Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ශ්‍රී ලංකාවේ පවුල් අදටත් විවාහ සහකරු/සහකාරිය තෝරද්දී ඔවුන් ඉගෙනගත් පාසල බලනවාද ?
උණු පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද අරින්න බැරිලු
Pundit
Post #4
Thursday at 11:43 PM
Forum:
ElaKiri Talk!
Plan B එකටත් AI ඇවිල්ල
ඔව් මෙහෙම ගියොත් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන එකක් නැහැ
Pundit
Post #24
Thursday at 11:27 PM
Forum:
ElaKiri Talk!
Plan B එකටත් AI ඇවිල්ල
හැම වැඩක්ම AI වලට දීලා elon musk කිව්වා වගේ රස්සාවක් නොකර universal basic income එකක් අරගෙන ඉමු
Pundit
Post #22
Thursday at 11:23 PM
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ පවුල් අදටත් විවාහ සහකරු/සහකාරිය තෝරද්දී ඔවුන් ඉගෙනගත් පාසල බලනවාද ?
ශ්‍රී ලංකාවේ ආදර සම්බන්ධතා සහ විවාහ ගැන කතා කරද්දී, කෙනෙක් ඉගෙන ගත්තු ඉස්කෝලේ කොහෙද කියලා අහන එක අදටත් වලංගුයි කියලා මම අහලා තියෙනවා. සමහරු කියන්නේ පරණ විදියට හිතන පවුල් තවමත් ඉස්කෝලේ බලන්නේ ඔයාගේ background එක සහා friend circle එක මොන වගේද කියලා දැනගන්න කියලා. නම ගිය පාසැල් වල ආදී ශිෂ්‍යයන් අතර...
Pundit
Thread
Thursday at 11:03 PM
Replies: 33
Forum:
ElaKiri Talk!
අනාගතය අැදයි?
starlink කොහොමත් ලාභ නෑනේ
Pundit
Post #8
Wednesday at 10:10 PM
Forum:
ElaKiri Talk!
beach boysලාගෙන් ප්‍රවේසම් වන්න
මෙන්න මෑතකදී සිද්ධ වෙච්ච දෙයක්. beach boysලා ගැන කතා කරල වැඩක් නැහැ
Pundit
Post #29
Wednesday at 5:50 PM
Forum:
ElaKiri Talk!
ලොව පුරා සංචාරය කරන ඔබේ ප්‍රියතම ශ්‍රී ලාංකික travel vlogger කවුද?
එහෙම බැලුවොත් මචන් අද ඉන්න travel vloggersලාගෙන් බහුතරයක් ඔය පළවෙනි ලෝකයේ රටවල් වලින් ආපු එවුන් තමයි ඉන්නේ
Pundit
Post #22
Wednesday at 6:52 AM
Forum:
ElaKiri Talk!
කළුවෙක් ට අනුකම්පා කරන්න ගියා
උදව් කරන්න එන එකාට අරින එවුන් ලංකාවේ ඉන්නේ. උන් හිතාගෙන ඉන්නේ උදව් කරන්න එන එකා මෝඩයා කියලා
Pundit
Post #25
Wednesday at 4:49 AM
Forum:
ElaKiri Talk!
ලොව පුරා සංචාරය කරන ඔබේ ප්‍රියතම ශ්‍රී ලාංකික travel vlogger කවුද?
ඔව් ඒක ඇත්ත . හැබැයි උඹ පොඩ්ඩක් හොයලා බලපන්. සංවර්ධනය වෙමින් පවතින රටවල්වලින් ආපු travel vloggersලා ලෝකේ ඕන තරම් ඉන්නවා. අනික UK Aussie වල පුරවැසිකම තියෙන ශ්‍රී ලාංකිකයෝ කී දෙනෙක් ඉන්නවද ? උන්ටවත් කරන්න පුළුවන්නේ මේ දේ . වීසා ගන්න දඟලන්නත් ඕනේ නැහැ
Pundit
Post #19
Wednesday at 4:45 AM
Forum:
ElaKiri Talk!
ගැම්මක් අල්ලමු yoo yooo
යකෝ පුදුම රැප් හැකියාවක් නේ මේ පොඩි එවුන් තුන් දෙනාට තියෙන්නේ.
