1. UbeThaththa

    කිව්ව විදිහටම සේරම සිද්ධ වුණා නේද? 🤗

    උපරිම සති තුනයි යන්නෙ කිව්ව ඉරානෙ සුන්නද්දූලි කරන්ඩ :ROFLMAO: Iranian gunboats fire on tanker after Strait of Hormuz closed again https://edition.cnn.com/2026/04/18/world/live-news/iran-war-trump-israel
  2. UbeThaththa

    කිව්ව විදිහටම සේරම සිද්ධ වුණා නේද? 🤗

    මූ පඩ ටෝක්ස් දුන්න කියන්නෙ ඉතිං කුල්ල කුජීත වෙලා යනව :ROFLMAO: කිව්ව විදිහටම සේරම සිද්ද වෙලා :ROFLMAO:
  3. UbeThaththa

    Thopilata SLT eken dunne mona Router elada?

    Motherfucker බ්‍රෑන්ඩ් :ROFLMAO: Because I'm your father :ROFLMAO:
  4. UbeThaththa

    Thopilata SLT eken dunne mona Router elada?

    Good one with 4 ports උනුත් උබව රවට්ටල ගෝට් :ROFLMAO:
  5. UbeThaththa

    සාම පා ගමනෙ යන හාමුදුරුගොල්ලො ලංකාවට ඇවිල්ල

    මිනිස්සුන්ව සාමය සහ ජීවත් විය යුතු විදිය ගැන දැනුවත් කිරීම
  6. UbeThaththa

    කිව්ව විදිහටම සේරම සිද්ධ වුණා නේද? 🤗

    ඇමරිකාවෙ උන්ටවත් නෑනෙ අන්දරේ උබට තරම් පුකේ අමාරුවක් ඇමරිකාව ගැන? :ROFLMAO: උං වෙන රටවලින් හොරකම් කරල ආතල් එකේ ඉන්නව, උබ මෙහෙ හරියට බඩට කන්ඩවත් නැතුව අලගොඩුවො ගිලල උන්ට හුරේ දානව :ROFLMAO:
  7. UbeThaththa

    සාම පා ගමනෙ යන හාමුදුරුගොල්ලො ලංකාවට ඇවිල්ල

    මේ දවස්වල කාලගුනේ නිසාද දන්නෙ නෑ මේ අව්වෙ යනව කියන්නෙ පිස්සු හැදෙනව 🌞
  8. UbeThaththa

    Journey of Time 😥😭

    කාලය මැව් වෙනසක අරුමේ :-( ඉස්සර මට සුනිල් අයිය කියල කිව්ව තමයි දැන් කියන්නෙ අන්කල් මට තරුණ ගෑනු ලමයි හිතට දුකක් ඇති උනාට ඇත්ත ඒක තමයි
  9. UbeThaththa

    ළිඳ ඉහින්න 13,000 ක් ගත්තා

    13000? ඕක තෙල් ලිදක්ද යකෝ?
  10. UbeThaththa

    අල්ලපු ගෙදර අක්කා ගේ පුතත් රට යන්න හදන්නෙ.

    උබ කොලු සීන් එකේ නේද ඉන්නෙ?
  11. UbeThaththa

    Rasne

    මේක බලනකොට රස්නෙ තව වැඩි වෙනව 😵‍💫
  12. UbeThaththa

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මේකෙ උන් SCAP තියාගෙන ඉදල වැඩක් නෑ විකණන්ඩ කිව්ව, අන්න 17.50ට නැගල දැං :ROFLMAO:
  13. UbeThaththa

    මෙහෙම ටයර් කාර් වලටත් ආවොත් කොහොමද?

    ඕන පැත්තකට යන්න පුලුවන් හරවන්නෙ නැතුව :love2: මේ රෝද චැසියට හයි වෙලා තියෙන්නෙ කොහොමද? මේක AI ද? :unsure: AI නෙමේ 👇
  14. UbeThaththa

    චීනෙ හොස්පිට්ල් එකක් බලන්ඩ වරෙල්ල

    සමාජෙ මතය තියෙන්නෙ චීන බඩු බාලයි කියලනෙ 🤷‍♂️

    No contents