1. Pundit

    ශ්‍රී ලංකාවේ ඔයා දැකපු interesting startup එකක් නම් කරන්න

    මචන් ලංකාවේ startup scene එක දිනෙන් දිනම වර්ධනය වෙනවා නේද? Fintech, , e-commerce, AI ගොඩක් sectors වල අලුත් අලුත් idea එක්ක එන අලුත් startups තියෙනවා. ඔයා ශ්‍රී ලංකාවේ දැකපු unique interesting startup එකක් තියෙනවද?
  2. Pundit

    එලකිරි එකට අමතරව ඔයාලා වෙන කොහෙද ඇක්ටිව් ? Reddit ද, 9gag ද, Facebook ද, Discord ද, Instagram ද, TikTok ද, නැත්නම් වෙනත් site එකක්ද?

    එලකිරි එකට අමතරව ඔයාලා වෙන කොහෙද ඇක්ටිව් ? Reddit ද, 9gag ද, Facebook ද, Discord ද, Instagram ද, TikTok ද, නැත්නම් වෙනත් site එකක්ද?
  3. Pundit

    ඇත්තටම ශ්‍රී ලංකාව ආසියාවේ වැඩියෙන්ම traffic තියෙන රටක්ද ?

    https://www.tabla.com.sg/news/world/sri-lanka-ranked-asias-most-traffic-congested-country අද පුවතක් දැක්කා! ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වාහන තදබදය (traffic congestion) තියෙන රට කියලා. Numbeo Traffic Index 2026 Mid Year එකේ අපිට ලකුණු 255ක් විතර ලැබිලා තියෙනවා, මේක India, Bangladesh වලටත් වඩා...
  4. Pundit

    මේකේ ඉන්න සමහරක් එවුන් මම මේකේ ප්‍රශ්න අහනවට කැමති නැහැ

    මේකට විසඳුමක් විදිහට /r/AskReddit/ වගේ AskElakiri Section එකක් මේකේ open කරන්න කියලා මම එළකිරි adminsලාට යෝජනා කරනවා
  5. Pundit

    මිනිසෙක්ව මනින්නේ එයාභාවිතා කරන Phone එකෙන්ද ?

    හිතන්න! ඔයා bus stop එකක ඉන්නකොට කෙනෙක් මිල අධික flagship phone එකක් අතේ තියාගෙන ඉන්නවා දැක්කම එක විදිහකට feel වෙනවා, ඒ වගේම කෙනෙක් broken screen එකක් සහිත budget phone එකක් පාවිච්චි කරනකොට වෙන විදිහකට feel වෙනවා. phone brand එකෙන් කෙනෙක්ගේ salary එක, education එක, character එක guess කරන්න...
  6. Pundit

    මාසෙකට Rs100,000ක වැටුපක් ලබන කෙනෙක් ලංකාවේ 'middle classද? ඔබේ definition එක මොකක්ද?

    "Middle class" කියන්නේ income එකෙන්ම define කරන්න පුළුවන් දෙයක්ද? නැත්නම් lifestyle එකෙන්ද (car එකක් තියෙනවද, foreign holiday යනවද, kids private school එකේද ? ) Colomboවල middle class කෙනෙක් ගම්බද area එකක middle class කෙනෙක් සමග compare කරන්න පුළුවන්ද ?
  7. Pundit

    Nokia 3310 කාලේ ජීවිතේ අදට වඩා සතුටින් තිබුණාද? Smartphone එකෙන් අපි මොනවද අහිමි කරගත්තේ ?

    Nokia 3310 කාලේ අදට ජීවිතේ වඩා සතුටින් තිබුණාද? Smartphone එකෙන් අපි මොනවද අහිමි කරගත්තේ ?
  8. Pundit

    Elakiri forum එකේ අනාගතය

    ඒ කාලේ අපිට එළකිරි ඇරෙන්න වෙන online community එකක් තිබුනේ නැහැ. දේශපාලනේ ගැන කෑ ගැහුවත්, movie review එකක් ලිව්වත්, relationship advice ඕන වුණත්, ඔක්කොම මේකට ආවා. නමුත් දැන් බලන්න: TikTok, Instagram Reels, Facebook Groups :- ලෝකෙම ඒවට ගිහින් WhatsApp/Telegram groups වලින් instant discussion...
  9. Pundit

    ඔයාලා අමාරුවෙන් ඉගෙනගත්ත සල්ලි ඉතුරු කරන trick එකක් කියන්න බලමු

    ඔයාලා අමාරුවෙන් ඉගෙනගත්ත සල්ලි ඉතුරු කරන trick එකක් කියන්න බලමු
  10. Pundit

    ඉංග්‍රීසි වචනයක් නැති සිංහල වචනයක් කියන්න බලමු

    ඉංග්‍රීසි වචනයක් නැති සිංහල වචනයක් කියන්න බලමු
  11. Pundit

    ශ්‍රී ලංකාවේ අපිට power cuts කියන්නේ අලුත් දෙයක් නෙවෙයිනේ 😅

    ඔයා Power Cut එකකදී Survive වෙන්නේ කොහොමද ?
  12. Pundit

    ඔයාගේ Internet Speed එක මොකක්ද ? අපි share කරමු

    ඔයාගේ Internet Speed එක (Download/Upload) - fast.com හෝ speedtest.net එකෙන් test කරලා screenshot එකක් දාන්න
  13. Pundit

    අහම්බෙන් හොඳ website එකක් හම්බ වුණායින් පස්සේ , "අනේ මේක කලින් දැනගෙන හිටියා නම් හොඳයි!" කියලා හිතුනු අවස්ථාවක්ති යෙනවද?

