1. madhawavish

    udemy free course ඔක්කොටම access දෙන plan එකක් තියෙනවද

    22000+ කෝස් ඇක්සස් දෙන පැකේජ් එකක් තියෙනව, එයිට වඩා කෝස් තියෙන ප්ලෑන් එකක් තියෙනවද,(free keewe plan eka buy karahama free ewata)
  2. madhawavish

    Podi story ekak matak wuna kurumitto!

    write a book man
  3. madhawavish

    තාජුඩීන්ගේ අස්ථි කොටස් අතුරුදහන්, 2019 ආපු රාජපක්ෂ ආණ්ඩුවේ වැඩක්, තාජුඩීන්ව වාහනේ ඇතුළේ අමු අමුවෙන් ගිනි තිබ්බෙ - සිරිසේන -

    කොළඹ දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ තැන්පත් කර තිබූ තාජුඩීන්ගේ අස්ථි කොටස්, 2019 බලයට ආපු රාජපක්ෂලා උස්සලා, , තාජුඩීන්ව වාහනේ ඇතුළේ අමු අමුවෙන් ගිනි තිබ්බෙ - සිරිසේන -
  4. madhawavish

    udemy business monthly plan ගන්නෙ කොහොමද

    up fd ------ Post added on 1690687977
  5. madhawavish

    udemy business monthly plan ගන්නෙ කොහොමද

    udemy enterprises කියන course 22000+ available package එක monthly ගන්ඩ විදිහක් තියෙනවද,සයිට් එකේ තියෙන්නෙ 21ක් දෙනෙක් එකතුවෙලා අවුරුද්දකටද කොහෙද ගන්න ප්ලෑන් එකක් විතරනෙ, මේක මාසෙකට තනි තනියම ගන්ඩ විදිහක් නැද්ද.. ෆේස්බුක් එකේ මන් දැක්ක මේ පැකේජ් එක 30$ වලට විකුණනව සමහරු..
  6. madhawavish

    Ai apply කරල වැඩක් ගන්ඩ තව මොනවද ඉගෙනගන්ඩ ඕන

    මේ දවස් වල udemy එකේ Ai, python කෝස් වගයක් ෆලෝ කරනව, මේව apply කරල apps හදන්ඩ, මේවගෙන් වැඩක් ගන්ඩ තව මොනවද ඉගෙනගන්ඩ ඕන, flutter ඉගෙනගන්ඩත් අදහසක් තියෙනව, ඒකෙන් වැඩක් වෙයිද..
  7. madhawavish

    විශාල හුළං හැමීම භූමිකම්පා ඇතිවෙන්ඩ හේතුවක් කියලද මේ සූත්‍රෙ කියන්නෙ

    භූමිකම්පා නෙවේ නන් මොනවද, වර්තමානෙ අපි දකින භූමිකම්පා ගැන නෙමේ නන් ඇයි ඒව ඇතිවෙන්ඩ හේතුව 9 වෙනි හේතුව විදිහට සඳහන් කරල නැත්තෙ වෙනම..
  8. madhawavish

    විශාල හුළං හැමීම භූමිකම්පා ඇතිවෙන්ඩ හේතුවක් කියලද මේ සූත්‍රෙ කියන්නෙ

    1. ආනන්දයෙනි, මේ මහා පෘථිවිය ජලයෙහි පිහිටියේ ය. ජලය වාතයෙහි පිහිටියේ ය. වාතය ආකාසයෙහි පිහිටියේ ය. ආනන්දයෙනි, යම් කරුණකින් මහා වාතයෝ හමත් නම් එබඳු කලක් වෙයි. මහා වාතයෝ හමද්දී ජලය කම්පා වෙයි. කම්පනය වූ ජලය පෘථිවිය සොළවයි. ආනන්දයෙනි, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේ පළමු හේතුව වෙයි. පළමු ප්‍රත්‍යය...
  9. madhawavish

    vpn free internet

    up
  10. madhawavish

    udemy use කරන්ඩ data package එකක්

    slow keewe 4mbps enne nadda, 4 madida hd balanda, mobitel walath thiyenawa neda 4 ekak
  11. madhawavish

    udemy use කරන්ඩ data package එකක්

    development patthe ewage ekama structure ekane thiyenne, wadi wenasak na eken ekata.. AI and flutter
  12. madhawavish

    udemy use කරන්ඩ data package එකක්

    80 mehema karaddi washpa wela yai hd videos baladdi
  13. madhawavish

    udemy use කරන්ඩ data package එකක්

    vpn ekak kiyandako wadeta hariyana, lap ekata danda puluhanda.. me package ekata dagattha nan hari https://www.mobitel.lk/rs-651-plan mobitel sonnayinge unlimited max speed eka 4mbps, 5k wath ona kiyanne
  14. madhawavish

    udemy use කරන්ඩ data package එකක්

    දවසට පැය 10-15, දවස් 30ම udemy වීඩියෝ බලන්ඩ ලාබම පැකේජ් එක මොකක්ද, දැනට යූස්කරන්නෙ මොබිටෙල්.. ඩයලොග් වලට විතරයි සිග්නල් තියෙන්නෙ මොබිටෙල් ඇරුනම..

    No contents