//ඇත්තටම මැතිණිය හොද/සාර්ථක රාජ්‍ය නායිකාවක්ද?//
මේකට ඔව් හෝ නැහැ කියලා කෙලින්ම පිළිතුරක් දෙන්න අමාරුයි.
මැතිණියට ඉතා ඉහල ජාත්‍යන්තර පිළිගැනීමක් තිබුනා. කවුරු මොනවා කිව්වත් ඒක ඇත්තයි. නමුත්, ඒ පිළිගැනීම ලැබුනේ එතුමිය කාන්තාවක් සහ ලොවේ පළමු අගමැතිණිය නිසා මිසක් එතුමියගේ රාජ්‍ය තාන්ත්‍රික...