1. xnfa

    Custom Notebook එකක් ගහගන්න - ඇතුලට වරෙල්ලකෝ විස්තරේ කියන්න

    මට A4 සයිස් notebook 50ක් විතර ගහගන්න ඕනේ වෙලා තියනවා custom කවර් පේජ් එකක් එක්ක. එකට design එකක් alredy තියනවා. මෙටල් ස්පයිරල් දාන්න ඕනේ. වැඩේ තියෙන්නේ පොතේ කවර් එක ගහගන්න එක. මට ඕනේ හාර්ඩ් cover එකක් දාන්න. අර ප්රෝමෙට් පොත් වල වගේ. මෙන්න මේ වගේ . එක ලොකු කෝස්ට් එකක් යනවා...
  2. xnfa

    Image Expo

    උඹල image expo ගියාද ? අද ක්‍රවුඩ් එකක් අඩුද ?
  3. xnfa

    බලපියව් ආණ්ඩුව රටේ සංස්කෘතියට කරල තියන විනාසෙක තරම !!!!

    මි කිරි එකකට දාල! - මිට බයියෙක්
  4. xnfa

    පාස්කු ප්‍රහාරයේ තීන්දුව: වසර 220ක සිරදඩුවම් සහ නිශ්චල චන්චල දේපල රාජසන්තක යි.

    වැරදිකරුවන් 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම්. නිශ්චල චන්චල දේපල රාජසන්තක යි.
  5. xnfa

    මේ සයිට් එක legit ද ?

    උඹල මේකෙන් මොනවා හරි ගෙන්නගන එහෙම තියනවද. products ඔරිගීනල් කියල නම් මුන් දහ අතේ කියනව. ඒත් නිකන් සුවර් නෑ වගේ. https://flashonlinestore.[lk]
  6. xnfa

    Postgraduate programmes at the CSE of University of Moratuwa.

    කැමති කට්ටිය බලන්න. Deadline aug 16 ඉඳන්. https://postgrad.cse.uom.lk/
  7. xnfa

    ඇබෑර්තු ඇත!

    පහු ගිය ටික නටත් අයෙක් සුරාමතින් තැනින් තැනින් දැකල ට්‍රිගර් වෙලා, කොනක ඉඳල බලන්න පටන් ගත්ත. ඒ අස්සේ මෙන්න මේක සජෙස්ට් උනා. මෙන් කැරැක්ටර්ස් , රඟපානවා නෙවෙයි චරිත ඇතුලේ ජිවත් වෙනවා. රොෂාන් රවින්ද්රලා වගේ උන් තව තව ෆිල්ම් ටෙලි කරා නම් මරු. උගේ එව්වා ඔක්කොම වගේ සෙට් උනා.
  8. xnfa

    Starlink ගන්න කියල බැලුවේ

    මෙච්චර කල් airtel unlimited එක පාවිච්චි කරේ. දැන් ටික ටික ස්ලෝ වෙනවා. 5G තාම සෙට් උනේ නැහැ ගෙදරට. ටවර් එකක් නම් 1.3km වගේ දුරින් තියනව. 5G ගෙදරට සෙට් වෙයි කියල හිතන්න අමාරුයි. මන් බැලුවේ starlink එකකට යන්න කියල. mini එක කොහොමද ශේප් ද ? මාසෙට පය 24ම ඕන එකේ තියනවා කියල හිතුවොත් උනිට් කීයක්...
  9. xnfa

    ජාතික බයි දිනය!

    ඉතින් මිතුරනි ඔබත් බයි මතක එකතු කරන්න....
  10. xnfa

    පහළ තට්ටුවේ වයිෆයි උඩතට්ටුව

    පහළ තට්ටුවේ තියන වයිෆයි කනෙක්ෂන් එක කොහොමද බං උද තට්ටුවටත් එක්ස්ටෙන්ඩ් කරන්නේ ලොකු ස්පිඩ් ලොස් එකක් නැතුව.
  11. xnfa

