1. 1

    සාධාරණයිනම් යනවා........

    1986 දී මම වන්දි අරගෙන රාජ්‍ය (සංස්ථා) සේවයෙන් අයින් උනා. මම අස් වෙනකොට, මගේ වයස අවුරුදු 24 යි. ලැබුන මුළු මුදල (වන්දිය, EPF සහ වෙනත් දේ ඇතුළුව) රුපියල් හතලිස්දාහකට කිට්ටුයි. අස් වෙන්න සති කිහිපයකට පෙර ඉඳලා මම පෞද්ගලික සමාගමක සේවයට ගියා. එයින් වසරකටත් අඩු කාලයකින් මම නැවත රාජ්‍ය සේවයට (රජයට...
  2. 1

    Anti lockdown protest - Melbourne

    ගිය සතියේ මෙල්බර්න් වල ලොක් ඩවුන් අතරේ මංගල සාදයක් දැමූ යුදෙව් ජාතිකයන් පිරිසක්, ගෑස් චේම්බර් එකට යැවිය යුතුයි කියලා ෆේස් බුක් එකේ දාපු (මතක හැටියට නර්ස් කෙනෙක්) ගෑනු කෙනෙකුව රස්සාවෙනුත් අස් කළා.
  3. 1

    Anti lockdown protest - Melbourne

    කරුමේ කියන්නේ, මුන්ට දඩ ගැහුවාමවත් ආණ්ඩුවට හරි හමන් ආදායමක් හම්බ වෙන්නේ. නැහැ. ඩෝල් එකෙන් ඉන්න dole bludgers ලා වෙච්ච මෙවුන්ට හරි හමන් ආදායමක් නැති නිසා, දඩ මුදල එකවරම අය කරගන්න ලැබෙන්නේ නැහැ. දඩ මුදල ගෙවීමට කැමති වීම මත, ( Agreed in principle) අඩු ආදායම් ලාභීන් නිසා, payment plan එකකට ගිහිල්ලා...
  4. 1

    සුද්දා මේ රට අල්ලන් හිටියා නම්......

    Technically, Queen Elizabeth II is the head of state of Australia, Canada,and NZ. It may not considered as under British rule, but under certain circumstances she (or her representative) has the authority to dissolve the government or dismiss the prime minister.
  5. 1

    හනිමූන් එකේදි කෝම කෑගහයිද?

    1989 විතර මගේ (එතකොට fiancee) වයිෆ්, අපි ඔස්ට්‍රේලියාවට එන්න මෙඩිකල් එකේ HIV සඳහා ලේ දෙන්න ගියාම, මාව ඉස්සරහට දාලා එයා පස්සට උනා. මගේ ලේ ගන්න කොට එකපාරටම එයා කලන්තේ හැදිලා බිමට වැටුනා. මේක උනේ medical college microbiology dept. එකෙදීයි. එතන අපේ ලේ ගත්ත ලේඩි ඩොක්ටර්, "දෙන්නාටම සල්ලි ගෙවලා යන්න...
  6. 1

    රට වහන්න කිසිම තීරණයක් නෑ..- ජනාධිපති

    මට හොඳට මතකයි, ගසපි නාඩගම (ගම සමග පිළිසඳර) නටන වෙලාවේ (මීමුරේ තිබුන එක වගේ තමයි මතක) ගමේ කෙනෙක් PCR කරන පහසුකම් ඒ අයට ලබා දෙන්න කියලා ඉල්ලා හිටියා. ඒ ප්‍රශ්නයත් කලින්ම සූදානම් කරගෙන හිටපු කෙනෙක් ලවා ඇස්සවූවා කියලත් හොඳටම තේරෙනවා. කොහොම උනත්, ඒකට ජනාධිපති ගේ උත්තරය උනේ PCR වැඩක් නැහැ, දැන්...
  7. 1

    ගෑස් මිල 363 කින් ඉහල දමයි..

