කතාකරන එකට වඩා වෙන්ඩ ඕන පාර්ලිමේන්තුවට පනතක් ගේන එක , ශම්මි, තිලංග වගේ කාලකන්නින්ට ඕකට පත්වෙන්ඩ බැරිවෙන විදිහෙ.. ක්‍රිකට් නොගහන ක්ලබ් තියෙනව, ඒවට සල්ලි දුන්නහම ශම්මි වගේ එවුන්ට දිනන්ඩ චන්දෙ දෙනව, ඒ ක්ලබ් ටික අහෝසිකරන්ඩ ඕන ඔය ගේන පනතෙන්.. එහෙම එකක් මොකෙක්වත් කරන්ඩ යන පාටක් නෑ... හරීන් ඕක කරන්ඩ...