1. Pundit

    බ්‍රේන් ඩ්‍රේන් ප්‍රොබ්ලම් එක. ( බුද්ධි ගලනය )

    Smart කොල්ලෝ ටික රැකියා කරන්න පිටරට ගියාම , රටේ ඉතුරු වෙන්නෙ කවුද ? ඩොක්ටර්ස්, ඉන්ජිනියර්ස්, IT ෆීල්ඩ් එකේ ස්මාට් අය ඔක්කොම එළියට ගියොත්, රටට ලොකු අලාභයක් ඇතිවෙනවා. හැබැයි මුන් රට ගිහිල්ලා ලංකාවට ඩොලර් අරන් එනවා
  2. Pundit

    කොළඹ ඉපදිච්ච එකෙක් විදිහට කියන්නම්

    මං ඉපදිලා හැදුනේ වැදුණේ කොළඹ!. ඒත් අවංකවම කියනවා නම්, ගැමි ජීවිතේ තියෙන සැනසිල්ල කොළඹ නම් කවදාවත් නෑ. කොළඹ development එක ලස්සනයි, ඒත් ගමේ ලස්සන වෙනම දෙයක්. කොළඹ development, technology, convenience ඔක්කොම තියෙනවා. ඒත් ගමේ තියෙන peace of mind එක කොළඹට කවදාවත් ගේන්න බෑ. මං කොළඹ ඉපදිච්ච කෙනෙක්...
  3. Pundit

    ඉස්සර කාලේ ප්‍රසිද්ධ වාහන මතකද ?

    මට මතක වාහන ටික මම මේකේ දාන්නම් TOYOTA HIACE VAN ( මේකට ඩොල්ෆින් කියලත් කියනවා ) MITSUBISHI PAJERO DIESEL INTERCOOLER Mitsubishi Pajero MK1 ( පළාත් සභා මොඩල් ) Mitsubishi Lancer Box Volkswagen Beetle ඉබ්බා කාර් Nissan Caravan https://www.youtube.com/watch?v=kDeQ5qo-RE0 Nissan March...
  4. Pundit

    කොරෝනා කාලේ වැක්සින් ගහපු අය මේකේ ඉන්නවාද ?

    ඔයාලගේ සෞඛ්‍ය තත්ත්වය දැන් කොහොමද? වැක්සින් ගහලා අවුරුදු කීපයකට පස්සේ කිසියම් වෙනසක් දැනුනාද ? හොඳින් ඉන්නවනම් comment එකක් දාන්න, කිසියම් අපහසුතාවයක් තියෙනවනම් ඒකත් share කරන්න. ඔයාලගේ අත්දැකීම් වෙන අයටත් ප්‍රයෝජනවත් වෙයි :)
  5. Pundit

    ඔයා elakiri.com එකේ අවුරුදු කීයක් ඉඳලා තියෙනවද ?

    අපි බලමු මේකේ පරණම සාමාජිකයා කව්ද කියලා.
  6. Pundit

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම ටීවී ෂෝ එක මොකක්ද?

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම ටීවී ෂෝ එක මොකක්ද ? මුලින්ම මම කැමැත්තෙන් බලපුවා මම මෙතන සටහන් කරන්නම් 1. කෝපි කඩේ 2. රොබින් හුඩ් 3. සමුදුරු දැරිය ( ocean girl ) 4. ලැසි 5. Zoro 6. Oshin 7. රොබින්සන් අන්දරය 8. Knight Rider 9. දූ දරුවෝ 10. මායා බන්ධන ( Spellbinder ) 11. Viper 12. Adventures of Black...
  7. Pundit

    බත් අතින් කනවද, හැන්දෙන් කනවද? 🍛🤔

    අහන්න කලින්ම කියන්නම්. මේක මහා විවාදාත්මක මාතෘකාවක්! ලංකාවේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියොත් හැමෝගෙම මතේ එකිනෙකට ගැටෙනවා. 🖐️ "අතින් කන එකේ රස වෙනස් කියන අය කියනවා." බත් එක පරිප්පු එක්ක මිශ්‍ර කරලා, අතින් කන කොටයි ඇත්තම රස දැනෙන්නේ! හැන්දෙන් කන එකෙන් ඒ feeling එක එන්නේ නෑ. 🥄 "හැන්දෙන් කන එකයි...
  8. Pundit

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම කාටූන් එක මොකක්ද?

    මතකද අපි පොඩි කාලේ, පාසලෙන් ගෙදර ඇවිත් බෑග් එක පැත්තකට දාල කෙළින්ම දිව්වේ ටීවී එක ඉස්සරහට. මට නම් තාමත් මතකයි. ඒ දවස්වල එළියේ වැස්ස වැටුනත්, ගෙදර වැඩ තිබුනත්, කාටූන් වෙලාව ආවම ලෝකෙම නවතිනවා වගේ දැනුනා! ඉතින් මං ඔයාලගෙන් අහන්නේ! ඔයාලා ළමා කාලේ කැමැත්තෙන් බලපු කාටූන් එක මොකක්ද කියලා ?
  9. Pundit

    සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්‍රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?