    ගෑස් මිල ගැන ඇමතිගෙන් සහතිකයක් (යොහාන් භාසුර) ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවුවත් මෙරට ගෑස් මිල වැඩි නොකරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ දැමීමට ගෑස් සමාගම් කළ ඉල්ලීම් සහ ලිට්රෝ ගෑස් සමාගම බරෙන් අඩු ගෑස් සිලින්ඩරයක්...
  8. 1

    සියලුම පලාත් වලට ඇතුලු වන මාර්ග අද රාත්‍රී සිට වසා දමයි!

    දැන් වෙලා තියන දේ මහදැනමුත්තා එළුවාගේ බෙල්ලත් කපලා මුට්ටියත් බිඳ ගත්ත එක වගෙයි. වැඩි වටිනාකමක් තියන එළුවා ව බේරා ගන්නවා වෙනුවට, එළුවාගේ බෙල්ල කපලා මුට්ටිය බේරා ගන්න ගියා. ඊට පස්සේ මුට්ටිය ඇතුලෙන් එළුවාගේ ඔලුව එලියට ගන්න බැරි නිසා මුට්ටිය බින්දා. අන්තිමට එළුවාත් නැහැ, මුට්ටියත් නැහැ.
  9. 1

    මට වෙච්චි පච සීන්...

    මට වෙච්ච දරුණුම සීන් එක උනේ මගේ වෙඩින් එකෙන් සති දෙකකට විතර පස්සේ, මනමාලියගේ දෙමව්පියන්, අලුත් යුවලගේ ගෙදරට එන දිනයේ දීයි. දැන් නම් එහෙම චාරිත්‍රයක් තියන වගක් නොපෙනුනාට ඒ කාලයේ එහෙම එකක් තිබුනා. එදා, මගේ වයිෆ් ගේ දෙමව්පියන්/සහෝදර සහෝදරියන් ඇතුළු හත් අට දෙනෙක් එන නිසා, මගේ වෙඩින් එකට බැහැලා...
  10. 1

    Reuters news: වැක්සීන් නොගැහුවොත් පකියන්ට සෙල්-ෆෝන් නෑ, රස්සාවලින් දොට්ට, කඩ වලට යන්ඩ බෑ, බස් වල යන්ඩ බෑ

    //ඊලගට ලංකාව වෙන්ඩ බැරි නෑ. ඒකා-අධිපති.// මේ විදියට වැක්සීන් නොගහපු අයව වක්‍රාකාරයෙන් දඬුවමකට ලක් කිරීම හෝ, සියලුම දෙනාට එන්නත ගහන්න බල කිරීම හෝ ඒකාධිපති කමක් විදියට සලකන එක වැරදියි. අනාගතයේ මේ කොරෝනා උවදුරෙන් යම් තරමකට හෝ ගැලවීමක් ලැබෙනවා නම් එය ලැබෙන්නේ එන්නත නිසා මිසක් එන්නතට විරුද්ධව...
  11. 1

    ජෙප්පන්ගෙ වැඩක් නේද මේක ?

    මට නම් ඔය කාලේ වෙච්ච සිදුවීම් කවුරු අතින් සිදු උනාද කියන එක විස්වාස නැහැ. ඒවායින් බොහොමයකට පෞද්ගලික කෝන්තර, අවස්ථාවාදී දේශපාලන ඝාතන , ආදර ප්‍රශ්න, මිල මුදල් මංකොල්ල සඳහා පමණක් නොවෙයි, ඉඩම් ආරවුල් පවා හේතු උනා. එකල දේශපාලකයන්ට "ආරක්ෂක දීමනාවක්" ගෙව්වා. විජේවීර මරා දැමීමෙන් පස්සේ, යම්...
  12. 1

    උපාලි විජේවර්දන

    //අපේ මිනිස්සු ලංකාව සිංගප්පූරුවට සමාන කරන්න හැදුවට ඊට වඩා apples to apples comparison එකක් කරන්න පුලුවන් මැලේසියාවත් එක්ක. අපි කෙලෝගත්තෙ කොහොමද, උන් ගොඩගියෙ කොහොමද කියන එක නිකන් ඉන්න වෙලාවක හොයලා බලන්න වටින මාතෘකාවක්// ලංකාවේ උසස් අධ්‍යාපනය ලබන්න මැලේසියන් කාරයෝ ආපු කාලයක් තිබුනා. 70 දශකයෙදීත්...
  13. 1

    සර් ෆේල් නේද? සාක්ෂි සහිතයි...

