මම දන්නා කෙනෙක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනකොට, නුවර තිබුන එයාගේ ගේයි ඉඩමයි විකුණුවා. එයා ටිකක් ජාතිකවාදී කෙනෙක් නිසා, වෙනත් ජාතිකයින් ඉහලම මිලකට ගේ ඉල්ලුවත්, ඊට වඩා බොහෝ අඩු මුදලකට සිංහල කෙනෙකුට විකුණුවා.
මෙහෙ ඇවිල්ලා මාසයක් යන්නත් ඉස්සෙල්ලා ආරංචි උනා, ඒ ගේ ගත්ත සිංහලයා, ඒක වැඩි මුදලකට...