1. Pundit

    9inch එළකිරි.com සාමාජිකයන්ට අසුභ ආරංචියක්

    https://worldpopulationreview.com/country-rankings/penis-size-by-country #9inch #9inchclub
  2. Pundit

    Japan වල introduce කරපු BYD Racco Car එක ශ්‍රී ලංකාවේ මාකට් එකටත් ගැලපෙනවා.

    buddy van දුවන එවුන් මේ vehicle එකට කැමති වෙයි. හැබැයි ඉතින් ලංකාවේ එවුන් මේකට පාන් රාත්තලේ කියල කියයි . buddy van එකට කියන්නෙත් එහෙමනේ :D
  3. Pundit

    KFL බලලා ලෝකල් ෆයිටර්ස්ලාට සපෝර්ට් එකක් දෙමු

    මචංලා, මම මේ දවස්වල KFL (karma fight league ) බලනවා. උඹලා UFC සහා WWF වලට කැමති නම් මේකටත් කැමති වෙයි . මේකේ Energy Level එක සහා crowd එකේ vibe එක නියමයි. මම දන්නා තරමින් KFL 2023 ඉඳන් තමයි start කරලා තියෙන්නේ, මේකට South Asia එකේ ලොකුම K1 fight league එක කියලත් කියනවා.. ලංකාවෙන් විතරක් නෙවෙයි...
  4. Pundit

    ලැප්ටොප් භාවිත කරන අය මේකට එන්න

    අපි භාවිතා කරන ලැප්ටොප් series එකේ නම අපි මේ ත්‍රෙඩ් එකේ එන්ටර් කරගෙන යමු. අපි බලමු එලකිරි වාසින් වැඩියෙන්ම භාවිතා කරන ලැප්ටොප් මොඩල් එක මොකක්ද කියලා. මම භාවිතා කරන්නේ Lenovo Thinkpad T Series ලැප්ටොප් එකක් https://www.lenovo.com/id/id/c/laptops/thinkpad/thinkpadt/? Edit:- ලැප් එක භාවිතා...
  5. Pundit

    AI නිසා තරඟකාරීත්වය දැන් වැඩි වෙලා තියෙන්නේ

    AI නිසා තරඟකාරීත්වය දැන් වැඩි වෙලා තියෙන්නේ. IT ෆීල්ඩ් එකේ ඉන්න එවුන් තව අවුරුදු කිහිපයකින් මොනවා කරයිද දන්නේ නැහැ. ඉඩමක් අරන් ගොවිතැන් කරා නම් හොඳයි කියලා මට වෙලාවකට හිතෙනවා. සල්ලී වලට වඩා කාලය සහා නිදහස වටිනවා. උඹලා පුළුවන් තරම් ගස් වවන්න පුළුවන් සාරවත් ඉඩම් ගනිල්ලා . ගෙදරට Solar Panel එකක්...
  6. Pundit

    කොග්ගල තියෙන Martin වික්‍රමසිංහ Museum එකට ගිහිල්ලා තියෙනවද ?

    මම 1st time මෙතනට ගියේ school trip එකක් විදිහට. ලස්සන තැනක්! ඒ කාලේ martin වික්‍රමසිංහ ලියපු මඩොල් දූව පොත කියවන්න අපි හරි ආසාවෙන් හිටියේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උපන් නිවහන සහ පරම්පරාවට අයත් නිවස, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ කොග්ගල මාතර පාරේ පිහිටා ඇති මාර්ටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාර...
  7. Pundit

    අතුරුදහන් වුනු මේ සුරතල් සතාව හොයලා දෙන්න අපි උදව් කරමු

    ඔන්න එහෙනම් මම මේකේ ලින්ක් එක දැම්මා. දැක්ක කෙනෙක් ඉන්නවනම් ownerta දන්වන්න. මේක පින්වත් වැඩක්.
  8. Pundit

    90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

    තැපැල් කන්තෝරුවට ගිහින්, මුද්දර අලවලා පෙන් ෆ්රෙන්ඩ්ස්ලාට ලියුම් පොස්ට් කරපු කාලේ මට නම තවමත් මතකයි. ඊට පස්සේ පිළිතුරක් එනකම් දවස් ගාණක් ඉවසිලිල්ලෙන් බලන් හිටපු එකත් මතකයි. ලියුම් කවරයක් ලැබුනම ඒක අරන් ලස්සනට ලියලා තියෙන අකුරු බලනකොට තිබ්බ ආසාව මතකද ? ලියුම ලියද්දිත් ඉතින් හැමදේම හිතාගෙන ලියන්න...
  9. Pundit

    විදෙශිකෙයෙකුට බැනලා බයේ දුවපු එකෙක්.

    හැසිරීම නම් අන්තිමයි
  10. Pundit

    World's Strongest and Weakest Passports in 2026

    source :- https://www.visualcapitalist.com/worlds-most-and-least-powerful-passports-in-2026/
  11. Pundit

    උඹලා ගංවතුර සහා weather updates ගන්නේ මොන app එකෙන්ද ?

