1. ROCCO-X

    Dayasirita English barida? lol

    no think.
  2. ROCCO-X

    Females should avoid traveling in Tuk-tuks alone in Colombo

    ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් මෙරට සිටින සිය පුරවැසියන් හට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. එනම් කොළඹ නගරයේ දී කුලී ත්‍රී රෝද රථවල ගමන් කිරීමෙන් වළකින ලෙස ඇමරිකානු කාන්තාවන්ට අනතුරු අඟවමිනි. කුලී ත්‍රී රෝද රථවල ගමන් කිරීමේ දී කාන්තාවන්ට හිරිහැර කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති...
  3. ROCCO-X

    Jaffna ඌරු_මස්_කරිය

    යකෝ මේක හරි කෙළියක්නේ.තොපි ඌරු මස් කන්නේ නැහැ කියලා අපි පලිද?අපි නම් ඕන මසක් කනවා.
  4. ROCCO-X

    Lankawe niliyo mehema sudu wenne kohomada?

    :no:http://gossip.hirufm.lk/gallery-album-965-menaka-madhuwanthis-birthday-celebration.html
  5. ROCCO-X

    Lankawe niliyo mehema sudu wenne kohomada?

    අපරාදේ බන් මයිකල් ජැක්සන් සුදු වෙන්න ඒ කාලේ ගිණි ගණන් වලට ප්ලාස්ටික් සර්ජරි කරේ.
  6. ROCCO-X

    හාමුදුරුහොරු

    සුද්දොන්ට ටිකට් price එක වැඩියි.
  7. ROCCO-X

    අල්පොන්සු අඹ - අහුවෙනන එපා

    මැලේසියන් රබුටන් වගේ තමා.අල්පොන්සෝ කියන්නේ ලෝකේ හොදම වර්ගේ.
  8. ROCCO-X

    Lankawe niliyo mehema sudu wenne kohomada?

    මේ අර මේනකා කියන නිළිය.බලපන්කො අවුරුදු දෙකට සුදු වෙලා තියෙන හැටි.කොහොමද බන් එහෙම සුදු වෙන්නේ.:confused::confused: :lol:
  9. ROCCO-X

    බාමියන් බෞද්ධ ප්‍රතිමා විනාස කිරීමට සැලස

    :)ඕක පුපුරවලා උන්ට ලැබුන දේ මොකක්ද දන්නේ නැහැ.
  10. ROCCO-X

    Alphonso Mango

    :yes:alphonso ලංකාවට එවන්නේ නැහැ උන්.වෙන රටවල් වලට යවනවා.අපේ උන් alphonso කියලා ඒ ගානටම වෙන වර්ගයක් ලංකාවේ වවලා විකුනනවා.අපේ මෝඩයෝ අහු වෙනවා.
  11. ROCCO-X

    යොවුන්වියේ ආදරය

    මචන් ලව් කරන්න කලින් උබ successful වෙලා හිටපන්.ගෑණු හොයාගන්න පුළුවන් ඊට පස්සේ.
  12. ROCCO-X

    දෝනි_කොරවෙයි

    :sorry::(
  13. ROCCO-X

    දෝනි_කොරවෙයි

    ඒ කිව්වේ බන්?
  14. ROCCO-X

    දෝනි_කොරවෙයි

    කොදෙව් පන්දු යවන්නන් දෝනිව අසරණ කර වාර්තා පොත් අතරට යවයි කොදෙව් කණ්ඩායම සමග ඊයේ (02) පැවති එක්දින ක‍්‍රිකට් තරගයේ දී අර්ධ ශතකයක් රැස් කිරීමට වැඩිම පන්දු සංඛ්‍යාවක් වැය කළ ඉන්දීය ක‍්‍රීඩකයා ලෙස මහේන්ද්‍ර සිං දෝනි වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා. දෝණි සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 108 කින්. ඔහු...
  15. ROCCO-X

    Sunil Perera ගුටි_කයි

    :yes:ඒකට වැරදි මේ ආණ්ඩුවම තමා.මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ.මිනිස්සු කොච්චර බලාපොරොත්තු තියාගෙනද මේ ආණ්ඩුව පත් කරගත්තේ.
  16. ROCCO-X

    Sunil Perera ගුටි_කයි

    සුනිල් පෙරේරා කියන්නේ කැපුවත් කොල පොරක්.අන්න ඒකයි වැරැද්ද.උපහාස කරනවානම් ඒකට පැත්තක් ගන්න හොද නැහැ.මොකද දැන් තියෙන ආණ්ඩුව 100%ක් හොද ආණ්ඩුවක් නෙමෙයිනේ.
  17. ROCCO-X

    හාමුදුරුහොරු

    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා.ඒත් ගොඩක් අය ඒක තේරුම් අරන් තියෙන්නේ වැරදියට.මම කියන්නේ ඔය රන්ගිරි දබුලු ගැන විතරක් නෙමෙයි.අනිත් පන්සලුත් එහෙමයි..මිනිස්ස්සු පින ගැන හිතුවට හාමුරුවරු පින ගැන හිතන්නේ නැති එක තමා මෙතන ප්‍රශ්නේ.කොහොමත් සෝම හාමුදුරුවන්ගෙන් පස්සේ මම නම් දැන් ඉන්න ඔය එක හාමුදුරු කෙනෙක්වත්...
  18. ROCCO-X

    ඩෙංගු

    :(කාට කියන්නද බන්.ලංකාවේ මිනිස්සුත් වැරදියි.කුණු ගොඩවල් ගහගෙන ඉදලාමයි පුරුදු.
  19. ROCCO-X

    මාරක_අනතුරක් CCTV

    :lol:උබ වෙන රටක ඔයවගේ දෙයක් කරලා බලපන්.වෙන රටවල් වල නීති හැදිලා තියෙන්නේ තනිකරක්ම pedestrians ලට වාසි වෙන්න.ඒකයි ඒ රටවල් වල ඇක්සිඩන්ට් අඩු.උබලා වගේ හිතන මිනිස්සු ලංකාවේ ඉන්නකන් ඇක්සිඩන්ට් වලින් මිනිස්සු මැරෙන එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.මොකද උබ උනත් ඩ්‍රයිවින් කරනකොට ඔය වගේ දෙයක් වෙන්න...

    No contents