10ක්_රොහලේ -10ක් පොලිසියේ
සයිටම් විරොධීන් හඹා යමින් සිටින පොලිසිය පස් වැනි වතාවටත් විහාර මහා දේවි උද්‍යානයට කඳූළු ගෑස් ගසමින් විරෝධතාකරුවන් හඹා යන්නට විය.
මෙලෙස කඳුළු ගෑස් ගැසීම නිසා උද්‍යානයේ සිටි සාමන්‍ය ජනතාව ද මහත් අපහසුතාවට පත් විය.
උද්‍යානයේ ආපන ශාලාවේ සහ වැසිකිළිවල ජලය කපා හැර ඇති අතර...