1. madhawavish

    සමාජ මාධ්‍ය නියාමන පනත 3 පාර්ලිමේන්තුවට

    වෙනත් නම් වලින් ගිණුම් බෑ... ⋆ වෙනත් නම් වලින් සමාජ ජාල ගිනුම් පවත්වා ගෙන යෑම දඬුවම් ලබා දිය හැකි වරදක් ලෙස කෙටුම්පත් පනත දක්වයි. “මාර්ගගත ගිණුමක් මගින්(අ)තමා වෙනත් තැනැත්තකු ලෙස අඟවනත (ආ) එක් තැනැත්තකු වෙනුවට තවත් තැනැත්තකු දැන දැනම ආදේශ කරනත හෝ (ඇ) තමා හෝ වෙනත් යම් තැනැත්තකු සත්‍ය වශයෙන් ම...
  2. madhawavish

    බලංගොඩ ආනන්දමයිත්රීහිමි

    උන්වහන්සේ විදර්ශනා ඥාන වෙනකන් හිත දියුණුකරල තිබුණ කියල අහල තියෙනව, බුදුවෙන අදහස තිබ්බ හින්ද එතනින් එහාට ගිහිල්ල නෑ.. නා උයනේ අරියධම්ම හාමුදුරුවොත් මතු බුදු වෙනව කියන එක ප්‍රසිද්ධයිනෙ..
  3. madhawavish

    සමාධිගත සිතකින් කරන ආශිර්වාදයක, ප්‍රාර්ථනාවක ප්‍රබල බව

    සමාධිගත සිතකින් නොහොත් කුසල පාර්ශ්වයේ ඒකග්ගතා චෛතසිකයෙන් නොහොත් කුසල අරමුණක එක් ආකාරයක(උදා- පුද්ගලයෙකු අරමුණු කර මෛත්‍රී වැඩීමේදී මිනිසා, පියා, ගොවියා, හිඳගෙන සිටින්නා ආදී විවිධ ආකාර වලින් එක් ආකාරයක ) නොවිසිරෙණ ,ඉවත් නොවෙන,පිහිටන ආකාරයෙන් යුක්තව කරන ආශිර්වාදයක, ප්‍රාර්ථනයක ප්‍රබල බව - නාඋයන...
  4. madhawavish

    canva wala video backgound remove karahakida

    wade hari green background thiyena ekak aran background remove kara
  5. madhawavish

    canva wala video backgound remove karahakida

    වැස්සක වගේ වීඩියෝ එකක් අරන් බැක්ග්‍රවුන්ඩ් අයින්කරල පොටෝ එකක් උඩින් දාන්ඩ පුලුහන්ද..නැත්තන් බැක්ග්‍රවුන්ඩ් නැති වීඩියෝ ගන්ඩ විදිහක් තියෙනවද
  6. madhawavish

    ජොන්ස්ටන් , ඇලෝසියස්ලාගෙන් සුරා බදු දෙපාර්තමේන්තුවට කෝටි 964ක පොල්ලක්

    පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ අර්ජුන් ඇලෝසියස්ට අයත් අරක්කු සමාගම් ඇතුළු මෙරට ප්‍රමුඛ පෙලේ කුප්‍රකට අරක්කු සමාගම් 09කින් ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවට බදු වශයෙන් අයත් වියයුතු රුපියල් ‭9,640,832,508.93‬ක මුදලක් ආසන්න වශයෙන් රුපියල් කෝටි 964ක මුදලක් නොගෙවා පැහැර හැර...
  7. madhawavish

    නිපා මෙහෙටත් ඒවිද

    oka corona tharan spread wennalu
  8. madhawavish

    සිරිසේන පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයෝ දෙන්නගෙන් එක්කෙනෙක්, ෆොන්සේකා ගර්ජනා කරයි..

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරයට දින කීපයකට පෙර එය සැලසුම් කිරීමට දායක වූ සුරේශ් සලේ මුණගැසී ඇති බවත්, ගෝඨාභය හැරුණු විට එහි අනෙක් මහමොළකරුවා සිරිසේන බව තමාට සිතෙන බවත් සරත් ෆොන්සේකා අද දින ප්‍රකාශකර සිටියා.. මටත් ඕක හිතිල තිබිච්ච දෙයක්, ඒ විතරක් නෙමේ 2014 සිරිසේන රාජපක්ෂලාගෙ...
  9. madhawavish

    සරස්වතී තෛලය

    මේ උඩ වීඩියෝ එකේ කියනවනෙ කෝටි ගාණක රත්තරන් දාන්ඩ ඕන කියල තෙල හිඳිද්දි, ඒක ඇත්තද
  10. madhawavish

    සරස්වතී තෛලය

    රාහුල හාමුදුරුවන්ගේ දේහෙ දැන් ගෝවේ තියෙන්නෙ, ඒකෙ නියපොතු කෙස් වැවෙනව තාම, ඒකට හේතුව කාටවත් පැහැදිලි කරන්ඩ බැරිවෙලා තියෙනව මේ වෙනකන්.. පෘතුගීසි තමා ඉන්දියාවට ගෙනිහින් තියෙන්නෙ සේවියර් පියතුමාගෙ දේහෙ කියල වන්දනාමාන කරනව ක්‍රිස්ටියන්ස්ල..
  11. madhawavish

    සරස්වතී තෛලය

    loke wadima mathake thiyenne nan ara thripitake katapadamen kiyana mingun sayadaw hamuduruwantane.. mulin ehema loku mathakayak thibila na passe ahana dakina hama dema mathake thibila
  12. madhawavish

    සරස්වතී තෛලය

    මතකෙ වැඩිවෙනව කියල ශුවර්ද මේක බිව්වහම..අත්දැකීම් තියෙනවද මතකෙ වැඩිවුණා කියල.. මොන වට්ටෝරුවට අනුවද හිඳල තියෙන්නෙ, මන්තර එහෙමත් කියන්ඩ ඕන කියල සමහරු කියනව, පාවිච්චි කරන කෙනාගෙ නම දාල මතුරන්ඩ ඕනද තෙලට?? කී පාරක් විතර බොන්ඩ ඕනද සාමාන්‍යයෙන් ප්‍රතිඵලයක් ලැබෙන්ඩ..
  13. madhawavish

    සරස්වතී තෛලය

    රාහුල හාමුදුරුවෝ බීව කියන්නෙ බ්‍රහ්ම සරස්වතී තෙල කියන එක
  14. madhawavish

    සරස්වතී තෛලය

    රාහුල හාමුදුරුවන්ට පොත් ගාණක් ලියන්ඩ පුලුහන් වුණේ ඕක බීල කියන්වනෙ, තාම නියපොතු කෙස් වැවෙනව
  15. madhawavish

    සරස්වතී තෛලය

    තොටගමුවේ රාහුල හාමුදුරුවෝ බීව කියන සරස්වතී තෙල හිඳින ක්‍රමේ කවුද දන්නෙ හරියටම, මේක බීවහම මතකෙ වැඩිවෙනවද ෂුවර් එකටම, අත්දැකීම් තියෙන අය කියන් යමු බලන්ඩ..
  16. madhawavish

    රාජපක්ෂලාට තාම දෙක පුන එවුන්

    එතනෝල් ජොනියා ජොන්ස්ටන් ප්‍රනාන්දු 9-17 ------ Post added on 1695631314 පුත්තලන් බූරුව සනත් නිශාන්ත ------ Post added on 1696251378

    No contents