රජ කාලේ කුණු දැම්මේ කොහාටද?
ලන්කාවේ අලුත් රැල්ලක් යනවනේ, සුද්දා ඇවිත් තමා රට කැවේ කියලා. එතකොට සුද්දා නම් වැරදි මේ ප්රජාත්රන්ත්රවදි කරමේ ගෙනත් රාජාන්ඩුව පලවා හැරපු. එතකොට රජකාලේ කුනු අයින් කලේ කොහොමද? ගම්නරාල කඩුල්ල ලගට ගෙනත් කුනු තියලා යනවද? රාජපුරුශයො ගොන් කරත්තේ ඇවිත් අරන් යනවද? කොහොමද ඒ කාලේ මිනිස්සු කුනු බැහැර කලේ..
කුනු හර්ප කියන්න එපා. ඇත්ත උත්තර දෙන්න.

උයන්න ගන්න ඒවගේ ඉතුරුව විතරයි ඒ ටික වත්ත අයිනකට දාපුවම දිරනවනේ.

kunu wisi karanne e hariyata thama eth pahuwada wenakota dirala,anika ban e kale minissu ara piri masmen wada kalane dan wagee neme anun gana hithanawa athi e kale
ඇයි අපේ උන් තොත්ත බබාලද 