    මං හිතන්නේ දැනට සර් ෆේල් වෙලා තියන දේ වලට වඩා ඉදිරියේදී ෆේල් වෙන්න තියන දේවල් බොහොම භයානකයි. එයින් මූලිකම දේ තමයි රසායනික පොහොර එකපාරම නවත්තලා, කාබනික පොහොර පමණක් වගාවන්ට යෙදවීමට තීරණය කිරීම. කෙටි කාලීන භෝග වල(බොහොමයක් එළවලු) පලදාවේ අඩුවීම ඉතා කෙටි කලක් තුල දැකගන්න ලැබේවි. වී ගොවිතැනේ අස්වැන්න...
  14. 1

    හිම වැටෙන රටවල් වල නොදක්න පැති

    Why static electricity is more predominant in winter In the winter, the temperatures are colder. Cold air holds less moisture than warm air, so we have a lower humidity level and less water vapor in the air. With less water vapor in the air to conduct this charge away from you, your body can...
  15. 1

    අත් වැරදීමකින් පේරාදෙණියේ කාන්තාවකට එකම දිනයේ එකවර මොඩර්ණා එන්නත් මාත්‍රා දෙකම ලබාදෙයි!

    මේ එන්නත් දෙකේ ප්‍රශ්නය නම් මම කලින් කිව්වා වාගේ ලොකු දෙයක් නොවෙයි. ඕස්ට්‍රේලියාවේ, එන්නත් මාත්‍රා පහක් එකවර ගහපු වයසක 88/94 දෙන්නාටත් මුකුත් උනේ නැහැ කියලා මම කිව්වානේ. මේ සිද්ධියට ලොකු ප්‍රසිද්ධියක් ලැබුනට, අප්‍රසිද්ධව වෙන දේවල් ඕනෑ තරම් තියනවා. මට ලංකාවේ ඉස්පිරිතාලෙක සිදු උන වැරදීමකින්...
  16. 1

    අත් වැරදීමකින් පේරාදෙණියේ කාන්තාවකට එකම දිනයේ එකවර මොඩර්ණා එන්නත් මාත්‍රා දෙකම ලබාදෙයි!

    I don't think this is a big issue. Few months ago in Australia, an 88 year old man and 94 old woman were given five times the recommended dose at the Holy Spirit Nursing Home in Carseldine, Brisbane.
  17. 1

    රිෂාඩ්ගේ ළමා මෙහෙකාරිය දූෂණය වෙලා - මියයන්න පෙර හෙළිදරව්වකුත් කරලා

    නැහැ, මේ ඉලක්කම් වලින් නම් 70 එකතුවක් හදා ගන්න බැහැ. මේ ප්‍රතිශතයක් වශයෙන් දක්වන්නේ නියම එකතුවට ආසන්නතම 5 ගුනාකාරයට මිසක් හරියටම එකතුවෙන් එන උත්තරයට නොවෙයි.
  18. 1

    රිෂාඩ්ගේ ළමා මෙහෙකාරිය දූෂණය වෙලා - මියයන්න පෙර හෙළිදරව්වකුත් කරලා

    කෙනෙක් ගින්නකට අහු උනාම ඒ පිළිස්සුම් ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට දක්වනවා. නමුත්, ඒක අපි සාමාන්‍ය එදිනෙදා කටයුතු වලදී ගණනය කරන ආකාරයේ ප්‍රතිශතයක් නොවෙයි. ඒ අනුව, 70% පිළිස්සුනා කියන්නේ මුළු ශරීරයෙන් 70% පිළිස්සුනා කියන එක නොවෙයි.

    No contents