රංජන්_බය_වෙයි අගමැති පරල වෙයි
පක්ෂය විවේචනය කරනවා නම් පක්ෂයෙන් ඉවත් වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට පවසා තිබෙනවා.
අගමැති මෙලෙස නියෝජ්‍ය අමාත්‍යවරයාට පවසා ඇත්තේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී.
පසුගිය දිනෙක රජයේ දූෂණ හා වංචා පිළිබද සෙවුම් යාන්ත්‍රණය මන්දගාමීබව...