    DJI Osmo Pocket 3 පාවිච්චි කරන උන් වරෙල්ලකෝ

    Sony ZV 10 II එකක් හරි DJI Osmo Pocket 3 ගන්න ඕනේ වෙලා තියනව. Sony අයිටම් එක ටිකක් ගණන් වැඩි. බජට් එකට නම් සැහෙන දුරට සෙට් වෙන්නේ OP 3 එක. ගොඩක් වෙලාවට ඉන්ඩෝ වීඩියෝ recording වැඩ ටිකකට තමයි පාවිච්චි වෙන්නේ. ක්ලාස් recording එකකට. සමහර දවස් වලට ලයිව් යන්නත් ඕනේ වෙනවා zoom හරි meet හරි...
  12. xnfa

    ටයිල් ගනන් කොහොමද

    මචංල පොඩි කාමර 3ක් ටයිල් කරගන්න ඕනේ වෙලා තියනවා. කාමර අඩි 17 * 11, 17 * 14, 12 * 13 වගේ. දැනට තියෙන්නේ සිමෙන්ති පොළව. අර රතු පාට දාපු. සිමෙන්ති පොළව යටින් කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. ටයිල් අලාන්න හිතන් ඉන්නේ සිමෙන්ති වලට උඩින්. හිතාගන ඉන්නේ ටිකක් ලොකු ටයිල් වලින් අලන්න සහ ටයිල් අතර ඉරි...
  13. xnfa

    DJI

    පිස්සු හැදෙනවා කිරියනි! අනාගතේ නම් හික් ගෑවෙන සින් එකක් තියෙන්නේ. DJI Agras T100, a fully loaded flagship drone! DJI ROMO Series DJI Zenmuse L3
  14. xnfa

    MSI RTX 5060 TI VENTUS 2X PLUS OC 16GB ගන්නයි යන්නේ....

    කට්ටිය මොකෝ කියන්නේ ? LKR 205 000 ක් වගේ වෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකකට ගන්න කියල බැලුවේ ඉන්ස්ටෝල්මන්ට් සෙට් කරන්න පුළුවන් සින් එකක් යනවා 0%. ඉස්සරහට විඩියෝස් ටිකක් එඩිට් කරගන්න වෙන තත්වයක් පෙන්න තියනව . එත් එක්කම ඉතින් AI ගැන ටිකක් ඉගන ගන්න ඕනේ. ඔය කතන්දර හින්ද තමයි ගන්න බැලුවේ...
  15. xnfa

    පාර්සල් tax කෙස් එකක්

    මචන්ලා මට arduino compatible ටෙස්ට් බෝර්ඩ් එකක් හම්බ උනා germany වලින් ෆ්‍රී. එකේ unit cost එකක්වත් ශිපින්ග් cost එකක්වත් නැහැ. UPS එක තෘ තමයි එන්නේ. අද කෝල් එකක් ආව ලංකාවට 8 වෙනිදට එනවා හැබැයි ටැක්ස් එක ආසන්නව 18 000 වෙනවා කියල. (Scam නෙවෙයි. සිරා සිද්දියක් මේක ) මේ ටැක්ස් එක අඩු කරගන්න...
  16. xnfa

    අයවැය කථාව - 2026

    ඔන්න ගන්න. https://gofile.io/d/aa4ArV
  17. xnfa

    මේකේ මියුසික් එක විතරක් ගන්න විදියක් නැද්ද ?

    මචන් මෙන්න මේකේ මියුසික් එක විතරක් ගන්න විදියක් නැද්ද බන් voice නැතුව ? :love:
  18. xnfa

    මොකද බන් Browser Crash වෙන්නේ එළකිරිය ලෝඩ් වෙද්දී?

    අඩෝ මොකද බන් කිරිය ලෝඩ් වෙද්දී බ්‍රව්සර් එක crash වෙන්නේ ? (කිරිය නෙවෙයි මොකක් හරි ත්‍රෙඩ් එකක් ලෝඩ් වෙද්දී ද මන්ද ඊයේ රෑ සින් එක උනේ . අද උදෙත් තිබ්බ. ) මොකෙක් හරි එකෙක් ඉන්ට්‍රෝ එකේ හරි spoiler එකක හරි ලූප් එකක් දාලද ? උඹලට එහෙම උනාද ? Browser : Brave

    No contents