Normal savings account eke minimum balance 1000~5000 wage maintain karanna ona. ona welawaka salli ganna puluwan. interest adyui.
Money Market account eke minimum balance 100000 wage maintain karanna ona. ona welawaka salli ganna puluwan. interest eka Fixed deposit monthly rate ekata wada poddak aduyi.
FD account eke minimum balance 25000 wage upwards thiyenawa. Apita ona welawata salli ganna behe. Maturity wenakan inna ona. kalin salli gattoth no interest or penalty gewanna ona.. interest wediyi normal savings and money market walata wada.
ඒ කියන්නේ මිනිමම් බැලන්ස් එක තියාගන්නවා නම් FD රේට් එකට ලඟින් යන interest එකක් ගන්න පුළුවන් saving account එකක් විදියට හිතන්න පුළුවන් නේද?
පොලිය වැටෙන්නේ සතියෙන් සතියටද මචන් මාසෙන් මාසේටද?
කොහෙද තියෙන්නෙ .ආයෙ උන්ටම දෙන්න පුලුවන්දravi eken gatha coin 3k.
pettah sea street eke tiyenne. mama machan ravi jewellery eken me para gathe mage mama kenek kiwwa gold business karnanne eya. ravi gold walata dubai walath lesiyen wikunna puluwan kiyala quality hinda.කොහෙද තියෙන්නෙ .ආයෙ උන්ටම දෙන්න පුලුවන්ද