කල්පයක් කියන්නෙ පෘථුවිය නිර්මාණෙ වෙච්ච දවසෙ ඉදන් විනාශ වෙනකල් කාලෙද, නැත්තන් ඊට වඩා වැඩිද,පෘථුවිය නිර්මාණෙ වෙච්ච දවසෙ ඉදන් විනාශ වෙන දවස වෙනකල් නන් අවුරුදු බිලියන 10ක් විතර තියෙන්නෙ, අර අබ ඇට උපමාවක් තියෙන්නෙ කල්පෙට තියෙන අවුරුදු ගාණ විස්තර කරන, ඒකෙ කියන්නෙ යොදුන ගානෙ පැත්තක දිග තියෙන පෙට්ටියකට...