කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ගේ කෝටි ගණනක ඉඩම් හොරකම් එළිවෙයි
කොහොමද අරක්කු ජොනියගෙ ගෝලය දීල තියෙන ගේම්.. ආණ්ඩුවේ කෝටි ගාණක ඉඩම් ගෑනිටයි, හිතවත්තුන්ටයි ලියල දීල, ඒකට විරුද්ධ වෙන්ඩ ආපු මනුස්සයෙකුට පිස්තෝලෙ පෙන්නල තර්ජනේ කරල..
මාළිගාපිටිය ග්‍රවුන්ඩ් එක හදන්ඩ කියල කෝටි 5ක් වියදන් කරල, දැන්...