time travelling ගැන උනන්දුවෙන කෙනෙක් physics වල ඉගෙනගන්ඩ ඕන parts මොනවද..al වලින් පස්සෙ මේ ෆීල්ඩ් එකට සම්බන්ධ මොකුත් හොයන්ඩ බලන්ඩ හම්බුන් නෑ..සෝස් වෙබ්සයිට් ලින්ක් ටිකක් එක්ක දාන්ඩ පුලුහන් නන් වටිනව..
Astro physicstime travelling ගැන උනන්දුවෙන කෙනෙක් physics වල ඉගෙනගන්ඩ ඕන parts මොනවද..al වලින් පස්සෙ මේ ෆීල්ඩ් එකට සම්බන්ධ මොකුත් හොයන්ඩ බලන්ඩ හම්බුන් නෑ..සෝස් වෙබ්සයිට් ලින්ක් ටිකක් එක්ක දාන්ඩ පුලුහන් නන් වටිනව..
It used to be Classical General Relativity, followed by Quantum Mechanics and Temporal Mechanics.time travelling ගැන උනන්දුවෙන කෙනෙක් physics වල ඉගෙනගන්ඩ ඕන parts මොනවද..al වලින් පස්සෙ මේ ෆීල්ඩ් එකට සම්බන්ධ මොකුත් හොයන්ඩ බලන්ඩ හම්බුන් නෑ..සෝස් වෙබ්සයිට් ලින්ක් ටිකක් එක්ක දාන්ඩ පුලුහන් නන් වටිනව..
time travelling ගැන උනන්දුවෙන කෙනෙක් physics වල ඉගෙනගන්ඩ ඕන parts මොනවද..al වලින් පස්සෙ මේ ෆීල්ඩ් එකට සම්බන්ධ මොකුත් හොයන්ඩ බලන්ඩ හම්බුන් නෑ..සෝස් වෙබ්සයිට් ලින්ක් ටිකක් එක්ක දාන්ඩ පුලුහන් නන් වටිනව..
Don't forget erectile distinction and having bad dreams in which you are being chased by various things from prehistoric dinosaurs to aliens and robotsIt used to be Classical General Relativity, followed by Quantum Mechanics and Temporal Mechanics.
PS: Delving too much into these areas could cause Temporal lobe dysfunction.![]()

මන් මේ ළඟදි ටයිම් ට්‍රැවලින් ෆිල්ම් එකක් බැලුව.බැක් ටු ද ෆියුචර් කියල...ඒකෙ ස්ක්‍රිප්ට් එක වැරදි..අනාගතේට ගිහින් තමන්ගෙම අනාගතේ ඉන්න චරිතෙ හම්බෙන සීන් එකක් යන්නෙ..එහෙම වෙන්ඩ බෑ හරි නන්..හොඳ ෆිල්ම්ස් ටිකක් බලල මනෝ පාරක් ගහපන්
මුල කැපුවම ගහ කඩන් වැටෙනව වගේ තමාඅතීතයට ගිහිල්ල සීයට ෂොට් එක දීල අපි ආය වර්තමානයට ආවොත් අපි මෙතන නැතිවෙන්නෙ කොහොමද![]()
wena link ehekata yanneBeyond the Time
මේ චැනල් එකේ ඔක්කොම තියෙන්නෙ time traveling ගැන
Scientist say if ever be time traveling possible, then you can go to the future onlyඅතීතයට ගිහිල්ල සීයට ෂොට් එක දීල අපි ආය වර්තමානයට ආවොත් අපි මෙතන නැතිවෙන්නෙ කොහොමද![]()