video/tutorial වලට note daganda screen shot ganda addon ekak ona makko

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    යූටියුබ් එකේ,යුඩෙමි එකේ වීඩියෝ එකක් බල බල ඉද්දි ඒකෙ ඕන තැන් මාක් කරගන්ඩ,ස්ක්‍රීන් ශොට් එකක් අරන් සේව් කරගන්ඩ, වීඩියෝ එකේ ස්ක්‍රිප්ට් එක බලාගන්ඩ, ස්ක්‍රිප්ට් එකේ ඕන වචනයක් සර්ච් කරල බලාගන්ඩ..ඔය වගේ වැඩ ටිකක් කරගන්ඩ ක්‍රෝම් ඇඩොන් එකක් ඕන...දැනට යූස් කරන එකක් කියන්ඩ, මට කම්මැලි එක එක දාල ටෙස්ට් කොර කොර බලන්ඩ..