
e lamaya baya wela eka thana hitan hitiyanam ehema yatawenna tibba.
පට්ට බං. නොදකින් වස්සි පැටිය
මොන බ්රේක් තිබ්බත් ඕක කන්ටේනර් එකක් නොවී යකඩ පයිප්ප, කොටං, ලයිට් කණු, පාලං බීම් වගේ ගැටගහගෙන ආපු Low bed එකක් උනානං, නැත්තං පිටිපස්සේ බැකෝ එකක්, road roller එකක් එහෙම ගැටගහං ආපු ලොරියක්නං ඔය නවත්තපු නැවත්තිල්ලට අනිවා ඕවා ටික ඩ්රයිවරුත් කුඩු පට්ටම් කරගෙන කඩාගෙන ඇවිත් අරකිව යට වෙන්නෙ


VOLVO nam ithin ahanna deyak naha ban.loke truck walin hodama break system eka thiyenne VOLVO wala.okata kiyanne emergency break kiyala..

බ්රේක් එක සුපිරි සහ වොල්වෝ කියන්නෙත් පට්ට ට්රක් නමුත් මෙතැනදී අර පනින කොල්ලා හෝන් පාරට පනින ගමන් පැත්තට දුවනවා එක නිසා තමා කොල්ලා බේරෙන්නේ නොර්මලී වහනයක් හොර්න් ගහගන එන ඔය වගේ අවස්ථාවලදී එකතැන ඉන්නවා විශේසයෙන් ම ගැහැණු උදවිය ....මෙතනත් අරු එකතැන හිටියනම් බඩුම තමා..