙන්නේ. වටේ පිටේ ඉන්න අය "මේකත් ඉල්ලුවට" කියලා රුපියක් දහයක්...
  13. 1

    අවුරුදු විස්සකුත් ගිහින්

    අඩි විස්සක් විසිපහක් (මීටර් හත අටක්) විතර උඩ ඉඳලා වැටුනාම මැරෙන එක පුදුමයක් නොවෙයි. මේ පඩි පෙළවල් බොහොම අනාරක්ෂිත ඒවා. යන්තම් දෙපැත්තෙන් hand rail එකක් තියනවා විතරයි. ඒ හැරත් වැටෙන්නේ කොන්ක්‍රීට් වගේ හයිය tarmac එකට නේ.
  14. 1

    අවුරුදු විස්සකුත් ගිහින්

    මම එතුමන්ට අගෞරවයක් වෙන නිසා "බේබද්දෙක්" කියන වචනය භාවිතා කරන්නේ නැහැ. නමුත්, එතුමාගේ මරණය සිදු උනෙත් බීමත් කම නිසයි. Passenger boarding bridge නැති ඒ කාලේ ගුවන් යානයට පඩි පෙළක් හේත්තු කරලා තමයි බිමට බහින්නේ. ඉන්පස්සේ ඒ අසල නවත්වා තියන බස් වලින් ටර්මිනල් එකට එක්කගෙන එනවා. මෙතුමා ගුවන්...
  15. 1

    උබලා ඩ්‍රයිව් කරන්න ආසම පාර මොකක්ද?

    //Palmadulla > Rakwana > Deniyaya > Kotapola > Akuressa// This is my choice.
  16. 1

    අගමැතිගෙ ඵකවුන්ට් ඵකේ කීයක් තියෙන්න අැද්ද..🤔

    ඩඩ්ලි සේනානායක මහත්තයා මිය යනකොට එතුමන්ගේ බැංකු ගිණුමේ තිබුනේ රුපියල් හාරසිය ගානක් කියලා මම අහලා තියනවා. දැන් බලන කොට, මහින්ද මහත්තයා මිය යනකොට රුපියල් හාරසීයක් වත් ගිණුමේ ඉතුරු වෙලා තියන එකක් නැහැ වගේ !
  17. 1

    ජනාධිපති විදුලිය කැපීම වහාම නවත්වන්න - ජනාධිපති

    විදුලිය කපන එක නවත්තලා, විදුලිය විසන්ධි කරන්නයි උපදෙස් දීලා තියෙන්නේ.
  18. 1

    බස් වල හිටගෙන යන අයට නව ගාස්තු ක්‍රමයක් මෙන්න

    මේවාටත් අලුත් ගාස්තු හඳුන්වා දෙනවා. බස් එකෙන් පිට එල්ලී යාම වහලේ උඩ යාම.
  19. 1

    පොලිස් ඇමැති ව අංගොඩ රෝහලට මාරු කරයි

    මේ රජයෙන් මෙච්චර කාලෙකට කරපු එකම ඥානවන්ත ක්‍රියාව මේක වෙන්න ඇති.
  20. 1

    සංචාරකයන්ගේ ගාස්තු අයකිරීම විදෙස් මුදල්වලින්ම අය කරන්න - මහ බැංකුව...🤑😁

    බොහොමයක් දෙනා දැන් ක්‍රෙඩිට් කාඩ් වලින් නේද ගෙවන්නේ??

    No contents