1. 1

    මානසිකව වැටුනම හැසිරීම 💔

    මට නම් පේන්නේ ජනාධිපති, ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙනවා නොවෙයි, ගමේ මිනිස්සු, ජනාධිපතිගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන බවකුයි.
  2. 1

    ප්ලාස්ටික් සජරි

    skin graft එකක් කරපුවාම, ඒ graft එකත් scar එකක් ලෙස පේනවා නේද? මගේ කකුලේ තුවාලයකට මට skin graft එකක් කළා. ඒ 1986 දී විතර. හම ගත්ත තැන (donor site/ මගේ ගත්තේ ඉන/උකුල ප්‍රදේශයෙන්) නම් විශාල වෙනසක් නැහැ. නමුත් graft කරපු තැන නම් ඉතාම පැහැදිලි, කැත scar එකක් අදටත් තියනවා. මම cosmetic skin...
  3. 1

    ඇයි කැනඩාවට එන්න ඕනේ

    මම ලියලා තියෙන්නේ NaiRobi ලියාපු මෙන්න මේ කොමෙන්ට් එකට reply එකක්. ඒකේ oz කියන්නේ කැනඩාවට කියලා හිතන එකට මම මොනවා කරන්නද? NaiRobi said: Maara lassanai bn...shik oz mehema lassana naane... පිංතුර වලින් පේනකොට තියන ලස්සන හැබෑවට බලනකොට නැහැ. Dove Lake/Cradle Mountain පිංතුර දැක්කාම කොච්චර...
  4. 1

    ඇයි කැනඩාවට එන්න ඕනේ

    මම නං දන්නා දෙයක් මිසක් නොදන්නා දෙයක් කියන්නේ නැහැ. ඒ කියන්නෙත් මට පුරුදු සභ්‍ය භාෂාවෙන් විතරයි. අඩුම තරමින් මම ලියලා තියන පිළිතුර ලිව්වේ කාටද, ඒ පිළිතුර ලියාපු ප්‍රශ්නේ මොකක්ද කියලා හොයලා බලන්නේ නැතිව ''යන්නේ කොහෙද මල්ලේ පොල්" උත්තරයක් දීලා, බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා මට නම් තේරෙන්නේ...
  5. 1

    Ausi pinanawa

    ඔය පා වෙලා යන ගෙදර ජෝඩුව ඊයේ කසාද බඳින්නයි ඉඳලා තියෙන්නේ. ගං වතුර එන්න ඉස්සෙල්ලා බැඳලා, හනිමූන් එකට ගෙදර ආවානම් හරියකට කෘස් ෂිප් එකක ගියා වගේ අත්දැකීමක් ගන්න තිබුනා. Devastated couple's home floats away on their wedding day in NSW floods By James Carmody, Riley Stuart and Keely Johnson...
  6. 1

    රුවන්වැලි සෑ මැළුවේ පාදමේ

    මේ තියෙන්නේ රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කරන්න ඉස්සෙල්ලා තිබුන හැටි.
  7. 1

    පස්සර බස් අනතුරේ CCTV

    මේ රියදුරා මැරුණා කියලා වෙබ් අඩවියක තිබුනා.
  8. 1

    Passara bus accident

    මම මේ වීඩියෝ ක්ලිප් එක සෑහෙන වාර ගානක් බැලුවා. මේ වීඩියෝ එක අනුව, මෙතන බස් එක කන්ද නගිනවා.ලොරිය පල්ලම බස්සවනවා. ඒ කියන්නේ, ලොරිය තමයි නවත්වන්න අමාරු. නමුත්, ලොරි ඩ්‍රයිවර් බස් එක දැකපු ගමන් ලොරිය නවත්තා ගත්තා. බස් එක (බොහෝ වෙලාවට තර්ඩ් එකේ වගේ) ෆුල් රේස් කරලා කන්ද නගිනවා. පොඩ්ඩක් හරි ස්ලෝ...
  9. 1

    unlimited internet දෙන්නයි යන්නේ *TRCSL

    //loke kohewath ehma deela na// මම ඉන්නා ලෝකයේ නම් unlimited තියනවා. මටත් තියනවා.
  10. 1

    කඩවල්වලින් හොරෙන් කාලා තියෙනවද?