    අහම්බෙන් හොඳ website එකක් හම්බ වුණායින් පස්සේ , "අනේ මේක කලින් දැනගෙන හිටියා නම් හොඳයි!" කියලා හිතුනු අවස්තාවක් තියෙනවද ?
  14. Pundit

    ශ්‍රී ලංකාවේ public transport system එක දිවුණු කරන්නේ කොහොමද ?

    සුභ දවසක් වේවා සියලුම දෙනාට! මම හිතන විදිහට අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි public transport system එක. Bus එකේ ගියත් train එකේ ගියත් overcrowding, time delays, safety issues, poor maintenance වගේ ප්‍රශ්න එකක් නෙවෙයි ගොඩක් තියෙනවා. මේකට solution එකක් විදිහට මොනවද කරන්න පුළුවන් කියලා...
  15. Pundit

    ඔබ වැඩිපුරම භාවිතා කරන්නේ බස්ද, දුම්රියද, නැත්නම් පෞද්ගලික වාහනයක්ද?

    ඔබ වැඩිපුරම භාවිතා කරන්නේ බස්ද, දුම්රියද, නැත්නම් පෞද්ගලික වාහනයක්ද ? ඔබ එය තෝරාගන්නේ වියදම අඩු නිසාද ? ඉක්මනට යන්න පුළුවන් නිසාද ?නැත්නම් වෙන හේතුවක් තියෙනවද ? මම නම් හිතන්නේ හැම ප්‍රවාහන ක්‍රමයකම වාසි සහ අවාසි තියෙනවා. මේ ගැන ඔබේ අදහස අප සමග බෙදාගන්න. බලමු වැඩිම කැමැත්ත තියෙන්නේ මොන...
  16. Pundit

    AI නිසා ඉදිරි අවුරුදු 5-10 තුළ ශ්‍රී ලංකාවේ IT Jobs වෙනස් වෙයිද?

    සමහරු කියනවා AI Jobs නැති කරනවා කියලා. තවත් සමහරු කියනවා AI එක්ක වැඩ කරන්න දන්න අයට තව වැඩි අවස්ථා ලැබෙයි කියලා. ඔබේ අදහස මොකක්ද? AI නිසා මොන Jobs වැඩි වෙයි? මොන Skills ඉගෙන ගන්න ඕන? Developersලා AI එක්ක හැඩගැහෙන්න ඕන කොහොමද? අදහස් බෙදාගමු
  17. Pundit

    Free cloud service use කරන අය මේකේ ඉන්නවද?

    Google Drive, OneDrive, Dropbox, Cloudflare R2, Oracle Cloud Free Tier. ඔයාලා recommend කරන හොඳම free cloud service එක මොකක්ද ?
  18. Pundit

    මේ අවුරුද්දේ buy කරපු best tech gadget එක මොකක්ද ?

    මේ අවුරුද්දේ ඔයාලා buy කරපු best tech gadget එක මොකක්ද ? Phone එකක්, Laptop එකක්, Smartwatch එකක්, Earbuds, Tablet. ඕනම gadget එකක් වෙන්න පුළුවන්.
  19. Pundit

    කොළඹ මෙට්‍රෝ ට්‍රේන් එකක් තිබ්බා නම් කොච්චර හොඳද ?

    කොළඹට මෙට්‍රෝ ට්‍රේන් එකක් දැම්මා නම් ජීවිතේම වෙනස් වෙයි කියලා හිතනවා. ට්‍රැෆික් එකේ පැය ගණන් නාස්ති කරන එක වෙනුවට විනාඩි කීපයකින් ගමන ඉවර කරගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ලෝකේ ගොඩක් රටවල් මෙට්‍රෝ එක්ක ඉස්සරහට ගිහින්. අපිටත් ඒ වගේ දවසක් උදාවෙනවනම් නම් සුපිරි කියලා හිතනවා . කොළඹට මෙට්‍රෝ...
  20. Pundit

    ශ්‍රී ලංකාවේ හොඳම Street Food එක මොකක්ද ?

    මට නම් මේ දවස්වල හිතෙන්නේ අපේ street food වලට වෙනමම රසක් තියෙනවා කියලා . කොත්තු, ඉස්සෝ වඩේ, රෝල්ස්, වඩේ, මඤ්ඤොක්කා, බිත්තර රොටි, ලැයිස්තුව ඉවරයක් නෑ. 😄 මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද ? ශ්‍රී ලංකාවේ හොඳම Street Food එක මොකක්ද ? මම නම් අලුත් තැන් try කරන්න කැමතියි. බලමු වැඩියෙන්ම recommend වෙන්නේ මොන...

    No contents