Pundit
Post #12
Wednesday at 3:25 AM
Forum:
ElaKiri Talk!
එල කොල්ලෙක් 😂♥️ සල්ලි අරන් බණ කියන ටියුෂන් ගුරාලට යසායී
ඌ කියපු දේ හරි නේ බං
Pundit
Post #2
Wednesday at 3:14 AM
Forum:
ElaKiri Talk!
නානා සහ දොස්තර
මූව යවන්න ඕනේ කොල්ලොන්ට බල්ලෝ වගේ සලකන feminist රටකට. ගෙදර තියන්න ඕනේ නම් තමන්ට ගැලපෙන අධ්‍යාපනයක් නැති කෙල්ලෙක්ව බැන්දා නම් හරිනේ . මොකටද ඩොක්ටර් කෙනෙක්ව බැඳලා ගෙදර තියන්නේ ?
Pundit
Post #2
Wednesday at 3:12 AM
Forum:
ElaKiri Talk!
ඕස්ට්‍රේලියාවේ කොලටි කෑම බීම තියෙද්දී එහෙ ඉන්න ලංකාවේ අයට ලංකාවේ සුපර්මාර්කට් 😁
පිටරට යන්නම ඕන ශ්‍රී ලංකාවේ කෑමවල අගය තේරෙන්න
Pundit
Post #5
Nov 17, 2026
Forum:
ElaKiri Talk!
Elakiriye nadda loku putuwala inna kauruth?
ලොකු පුටු වල ඉන්නවා වගේ රඟපාන එවුන් නම් කිරියේ ඉන්නවා
Pundit
Post #26
Nov 17, 2026
Forum:
ElaKiri Talk!
ලොව පුරා සංචාරය කරන ඔබේ ප්‍රියතම ශ්‍රී ලාංකික travel vlogger කවුද?
වජිරගේ වීඩියෝස් හොඳයි. මම මේ කල්පනා කරන්නේ ලෝකේ වටේ travel කරලා සිංහලෙන් travel vlog කරන එවුන් සීමිත ගානක් ඉන්නේ ඇයි කියලා
Pundit
Post #12
Nov 17, 2026
Forum:
ElaKiri Talk!
කොහොමද Air Pollution ලෙවල් එක
කොහොමද Air Pollution ලෙවල් එක ? https://www.iqair.com/as/air-quality-map
Pundit
Thread
Nov 17, 2026
Replies: 2
Forum:
ElaKiri Talk!
උඹල සැප මදි කියල දුක්වෙද්දි ලංකාවේ මේ වගේ අයත් ඉන්නවා
පපුව හෝස් ගහලා ගියා
Pundit
Post #8
Nov 17, 2026
Forum:
ElaKiri Talk!
ශ්‍රීලංකාව 98ට දැවෙයි
ආහ්... ක්‍රිකට් ගැනනේ මෙතන කතා කරලා තියෙනෙන්. ටයිටල් එක දැක්ක ගමන් මම හිතුවා මේ ගංවතුර කාලේ 98 °F වලට ශ්‍රී ලංකාව දැවෙන්නේ කොහොමද කියල
Pundit
Post #2
Nov 17, 2026
Forum:
ElaKiri Talk!
ලොව පුරා සංචාරය කරන ඔබේ ප්‍රියතම ශ්‍රී ලාංකික travel vlogger කවුද?
මූ ඇරෙන්න වෙන එකෙක් ඇත්තෙම නැද්ද යකුනේ ? පුදුම හිතෙනවා මේ ගැන හිතනකොට. ලෝකේ වටේ ගිහිල්ලා සිංහලෙන් travel vlog කරන එවුන් ඉන්නේ අතලොස්සක් විතරයි වගේ. එක රටකට විතරක් සීමා වෙන්නේ නැතුව ලෝකේ වටේ ගිහිල්ලා සිංහලෙන් travel vlog කරන්න හිතාගෙන ඉන්න එකෙකුට මේක කදිම අවස්ථාවක්
Pundit
Post #10
Nov 17, 2026
Forum:
ElaKiri Talk!
මේ ටොපිය කාපු නැති එකෙක් ලංකාවේ නැතුව ඇති
ඩෙල්ටා ටොපි කාපු නැති එකෙක් ඉන්නවද යකෝ මේකේ
Pundit
Post #29
Nov 17, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom