pro account හෙන අඩුවට දෙන්නෙ කොහොමද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    man dakka facebook eke oya coursera plus wage account life time access denawa rs 5000ta wage.. coursera plus monthly plan eka 59$ wenawa, kohomada mechchara aduwata mewa denne.. hacked??
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    boru. weda na tika dawasakin. ekama shared account eka denne. canva 500 ta denneth ehemai lifetime kiyala. masa 2n fb page ekath na.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,802
    23,493
    113
    ඕවයෙ තියෙනව බන් institutes වලට වගේ දෙන එකවුන්ට්ස්. ඒවයෙන් පුලුවන් student accounts හදන්න free. එහෙම ඒවයෙන් අරන් තමයි ඔය දෙන්නෙ. Lifetime නෑ ඉතින්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,530
    25,863
    113
    සමහර ෆොරින් කැම්පස් වලින් Office වගේ එව්වා දෙනවා life time free license.දැන් ඒක market price රු.50,000 විතර...
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඕවයෙ තියෙනව බන් institutes වලට වගේ දෙන එකවුන්ට්ස්. ඒවයෙන් පුලුවන් student accounts හදන්න free. එහෙම ඒවයෙන් අරන් තමයි ඔය දෙන්නෙ. Lifetime නෑ ඉතින්.

    boru. weda na tika dawasakin. ekama shared account eka denne. canva 500 ta denneth ehemai lifetime kiyala. masa 2n fb page ekath na.
    apema email ekata aran dendath puluhanda ehema..ape namata certificate ekath ganda puluhan widihata aran denawa kiyanne
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    online අඩුවට තීන ඒවා සේරම නෙමේ 97% මේ වගේ මිනිස්සු අන්දලා හොරකන් කරන gift cards වලින් ගත්ත ඒවා .
    බෑන්ක් account වල සල්ලි නැත් නම් මුන් කරන්න වයසක අය etc කියනවා ළඟ කඩේකට ගිහින් gift cards ගන්න කියල