අයින් කරලනේ බන්..ඕක මුලින්ම අප්ලෝඩ් කරලා පැය තුනකට පස්සේ ඌම අයින් කරා.මේ ඌ කියන්නේ ඇයි එහෙම කරේ කියලා.
https://www.facebook.com/bigharsha/videos/1564981723620822/
ඊට පස්සේ එඩිට් කරලා ආයෙත් අප්ලෝඩ් කරා.ඊට පස්සේ views දහදාහක් වගේ තියෙද්දී තමයි මේක ඉරාජ් අයින් කරවලා තියෙන්නේ.ගොඩක් උන් හිතන්නේ...