1. madhawavish

    data science without AI

    fraud detection ML walinuth karahaki neda
  2. madhawavish

    රනිල් ගේ ග ල් කොල්ලා ශම්මිලාව සුද්ද කරයි

    පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ දේශපාලන වාසි තකා ක්‍රිකට් පරිපාලනයට එරෙහිව සාක්ෂි නොමැතිව චෝදනා එල්ල කිරීම සාධාරණ නැති බවයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක කියන්නේ. “ක්‍රිකට් සම්බන්ධයෙන් නොයෙක් චෝදනා එල්ල වන ආකාරය දක්නට ලැබෙනවා. කිසිවකු වේදිකාවේ හෝ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද යටතේ සාධාරණ හෝ...
  3. madhawavish

    data science without AI

    AI nathuwa data science වලින් විතරක් කරන්ඩ පුලුහන් ප්‍රොජෙක්ට් මොනවද..example ටිකක් කියන්ඩකො, DS ඉගෙනගද්දි Ai වලට අමතරව ඉගෙනගන්ඩ තියෙන්නෙ මොනවද..
  4. madhawavish

    පාපන්දු රගර් ක්‍රිකට් තුනම තහනම්

    තුනම තහනන් උනේ රොෂාන් රණසිංහ ය ඇමතිකන් කරද්දි, කොහොමද පොහොට්ටු ආණ්ඩුවෙ වැඩ
  5. madhawavish

    chatgpt clone needed

    ape data danda puluhanda mekata
  6. madhawavish

    chatgpt clone needed

    chatgpt clone එකක් (github eke wage nan hodai)හොයල දෙන්ඩකො, මේකට අපේ ඩේටත්(pdf, .txt, database, etc. ) දාල ඒවගෙන් ප්‍රශ්න අහල උත්තර ගන්ඩ පුලුහන් වෙන්ඩ ඕන.. tutorial ekak unath kamak na.. youtube udemy wage
  7. madhawavish

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    එතකොට මදුලු වල පිහිටීම වෙනස් වෙනවනෙ not the same
  8. madhawavish

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    කාලය මූලික ඒකකයක් කියලne physics පටන්ගන්නෙ.. ඒ කියන්නෙ ඔය යුනිට් වලින් ඕක අර්ථදක්වන්ඩ බෑ.. second kiyana eke definition eka denne specimen ekak aranne..ekata sapekshawa si units wisthara karaddi
  9. madhawavish

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    ඔය කියන විදිහට දිව්‍යලෝකාදී ස්ථාන වල රාමුව වෙනස් වෙන්නෙ මොකක් මතද.. චලිතයද ගුරුත්වාකර්ෂණයද වෙනත් මොකක් හරිද..
  10. madhawavish

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    ඒත් තිබ්බ විදිහටම රවුමට එන්නෑනෙ, කපපු තැන අඩුව තියෙනවනෙ
  11. madhawavish

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    අනිත් මානවල ජීවත්වෙන්නෙක් කියන්නෙ?? ත්‍රිමාන ඇර අනිත් මාන මොනවද..
  12. madhawavish

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    මිනිහ වෙනස් වෙන්නෑ..කොස් ගෙඩිය විතරක් කිලෝ 1දි තිබ්බ වගෙ වෙන්ඩ ඕන
  13. madhawavish

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    තව ප්‍රශ්නයක් දැන් කොස් ගෙඩිය කිලෝ 2ක් උනාට පස්සෙ මිනිහෙකුට හිතෙනව ආපහු කොස් ගෙඩිය කිලෝ 1 තිබීම කියන සිද්ධියට/ අවස්ථාවට යන්ඩ ඕන කියල..ඒක කරන්නෙ කොහොමද..
  14. madhawavish

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    තව ටික කාලෙකින් කීවේ සිද්ධවෙලා නැති දිහාවට/ අනාගතේ දිහාවට ගියාම
  15. madhawavish

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    කාලය කියන්නෙ වෙනස්වීම මනින ඒකකයක් නන්..මෙහෙම උදාහරණයක් ගමුකො ..කොස් ගෙඩියක් තියෙනව දැන් කිලෝ 1යි තව ටික කාලෙකින් ඒක කිලෝ 2ක් වෙනව, එතකොට වෙනස්වීම කිලෝවයි..එතකොට කාලය කියන්නෙ කිලෝවද..බර මනින ඒකකය කාලය මනින ඒකකේ වෙලාද..
  16. madhawavish

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    වේගය කාලය නැතුව අර්ථදක්වන්ඩ බෑනෙ..
  17. madhawavish

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    එතකොට බුද්ධාගමේ එහෙම තියෙන භෞතික ශරීර නැති බ්‍රහ්ම ලෝක වල කාලය ගතවීමක් නැතිවෙන්ඩ ඕනනෙ..ඒත් එයාලටත් ආයුෂ ප්‍රමාණයක් තියෙනවනෙ නිශ්චිත
  18. madhawavish

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    දිග පලල උස කියල ත්‍රිමාන වලින් හැදුන අවකාශයද... එහෙනන් කාලෙත් ත්‍රිමානයට අයිති දෙයක්ද
  19. madhawavish

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    in science or any other way

    No contents