ape mallige one plus phone ektat ehema una.



ape mallige one plus phone ektat ehema una.



iphone 8,8+ ganna ekanam boru wadak hallo.eeta wada hodai iphone X ekama gannawa.mama nam V30+ ekak order kara.me para free 2 year extended warranty.matanam oya samsung,apple hariyannema naha.LG wide angle camera eka patta.battery life ekath supiri me paara.
math dawasak phone ekak ganna ahuwa ekek kiyala dunne naa.... ammapa ahawal ekak thibba nan ratema hitan wenawa....

mama thread eka bump karanawane. oyaat ohoma kiyala comment daddi bump wenaawane. eakota katiya help karanawa. habay boru kiyanna epa meke aya kollek dammat help karanawa

ඔයාගේ ෆොන් එකත් ගන්න එකක් නෙවෙයිද තුදු![]()

gannaw aaniwarayen. thama hithanwa



ඇපල් 9 එයි..10 එයි.. 11 එයි..
සැම්සුන් 9,10,11 එයි..
ඒත් සත්තයි..සයෝනන් ෆෝන් එකක් ගන්න එකක් නැහැ ඒ වෙද්දිත්..
අපිත් තව අවුරුදු 10-15 ගිහින් නාකි වෙලත් ඇවිත් මේ ත්රෙඩ් එක බම්ප් කර කර ඉදියි හොද ෆෝන් ගැන කිය කියා...![]()


ehema na. ekak gannawa etakan bump karnawaඔයා කසාදයක් කරගන්න වගේ ඔච්චර හිතන්න එපා...
අවුරුද්දක් දෙකක් යන කොට කොහොමත් ආයෙත් අලූත් එකක් ඕනවෙනවා....
ඒ හින්ද වැඩිය හිතන්න එපා.. අනික අපේ හරක්ගෙන් ඕව අහල වැඩක් නෑ.. මුං ඊර්ෂ්යයයි කෙනෙක් කාල ඇඳල ඉන්නවට... ඒ හින්ද හරි උත්තරයක් දෙන්නේ නෑ....
ඔයා නුවර එන්න.... මම ෆොන් එකක් අරන් දෙන්නම්....![]()


man kohoma hari ekak gannaw . අනික අපේ හරක්ගෙන් ඕව අහල වැඩක් නෑ.. මුං ඊර්ෂ්යයයි කෙනෙක් කාල ඇඳල ඉන්නවට... ඒ හින්ද හරි උත්තරයක් දෙන්නේ නෑ....
ඔයා නුවර එන්න.... මම ෆොන් එකක් අරන් දෙන්නම්....![]()







UBA KAMATHI EKAK UBA GANIN ITHIN , MAMA KAMATHI EWATA UBA KAMATHI WENNE NANE ?![]()


අඩෝ මේ කෙල්ලෙක්.වැදගත් විදිහට කතා කරපන්.

