සාරංග හා උමාලිගේ
තවදුරටත් මේ දේවල් වහගෙන කතාකරන එක තේරුමක් නෑ- උමාලි මගේ ඉවසීමෙන් ප්‍රයෝජන ගන්න හැදුවා
සාරංග හා උමාලිගේ විවාහය දෙදරා යාම සම්බන්ධයෙන් කාලෙන් කාලෙට විවිධ කටකතා පැතිරුණා. මේ දෙදෙනාගේ විරසකය සම්බන්ධයෙන් ආයෙත් අලුතෙන් කතාබහක් ඇතිවුණේ රයිගම් සම්මාන උළෙලේදී උමාලි විසින් සාරංග...