මට නම් ඔය කාලේ වෙච්ච සිදුවීම් කවුරු අතින් සිදු උනාද කියන එක විස්වාස නැහැ. ඒවායින් බොහොමයකට පෞද්ගලික කෝන්තර, අවස්ථාවාදී දේශපාලන ඝාතන , ආදර ප්රශ්න, මිල මුදල් මංකොල්ල සඳහා පමණක් නොවෙයි, ඉඩම් ආරවුල් පවා හේතු උනා.
එකල දේශපාලකයන්ට "ආරක්ෂක දීමනාවක්" ගෙව්වා. විජේවීර මරා දැමීමෙන් පස්සේ, යම්...