    මේ දවස්වල උඹලා ගංවතුර සහා weather updates ගන්නේ මොන app එකේද ? update 95%වත් accurate වෙන්න ඕනේ
  12. Pundit

    ත්‍රී වීල් එකක් අතට ගන්න කලින් මේ කතාව කියවලා ඉන්න

    කමල් කියන්නේ ඉංජිනේරු උපාධියක් ගත් කෙනෙක්. වසර හතරක් පීඩාවෙන් ඉගෙනගෙන, පවුලේ අයගෙන් ණය අරගෙන, විභාග පාස් කරලා, අවසානේ සහතික පත්‍රය අතේ තියාගෙන ඔහු එළියට ආවේ ලොකු සිහිනයක් එක්ක. ඒත් ඊළඟ මාස කිහිපය ඇතුළත ඔහුට තේරුණා, "සුදුසු රැකියාවක්" කියන දේ හොයාගන්න එච්චර ලේසි නෑ කියලා. ඉන්ටර්විව් ගණනාවක්...
  13. Pundit

    අවුරුදු 10-20 ඇතුළත රැකියාව optional දෙයක් වෙලා උඹලට free Cash හම්බවෙයි

    AI සහා රොබෝවරු මිනිසුන්ගේ වැඩ සියල්ලම කරගෙන යන අනාගතයක් ගැන එලෝන් මස්ක් කතා කරලා තියෙනවා. එහිදී මිනිසුන්ට රැකියාවක් කිරීම අවශ්‍යය දෙයක් නෙවෙයි. රැකියාව කියන දේ කැමති කෙනෙකුට කරන්න පුළුවන් විනෝදාංශයක් වගේ දෙයක් බවට පත්වෙනවා. මේ හේතුව නිසා රැකියා නොකර මිනිස්සුන්ට universal income එකක් ලබාගන්න...
  14. Pundit

    අපි කැමති fast food resturant chains අපි මේකේ ලිස්ට් කරමු

    ඔන්න එහෙනම් මුලිනම මම කැමති fast food chains මම මේකේ ලිස්ට් කරන්නම් Mc Dolands Burger King Subway Wendy's KFC Taco Bell Pizza Hut Domino's Popeyes A&W Jollibee
  15. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    මේ දවස්වල හැමෝම වයිබ් කෝඩින් ගැන කතා කරන නිසා මට හිතුනා vibe coding ideas වෙනුවෙන් මේකේ ඩෙඩිකේටඩ් ත්‍රෙඩ් එකක් දානවා. අපි දන්න vibe coding app ideas අපි මේකේ බෙදාගමු. ඔන්න එහෙනම් මුලින්ම මම දන්න vibe coding app ideas කීපයක් මම මේකේ දාන්නම් 1. Recipe Finder - තියෙන ingredients type කළොත්...
  16. Pundit

    ගඩොල් බාගේ ෆොන් එක

    90 දශකයේ අග භාගයේ, සහා 2000 මුල් භාගයේ ජංගම දුරකථනයක් තිබ්බ කෙනා කියන්නේ ගමේ VIP කෙනා. ෆෝන් එක බලේ ලොකුයි, බරින් වැඩියි ! ඇත්තටම අපි මේ ෆෝන්ස් වලට ඒ කාලේ කිව්වේ ගඩොල් බාගේ ෆෝන් එක කියලා. පොකට් එකේ ලේසියෙන් ඔබන්න බැරි ගඩොල් බාගේ ෆෝන් එක උස්සගෙන ඇවිදින කෙනා දැක්කම මුළු පාරම හැරිලා බලනවා. "මොකද්ද ඒ...
  17. Pundit

    ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

    ඇත්තම කිව්වොත් මම අද වෙනකන් macOS පාවිච්චි කරලා නෑ. හැබැයි Windows හැම වර්ෂන් එකක්ම පාවිචි කරලා තියෙනවා . Linux පැත්තෙන් ගත්තොත් Redhat linux , Ubuntu සහා cent os වගේ linux versions භාවිතා තියෙනවා මේකේ Mac පාවිච්චි කරන සාමාජිකයෝ ඉන්නවද? ඔයාලගේ අත්දැකීම කොහොමද, ?කරදර තියෙනවද, ? කැමතිද ...
  18. Pundit

    දඟර වලිග ලප වානර

    යකෝ අපි පුංචි කාලේ මේ වගේ කාටුන් තිබ්බේ නෑ
  19. Pundit

    Punditගේ කවි මඩුව! ඇවිල්ලා කවියක් දෙකක් කියලා යන්න

    Punditගේ කවි මඩුවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න එහෙනම් පළවෙනි කවිය මම කියන්නම් :) අන්තර්ජාලේ හිරු එළියක් වාගේ එළකිරි ඩොට් කොම් පායා ආවේ තරුණ තරුණියන්ගේ මිතුරෙක් වාගේ Registration එකක් සම්පූර්ණ කරගෙන Profile Picture එකක් upload කරගෙන First Post එකක් බියෙන් බියෙන් ලියගෙන Community එකට ආවේ අවසර...
  20. Pundit

    ගුරුවරු පාසල් ළමයින්ට කායිකව දඬුවම් කිරීම වැරදියි

    මේකේ සමහර සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි ඔන්න මම මේ ගැන කතා කරන්න වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා. ගුරුවරු පාසල් ළමයින්ට කායිකව දඬුවම් කිරීම වැරදියි කියලයි මට නම් හිතන්නේ, මොකද ඒකෙන් ළමයාගේ ශරීරයට හානියක් ඇතිවෙනවා, මනසේ බයක් , කම්පනයක් ඇති වෙනවා. ගහල හෝ බය ගන්වලා අධ්‍යාපනය ලබා දෙන එක හරි ක්‍රමයක් නෙවෙයි...

    No contents