1. madhawavish

    කියන තරම් මොලයක් තිබ්බා නම් jewish වුන්ට කෙල වුනේ කොහොමද ?

    hithalama gassagatthe mata hithenne, amaricawath innawa plan eka pitipasse, dan gahana gahille penawa eka
  2. madhawavish

    රනිල එදා ඉදන්ම මිනිස්සු ඇන්දුව

    විස්සාස කරන්ඩ එපා බේසිකයව, දැන් කියනව ආර්ථිකේ හදනවලු,කල් දෙන්ඩලු
  3. madhawavish

    Kanthi akkawa heenen dekka!

    snake lawa elawana video ekak dapiya ara thalagoya elewwa wage
  4. madhawavish

    නාකි බයිඩා ලෝක යුද්ධය අරබයි. ඉරාන සහය ලබන හමුදාවට ගුවනින් ප්‍රහාර🔴BREAKING

    නාකිය කියන්නෙ මොකද දැන් අපිද ඕක පටන්ගන්න ගන්නකන් දත කට මැදගෙන නිව්ස් දදා බලන් හිටියෙ:lol::lol:
  5. madhawavish

    Ai ML Ds open source project collection එකක් හොයල දෙන්ඩකො ඩවුන්ලෝඩ් කරගන්ඩ

    Ai ඉගෙනගන්ඩ පටන්ගත්ත, තනියම ස්ටඩි කරන්ඩ පුලුහන් open source project collection ටිකක් දාන් යන්ඩකො,github එකේ ෆලෝ කරන්ඩ හොඳ profile, youtube tutorial, channel wage උනත් කමක් නෑ..
  6. madhawavish

    SE degree එකක් ගන්න Java Institute එක හොදයි ද

    2014 මටත් ඔය ජාව ඉන්ස්ටිටුට් එකෙන් ස්කෝලශිප් එකක් කියල එකක් හම්බුණා එක්සෑම් එකක් ලියල,ස්කෝලශිප් කීවට 30%ක් ඔෆ් එකක්, ෆුල් ස්කෝලශිප් තිබ්බෙ අපේ බැච් එකේ එක්කෙනෙක්ට වගේ කීවෙ නන් එහෙම නෙමේ බර ගාණකට ෆුල් දෙනව කියල,පස්සෙ එක එක සෙමිනා අරව මේව කියල වෙනම සල්ලි කඩාගන්ඩ පටන්ගත්ත,මේව මුලින් කියල තිබ්බෙ...
  7. madhawavish

    රාජපක්ෂලාට තාම දෙක පුන එවුන්

    එදා අපි පොහොට්ටුවෙන් නෙමේ ගන්ජ මිටියෙන් ආවත් දිනනව,මොකද මහින්ද හිටියෙ අපිත් එක්ක, අද ඡන්දයක් තිබ්බත් වෙන්නෙ ඒකයි, අපි දිනනව මහින්ද හින්ද -බුලත් හපය , විමලවීර දිසානායක -
  8. madhawavish

    "තේරවාදයට අනුව ලෝකය පැතලියි..මේවා කියන්න මම බය නෑ.." - වටගොඩ හිමිගේ සිංහනාදය 😲

    ඕව බුදු හාමුදුරුවෝ දේශනා කරපුව නෙම, අටුවාවෙ තියෙන ඒව...මන් කලින් දාපු ත්‍රෙඩ් එක බලන්ඩ.. නූතන විද්‍යාවට අනුව අටුවාවේ මතභේදාත්මක තැන්
  9. madhawavish

    Whats the Best Third Party Keyboard for your iPhone?

    man voice typing try karanawa thama hari giye na kaluwo.. any solutions
  10. madhawavish

    video/tutorial වලට note daganda screen shot ganda addon ekak ona makko

    mehema ekak neme.. meka image to text convert karana ekakne
  11. madhawavish

    සෝෂල් මීඩියා අන්ලිමිටඩ්

    mobitel oneshot denawa neda 7days social media
  12. madhawavish

    video/tutorial වලට note daganda screen shot ganda addon ekak ona makko

    යූටියුබ් එකේ,යුඩෙමි එකේ වීඩියෝ එකක් බල බල ඉද්දි ඒකෙ ඕන තැන් මාක් කරගන්ඩ,ස්ක්‍රීන් ශොට් එකක් අරන් සේව් කරගන්ඩ, වීඩියෝ එකේ ස්ක්‍රිප්ට් එක බලාගන්ඩ, ස්ක්‍රිප්ට් එකේ ඕන වචනයක් සර්ච් කරල බලාගන්ඩ..ඔය වගේ වැඩ ටිකක් කරගන්ඩ ක්‍රෝම් ඇඩොන් එකක් ඕන...දැනට යූස් කරන එකක් කියන්ඩ, මට කම්මැලි එක එක දාල ටෙස්ට් කොර...
  13. madhawavish

    කොත්මලේ ගමක පොළව යටින් ඇහෙන සද්දෙ මොකක් වෙන්ඩ ඇද්ද

    what about other animals like bulls and elks.. they also have gone.. polawata kana thiyanda on na.. gewal wala inda bari tharan sadde ahenawalu oya video eke mulama thiyenawa
  14. madhawavish

    කොත්මලේ ගමක පොළව යටින් ඇහෙන සද්දෙ මොකක් වෙන්ඩ ඇද්ද

    . මේක කියවල බලන්ඩ, ඔය පූසා වයසක මිනිස්සු 100 දෙනෙක්ගෙ මැරෙන වෙලාව predict කරනව.. ඒක වෙන්නෙ පූසට මනුස්සයගෙ මැරෙන සෛල වලින් එන බයෝ කෙමිකල් සුවඳ දැනිලලු..
  15. madhawavish

    කොත්මලේ ගමක පොළව යටින් ඇහෙන සද්දෙ මොකක් වෙන්ඩ ඇද්ද

    senses දැනෙන්ඩ බුද්ධිමත්ම වෙන්ඩ ඕන්නෑනෙ..ඔය සුනාමි වෙලාවට භූමි කම්පා වෙලාවට එහෙමත් සත්තු අයින්වෙන්නෙ

    No contents