තමන් අතින් අකුසලයක් වුණොත් ඊළඟට කළ යුතු දේවල් ගැන සඳහන් දේශනාවක් ඇහුව නාඋයනේ අරියධම්ම හිමියන්ගෙ..මේ වගේ ද්වේෂ සහගත හිතකින් සතෙක්ට හින්සාවක්, ප්රාණඝාතයක් වගේ කරොත් පස්සෙ ඒ ගැන නොහිතා ඒ සතාට/ඒ සතාගෙ වර්තමාන ආත්මයට මෛත්රී කරන්ඩ කියල..
තව ඒ කරපු කර්මය ත්රිලක්ෂණය අනුව මෙනෙහි කරන්ඩ කියල, තව ඒ කර්මෙ විපාකත් ත්රිලක්ෂණයට අනුව මෙනෙහි කරන්ඩ, එතකොට වෙච්ච අකුසලයට වඩා බොහොම බලවත් කුසලයක් වෙනව කියල... මේ දේවල් සඳහන් සූත්ර/ අටුවා/ මූලාශ්ර මොනවද..