1. xnfa

    🔴 අයෙත් අරින්නද යන්නේ ?

    මොකක්ද බන් මුන් මේ කරන්න යන්නේ?
  2. xnfa

    Vezel 2015

    බොක්කල 2015 Vezel එකක් ගන්න කියල බැලුවේ. අව්රුද්ද අග වගේ තමයි ගන්න කියල හිතාගන ඉන්නේ. මගේ පලවෙනි වාහනේ එහෙම උනොත්. මේ කාලේ යන සහ ඒ කාලේ වෙද්දී යයි කියලා හිතෙන රීසනබල් පර්යිස් එක දාගන යමල්ල. ගත්තොත් අඩුම අවරුදු 5ක් පදිනවා.
  3. xnfa

    Money Market Funds

    බෝයිස් මනි මාර්කට් ෆන්ඩ් එකකයි , සාමාන්‍ය ඉතුරුම් ගිනුමකයි , ෆික්ස්ඩ් ඩිපොසිට් එකකයි වෙනස මොකක්ද? උඹල ඔහොම එකක් ඕපන් කරලා තියනවද? වාසි අවාසි ඕපන් කරන්න හොඳ තැනකුත් කියාගන යන්ඩ.
  4. xnfa

    ඕනේ උන් ගනිල්ලා MSI Pro MP273A 27 Inch LKR 23500

    50% off. නොර්මල් Rs 46,000 යන එක Rs 23 500යි https://www.daraz.lk/products/msi-pro-mp273a-27-inch-100hz-1ms-fhd-ips-level-ultra-slim-frameless-monitor-9s6-3pb4ch-076-i193424731.html?spm=a2a0e.searchlist.list.2.13423823Qlhrnt
  5. xnfa

    ගෙදර කීමට විරුද්ද වෙලා කසාද බැන්ද උන්

    මචන් උඹට මොකක් හින්දද කෙස් එක දැම්මේ ? දැන් මොකද තත්වේ ? ආදරෙන් ආතල් එකේ ඉන්නවද ? නැත්තන් දැන් පසු තැවෙනවද? විස්තරේ දාගන යමු.
  6. xnfa

    3CA enabled Router

    මචන්ලා මම Airtel සිම් එකක් පාවිච්චි කරන්නේ ඩේට වලට S10 එකකට දාල. ෆෝන් එකට සිම් එක දැම්මම 3CA වෙනවා පේනවා. උඹල පාවිච්චි කරන 3CA enable වෙනවා කියල සුවර් රවුටර් මොඩල් එකක් දාගන ප්ලයල්ලකෝ. :rolleyes:
  7. xnfa

    Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න තැනක්.

    මචන්ලා මට Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න ඕනේ. ගන්න හරි ගෙන්න ගන්න හරි විදයක් කියපල්ලකෝ. ලංකාවෙන් එළියෙන් ගෙන්න ගන්නවා නම් සුවර් පිටම ලංකාවට ගෙන්න ගන්න පුළුවන් විදියක් ? මොකද ටෙක් රූට් එකේ එහෙම ඔක්කොම මේක ස්ටොක් ඉවරයි. මට පෙන්නේ ලංකාව ඇතුලේ නම් නැහැ වගේ...

    No contents