සුළි_සුළගක් ඵනවලු නේද

topkollek

Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,073
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    bKvr0f.jpg
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි නම් 11 ට ගාල්ලේ තියන හුලග කොළඹට එනකොට 2 වෙන්නේ මග තේ බොන්න නතර කරලා වෙන්න ඇති. :lol::lol:

    සුළි සුළගක් (typhoon) තැනක ඉදන් තව තැනකට යන්න වෙලාවක් යනවා.ඒත් පැය තුනක් වෙන්න බැහැ.මොකද ගාල්ලේ ඉදන් කොලබට මහලොකු දුරක් නැහැනේ.වෙන රටවල් වල දවස් පහකට විතර කලින් සුළි සුළගක් එනවා කියලා කියන්නේ.උන් ඒ ට්‍රැක් එක ලස්සනට මොනිටර් කරනවා.අපේ හැත්ත වගේ ඒ රටවල් වල සුලිසුලග එනකොට ඔන්න එනවා කියන්නේ නැහැ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Meka lankawenma suliya awoth hukala tiyei.

    ලංකාවට එහෙම සුළි සුලන් එන්නේ නැහැ බන්.පිලිපීනෙට එනවා හැම අවුරුද්දෙම සැප්තෙම්බර්-දෙසැම්බර්.දැනට ආපු ලොකුම සුලිසුලග තමයි හයියාන් කියන්නේ.පැයට කිලෝමීටර් 315 වේගය.:shocked:.එකෙන් උන්ගේ රටේ මිනිස්සු 7000ක් මැරුණා.ගෙවල් ලක්ෂ ගාණක් විනාස උනා.Damage එක විතරක් $2.86 billion.ඒ අතින් ලංකාව කියන්නේ රත්තරන් රටක් බං.

    typhoon.jpg



    196861CF00000578-0-Eastern_Samar_in_central_Philipinnes_were_among_the_most_badly_h-a-29_1418909302212.jpg


    195233F800000578-0-image-a-27_1418909106807.jpg


    186045-004-D8C37F4D.jpg
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පීඩන අවපාතය ආරබි මුහුද දෙසට​


    දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනයවී කොළඹ සිට කිලෝමීටර් 200 පමණ බස්නාහිර දෙසින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

    මේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන තද සුලං (පැ.කි.මී. 60-70පමණ) බලාපොරොත්තුවේ. දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශද තවදුරටත් බලාපොරොත්තුවේ.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

    දකුණු, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහඌව පළාත්වල ඇතැම් ස්ථානවලට (මි.මි. 100 - 150 පමණ) ඉතා තද වැසි ඇති වේ.

    දිවයින වටාවන මුහුදු ප්‍රදේශය රළු වන අතර බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 90-100දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින්විට ඉතා රළු විය හැක. ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත්වන මෙන් ඉල්ලා සිටි .



    logo_rupavahininewslk2016.png
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දැන් සුළි සුළඟක් එනවා කියල කිවුවම , ඒක විහිළුවකට ගනිපු කාලගුණ ඔස්තාර්ලා දැන් මොකද දන්නේ නෑ කියන්නේ ?

    වැසි හා තද සුළං සමග සිදුවූ ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 17 දෙනකු රෝහල්ගත කර තිබේ.

    කොළඹ අවට සිදුවූ ආපදා තත්වයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 11 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ගස් කඩාවැටීම හේතුවෙන් මෙම පිරිස තුවාල ලබා තිබේ.

    තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ හදිසි අනතුරු අංශය යුහුසුළුව කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.

    තුවාල ලැබූවන් 5 දෙනකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, තුවාල ලැබූ තවත් එක් අයෙක් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතිබවත් වාර්තාවේ.හික්කඩුව මුහුදු තීරයේදී බෝට්ටු 2ක් පෙරලීමෙන් පුද්ගලයින් 5 දෙනකු අතුරුදන් වී තිබේ.ඔවුන් සොයා මේ වනවිට නාවික හමුදාව මගින් මෙහෙයුමක් කි‍්‍රයාත්මකයි.

    මේ අතර අධික සුළං සහ වර්ෂාව නිසා බස්නාහිර,ඌව, දකුණ සහ මධ්‍යම  පළාත් වල ඇති වී තිබෙන හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම පළාතේ සියලුම පාසල් 30 වැනි දා වසා දැමීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය  අකිල  විරාජ් කාරියසම් මහතා කියයි.

    බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර 90ත් 100ත් දක්වා වැඩි විය හැකි බවද සඳහන් .

    http://nethgossip.lk/article/28541
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    huh.. :shocked: boru danna epa miniho. ground speed ekai wind speed ekai kiyanne dekak. pilot in a toiletma thama.

    ඕනිවට වඩා දැනගත්තමත් ඕමයි බන්. ඒ වාගේ උන්ට රිප්ලයි දාන වේලාව අපරාදෙ :rofl:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි නම් 11 ට ගාල්ලේ තියන හුලග කොළඹට එනකොට 2 වෙන්නේ මග තේ බොන්න නතර කරලා වෙන්න ඇති. :lol::lol:


    ADOH EKANAM SERA WEDIDA MANDA :lol::lol::lol::lol::lol::lol::lol: