දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුක්කානම අතහැර නර්තනයක් ඉදිරිපත් කරමින් වාහනයක් පදවාගෙන ගිය රංගන ශිල්පිනී මේනකා මධුවන්තිට අධිකරණය විසින් අද රුපියල් 5000 ක දඩයක් නියම කර තිබෙනවා.
බණ්ඩාරගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම දඩයම නියම කර තිබුණා.කහතුඩුව හා බණ්ඩාරගම අතරදී ඇය සුක්කානම අතහැර...