‘කිසි ප්‍රශ්නයක් නෑ, බෑග් එක ගත්තා ගෙදර ගියා. එච්චරයි’ – ලසිත් මාලිංග
ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළහොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ (26) පුවත්පතකට පවසා තිබෙන බව වාර්තා වේ...