    මම මාස කිහිපයක් තිස්සේ, හැම සෙනසුරාදා හවසකම වගේ තෝසේ කඩේකින් හොරෙන් කෑවා. නමුත්, ඒක කලේ ඒ කඩේ (පිටකොටුව/කොටුව අතර තිබුන ආනන්ද භවාන් එක) වැඩ කරපු කොල්ලෙකුගේ උදව්වෙන්. මේක දිග කතාවක් උනත්, කෙටියෙන් කියන්නම්. අපි පොඩි කාලේ අපේ ගෙදර දෙමල කොල්ලෙක් හිටියා. එයා ටික ටික ලොකු මහත් වෙනකොට එයාගේ තාත්තා...
  11. 1

    ඇයි කැනඩාවට එන්න ඕනේ

    පිංතුර වලින් පේනකොට තියන ලස්සන හැබෑවට බලනකොට නැහැ. Dove Lake/Cradle Mountain පිංතුර දැක්කාම කොච්චර ලස්සනද? හැබෑවට ගිහින් බැලුවාම නිකම්ම නිකං කන්දක් පාමුල වතුර වලක් මිසක් ඊට වඩා දෙයක් නැහැ. Ayers rock, Olgas හරියට වෙන ලෝකයක පින්තුර වගේ. ගිහිල්ලා බැලුවාම, අපොයි මේක බලන්නද මෙච්චර කට්ටක් කෑවේ...
  12. 1

    මේ සතා මොකාද

    මේ කුරුල්ලාගේ නම ගොන්කවඩියා . ඉංග්‍රීසියෙන් නම් ඌව හඳුන්වන්නේ මයිනා Myna කියලයි.
  13. 1

    පන්සල් යාම අනිවාර්ය කිරීමට අළුත් යෝජනාවක්

    'කළුවා මාරපන ගියා' වාගේ පන්සල් ගියාට වැඩක් නැහැ. පන්සල් යන්නේ මොකටද කියලා දැනගෙන යන්න ඕනෑ.
  14. 1

    කේන්දරේ බලලා කියපුවා

    නැහැ, එහෙම දේවල් මොකුත්ම කිව්වේ නැහැ. ඒ හැර, එයා කියාපු වචන හරියටම මතක නැති උනත්, එයා කියන දේවල් "කාටවත් නොකියනවානම් හොඳයි" කියලා හැඟෙන විදියට තමයි මට ඒ දේවල් කිව්වේ. කොහොම උනත් එයාගේ ගණිත ක්‍රමය සහ මේ සිදුවීම් දාමය එකිනෙක ගැලපුනා කියලා හිතනවා මිසක්, හඳහන් බලලා, හැම කෙනෙකුගේම අනාගතය නිවැරදිව...
  15. 1

    කේන්දරේ බලලා කියපුවා

    මේ ගැන මම කලින් ලියාපු එකක් Repost කරනවා.. 80 දශකයේ මැද කාලයේ විතර උන සිද්ධියක්. මගේ ඥාති සොහොයුරෙක් අතින් එයාගේ (එකල පෙම්වතිය, පසුව බිරිඳ) කෙල්ල ප්‍රෙග්නන්ට් උනා. මේ සම්බන්ධය ගෙවල් දෙකම දන්නා, ගෙවල් දෙකෙන්ම අනුමැතිය ලැබුන එකක්. මේ කෙල්ලගේ අක්කාගේ වෙඩිං එක අස්සේ තමයි මුන් දෙන්නා හනිමූන්...
  16. 1

    ගිහින්, යහතින් එන්න පුළුවන් වෙයි කියලවත් විශ්වාස කරන්න බැරි ලෝකයේ භයානකම ස්ථාන…

    ඔස්ට්‍රේලියාවේ තස්මේනියාවේ පෝර්ට් ආතර් කියන පරණ හිරගෙදර මේ වගේ හොල්මන් තියනවා කියන තැනක් . එතන නම් රෑට හොල්මන් බලන්න කියලා සංචාර තියනවා. කළුවරයි, පුස් ගඳයි මිසක් මම නම් දැකපු හොල්මනක් නැහැ. නමුත් දවාලට උනත් ටිකක් විතර අත්භූත ගතියක් නම් තියනවා. හිරකාරයින්ට ඉතාම දරුණු විදියට සලකලා, මරලා ඒ අයගේ...
  17. 1

    හඳුන්නෙත්ති සීනි වංචාව අතටම අල්ලා ගනියි

    එතකොට, සියඹලා ගෙනල්ලම නැද්ද??
  18. 1

    බස්‌ රථය හා බැඳුණු ඉතිහාසය

    /1932 කේ. බී. එල්. පෙරේරා හා සමාගම (K.B.L Perera & Son Ltd) නිර්මාණය විය. මොහු පළමුවෙන්ම ත්‍රිකුණාමලය - කොළඹ දක්‌වා මාළු ප්‍රවාහනය කළ අතර, නැවත එන අතරතුර මගීන් ද ප්‍රවාහනය කර ඇත.// ලංකාවේ බස් වලට සාඩින් පටවනවා වාගේ මගීන් පටවන්න අභාෂය ලබාගෙන තියෙන්නේ මේකෙන් වෙන්න ඇති ඉහත පින්තුර වලින් , මැද...
  19. 1

    බන්දුල ගුණවර්ධන ge class giya kattiya kiriye innawada

    සීනි කරිඥ්ඥන්

    No contents