    මම දන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා විදිහට සිංහල, දෙමළ සහා ඉංග්‍රීසි භාවිතා වෙනවා කියලා. මේ භාෂා වලට අමතරව වෙනත් භාෂා මේ රටේ භාවිතා වෙනවද?
  10. Pundit

    ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද?

    ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද? ගන්නවනම් කොහෙන්ද? ඔයාගේ favorite clothing site එක මොකද්ද?
  11. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන weird school boy mind set එක

    වයස 40, 50 වුනත් LinkedIn එකේ, Facebook profile එකේ තමන්ගේ පාසලේ නම දාගෙන පාසල් මානසිකත්වයෙන් ඉන්න එක ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන weird culture එකක්. real question එක තියෙන්නෙ - ඇයි ඔයාගෙ 13 හැවිරිදි කාලෙ decide කරපු දෙයක් තාම ඔයාගෙ identity එකෙ core එක විදිහට ඔයාලා හිතාගෙන ඉන්නේ ? ලෝකෙ අනිත්...
  12. Pundit

    English medium schools නිසා අපේ identity එක නැති වෙනවද?

    ගොඩක් අය තමන්ගේ දරුවො English medium schools වලට යවන්න try කරනවා, ගොඩක්ම කොළඹ වගේ නගර වල. එක පැත්තකින් ලෝකේ competition එකට යන්න, පිට රට යන්න, IT/management job එකක් ගන්න English දැනගෙන ඉන්න ඕන කියලා ගොඩක් අය කියනවා. ඇත්තටම ඒකත් වැරදි නෑ. මේ ගැන ඔයාලගේ opinion එක මොකක්ද ? English medium එකෙන්...
  13. Pundit

    උඹලා Punditට කැමතිද ?

    මම දන්නා විදිහට මේකේ මට කැමති සහා අකමැති දෙගොල්ලොම ඉන්නවා. සමහරක් එවුන් හිතන් ඉන්නේ මම fake එකක් කියලා. ත්‍රෙඩ් දාලා ප්‍රශ්ණ අහන එක reddit (askreddit ) වගේ සයිට්ස් වල සාමාන්‍යය දෙයක් වුනාට මේකේ නම් එහෙම නැහැ . ත්‍රෙඩ් එකක් දාපු ගමන් මේකේ ඉන්න එවුන් trigger වෙනවා. සමරහක් එවුන් මගේ තරු ගාන ගණන්...
  14. Pundit

    සමහර වෙලාවට මට හිතෙනවා Google search Engine එක Effective නෑ කියලා

    ඔයා recommend කරන්නේ මොන search engine එකද? ඒක හොඳයි කියලා ඔයා හිතන්නේ ඇයි ?
  15. Pundit

    Google Chrome වලට වඩා හොඳ බ්‍රවුසර් එකක් තියෙනවද ?

    මම නම් දැනට භාවිතා කරන්නේ chrome :)
  16. Pundit

    Browser tabs ගොඩක් open වෙලා confuse වෙනවා නම්

    Ctrl+Shift+A (Chrome) කරලා open tabs search කරගන්න පුළුවන්, scroll කරගෙන යන්නේ නැතුව. Try කරලා බලන්න
  17. Pundit

    පරණ දත් බුරුසු විසි කරන්නේ නැතුව තියාගන්න

    ඒක තමයි ලෝකෙ තියෙන හොඳම ක්ලීනින් ටූල් එක! :yes: ගෙදර තියෙන පුංචි පුංචි cleaning වැඩවලට ඒක ගොඩක් ප්‍රයෝජනවත්.වෙනවා
  18. Pundit

    Internet එකෙන් සල්ලි හොයන අය මේකේ ඉන්නවද ? YouTube, online selling, dropshipping, crypto වගේ දේවල් ? එකෙන්

    Internet එකෙන් සල්ලි හොයන අය මේකේ ඉන්නවද ? YouTube, online selling, dropshipping, crypto වගේ දේවල් ? ඇත්තටම internet එකෙන් සල්ලි හොයන්න පුළුවන්ද ?
  19. Pundit

    ඔයා සරම ඇඳගෙන එළියට යනවද ?

    එළියට යනවනම් කොච්චර දුරක් යනවද ? ගේට්ටුව වටේ විතරද ? කඩේට යනවද ? නැත්තං town එකටත් යනවද ?
  20. Pundit

    2026 FiFa World Cup eka ජයග්‍රහණය කරන්නේ කවුද ?

    2026 FiFa World Cup eka ජයග්‍රහණය කරන්නේ කවුද ?

    No contents